මොකද්ද මේ ගැන හිතන්නේ?

භික්ෂුන්ට අධ්‍ය&


  • Total voters
    50

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මොකද්ද මේ ගැන හිතන්නේ?

මොකද්ද මේ ගැන හිතන්නේ?

භික්ෂුන්ට බුදු දහම හා ඊට ගැලපෙන වෙනත් දෑ (ඉංග්‍රීසි භාෂාව හැදෑරීම වැනි) හැර අධ්‍යාපනය, රැකියා කිරීම , දේශපාලනය ..... etc

1. තහනම් කල යුතුයි.
2. ඒ සඳහා ඉඩ ලබා දිය යුතුයි.


++++++++++++++++++++++++++++++

මගේ අදහස.....

මේ භිෂුන් වහන්සේලාට විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි රස්සා කරන්න දෙන එවයි ඔක්කොම තහනම් කරන්න ඕන.
චීවරේ දාගන්නේ ඕවට නෙවේ නේ?
රස්සාවක් කරන්න ඕනේ නං, ඉගන ගන්න ඕනේ නං ගිහියෙක් විදිහට කර ගන්න පුළුවන් නේ!
ඒවා ගිහියන්ට අයිති වැඩ.

පේනවද ඒ උතුම් බුද්ධ චිවරය මොන තරම් පහත් තත්වෙකට අද දාලද කියලා...
උද්ගෝෂණ වල මුලින්ම යන්නේ චීවර ධාරීන්!
ගිහින් පොලිසිය එක්ක ගහගෙන සිවුර ඉරාගෙන දුවන්නේ.
තාප්ප ගේට්ටු උඩ බඩ ගානවා චිවරය දාගෙන.
යටි ගිරියෙන් විලාප තියනවා.

ඒවා කරන්න ගිහියෝ ඉන්නවා. පැවිද්දෙක් ඕන ද?
අද විශ්ව විශ්වවිද්‍යාල වලයි, දේශපලුවෝයි අනිත් එවුන් ඔක්කොම මේ බුද්ධ චීවරේ අස්සේ හැන්ගිලාද පාරට බහින්නේ?
බුද්ධ චීවර අස්සේ රිංගලා ද අයිතීන් දිනා ගන්න නටන්නේ?

මේවා බලන අන්යාගමිකයන් අපිට හිනා වෙන්නේ අධෝ මුඛේන්.

විශ්ව විද්‍යාල ටියුෂන් පන්ති ගානේ රිංගන
මුසල්මානු පුජකයන්,
කතෝලික පුජකයන්,
හින්දු පුජකයන්
ඉන්නවද?

මම දැකලා නෑ! දැක්ක කෙනෙක් ඉන්නවා නම් කියන්න.

අනික ඒ ආගම් වල හිටියත් බුද්ධ ධර්මයේ ස්වභාවය අනුව මේවා කිසිසේත් ගැලපෙනවද?

අනිත් ආගම වල පුජකයෝ තමන්ගේ ආගම රැකගෙන මිනිස්සු අතර ප්‍රචාරයට බැහැල වැඩ.
මේ පාරට බැහැල විලාප තියන චිව්රධාරියෝ මොනාද කරන්නේ?

මෙහෙම හැසිරෙද්දී සංඝ රත්නය ගැන මිනිස්සුන් පහදින්නේ කොහොමද?

මම කියන්නේ භික්ෂුවක් නම් අදාළ දේ විතරක් විය යුතුයි.
අනෙක් දේවල් නීති සම්මත කර ගන්න ඕන තහනම් කරන්න.
කවුරුහරි භික්ෂුවක් විරුද්ධ නං චීවරේ ගලවලා කලිසම ඇඳගන්න තියෙන්නේ.


+++++++++++++++++++++++++

තමන්ගේ අදහසුත් එක්ක කෙටි කොමෙන්ටුවක් හෝ බම්ප් එකක් දාගෙන යනවා නම් වටි! :yes:
 
Last edited:

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    [/COසිරා බං මමත් එකගයි උබ් කතාවට.
    මටනම් ඔය හේතු හින්ද චීවර ධාරියො ගැන කිසිම්ම ගෞරවයක් නෑ.
    ක්ලාස් වලට එනව සහරක් උන් රැවුලෙත් කට් කපන්. කොල්ලො එක්ක කර අත දාන්. උන් කෙල්ලොන්ටත් ලයින් දානව ඒ මදිවට. :angry::angry::angry::angry:
    LOR]
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    [/COසිරා බං මමත් එකගයි උබ් කතාවට.
    මටනම් ඔය හේතු හින්ද චීවර ධාරියො ගැන කිසිම්ම ගෞරවයක් නෑ.
    ක්ලාස් වලට එනව සහරක් උන් රැවුලෙත් කට් කපන්. කොල්ලො එක්ක කර අත දාන්. උන් කෙල්ලොන්ටත් ලයින් දානව ඒ මදිවට. :angry::angry::angry::angry:
    LOR]


    සමස්තයක් වශයෙන් හාමුදුරු වරුන්ට තියන ගෞරවය නැති වෙන්න ප්‍රධානම හේතුවක් භික්ෂුව ගිහියෙක් වීමට යාම. :yes: :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාතෘකාව හොඳයි අදහස් දීමෙන් වැළකෙමි :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉගැන්නුවට නම් අවුලක් නෑ ... මෙකෙ ඉන්න කී දෙනෙක් පන්සලක ලයිට් බිලක් වත් ගෙවල තියෙනවද කියල දැනගන්න කැමතියි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමස්තයක් වශයෙන් හාමුදුරු වරුන්ට තියන ගෞරවය නැති වෙන්න ප්‍රධානම හේතුවක් භික්ෂුව ගිහියෙක් වීමට යාම. :yes: :yes:

    ඕවා අාන්ඩුවකින් තහනන් කරන එක ‍බොරැ වැඩක්. මුලින්ම කරන්න ඔිනි බෙදිලා තියෙන සංඝ සමාජය එකට එකතු කරලා එක මූලික පාලන යාන්ත්රනයක් හදන එක. එතකොට සාසනයට අදාල තීන්දු තීරණ ඒකෙන් ගන්න පුලුවන්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉගැන්නුවට නම් අවුලක් නෑ ... මෙකෙ ඉන්න කී දෙනෙක් පන්සලක ලයිට් බිලක් වත් ගෙවල තියෙනවද කියල දැනගන්න කැමතියි

    පන්සල් වල ලයිට් බිල් ගෙවන්න අදාර කරන්න මිනිස්සු ඉන්නවා ඕන තරං. ඒක නෙවේ මචන් ගැටලුව. චිවරය දාගන්න එකේ අරමුණ ගැටලුව. පන්සලේ ලයිට් බිල ගැන හිතලද මහන වෙන්නේ? :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද්යපනයට ඉඩ ලබාදෙන්න ඕනි. හැදී හූනියම්, කට්ටඩි කම්, බලි තොවිල් සාටත්ර තහනම් කරන්න ඕනි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕවා අාන්ඩුවකින් තහනන් කරන එක ‍බොරැ වැඩක්. මුලින්ම කරන්න ඔිනි බෙදිලා තියෙන සංඝ සමාජය එකට එකතු කරලා එක මූලික පාලන යාන්ත්රනයක් හදන එක. එතකොට සාසනයට අදාල තීන්දු තීරණ ඒකෙන් ගන්න පුලුවන්.

    මිනිස්සු සමගි වෙලා එකතු වෙලා ඉන්නකම් හිටියොත් නං ඕක කිසි දවසක වෙන්නේ නැති වැඩක්. සාසනයට අදාළ තීරණ ගන්න පිළිවෙලක් තියන එක හොඳයි. නමුත් නීති අවශ්‍ය වෙයි දැන් දැන්.

    මොකද භික්ෂුවක් හා ගිහියෙක් කියන්නේ සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද පාර්ශව 2ක්.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද්යපනයට ඉඩ ලබාදෙන්න ඕනි. හැදී හූනියම්, කට්ටඩි කම්, බලි තොවිල් සාටත්ර තහනම් කරන්න ඕනි.

    ඒවා කොහොමත් භික්ෂුවකට අදාළ නෑ නේ.

    භික්ෂුවකට අධ්‍යාපනයකින් ඇති පලය මොකද්ද?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රැකියා කරන එක තහනම් කරන කියෙන්නේ මෝඩ කතාවක් ගුරු වෘත්තයේ පවා තහනම් කරන්නද මචං උබ කියන්නේ. භික්ෂුන්ලට ව්‍යාපාර කරන එක තහනම් කරන්න ඕනි. දේශපම්ලය තහනම් කරන්න නරකයි. එත් මන්තිකම් කරන එක තහනම් කරන්න ඕනි.

    තව ග්නානසර වගේ බෙබෙදු හාමුදුරුවන්ව එළවන්නෝනි. පිට රට උන් එක්ක සෙට් වෙලා කොහොමද රටේ යුද්දයක් ඇති කරන්න හදපු හැටි. මම හිතං හිටියේ ගොටාභයගේ කියල මහින්ද කිවුවේ NGO එකෙක් එක්ක සිං එකක් කියල
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සු සමගි වෙලා එකතු වෙලා ඉන්නකම් හිටියොත් නං ඕක කිසි දවසක වෙන්නේ නැති වැඩක්. සාසනයට අදාළ තීරණ ගන්න පිළිවෙලක් තියන එක හොඳයි. නමුත් නීති අවශ්‍ය වෙයි දැන් දැන්.

    මොකද භික්ෂුවක් හා ගිහියෙක් කියන්නේ සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද පාර්ශව 2ක්.

    ඔක්කොටම කලින් තියෙන්නෙ එහෙනන් ආන්ඩුවට බලෙන් හරි ඔහොම ආයතනයක් හදන එක. නැතුව මේ සාසනය පවත්වාගන්න බැහැ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒවා කොහොමත් භික්ෂුවකට අදාළ නෑ නේ.

    භික්ෂුවකට අධ්‍යාපනයකින් ඇති පලය මොකද්ද?

    භික්ෂුවකට අධ්‍යාපනය ඔිනි නන් කරන්න තියෙන්නෙ පිරිවෙනකින් ඉගෙන ගන්න එක. ගිහියො එක්ක ඒක කරන එක වැරදි වැඩක්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒවා කොහොමත් භික්ෂුවකට අදාළ නෑ නේ.

    භික්ෂුවකට අධ්‍යාපනයකින් ඇති පලය මොකද්ද?

    සිවුරු ඇරියොත් නිකමෙක් වෙන්ව.
    අද්යපනයකින් තොරව නුතන සමාජයට ඔවදන් දෙන්න බහ මචං. බන කියන්න උනත් ඒ යම් තරමක වත් දයපනයක් තියෙන්න ඕනි. උබ කැමතිද විමල් විරවංශ වගේ සමුදුරුවරු දකින්න???
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක්කොටම කලින් තියෙන්නෙ එහෙනන් ආන්ඩුවට බලෙන් හරි ඔහොම ආයතනයක් හදන එක. නැතුව මේ සාසනය පවත්වාගන්න බැහැ.

    :rofl::rofl: එහෙම කරන්නේ කොහොමද මචං
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් කියන්නේ මච ඉගෙන ගන්න අවසර දෙන්න ඕනේ. මොකද කවදා හරි ශාසනේ එපා උනොත් එදාට ඒ හාමුදුරුවන්ට හොරකම්, මැරකම් නොකර පොලවේ කකුල් දෙක ගහලා යහපත් මනුස්ස ජීවිතයක් ගත කරන්න හැකි පරිසරයක් උගත් කමක් තියෙන්න ඕනේ බ. මම ඇස් දෙකෙන්ම දැක්කා බං අපේ ගෙවල් ගාව පංසලේ හාමුදුරුවරු හිටි 4 දෙනාගෙන් ලොකු හාමුදුරුවෝ අපවත් උනා, ඉතිරි තුන් දෙනාගෙන් දානයකදි, කඨිනෙකදි හොඳටම මැරුණු මහන්සි උනු හාමුදුරුවෝ පන්සලේ දෙපාරක්ම නැති උන දොලොස් මහේ පහන උස්සපු එකට හොරා කියන නම පට බැඳුනා බං. ඒ හාමුදුරුවෝ එහෙම දෙයක් කලේ නෑ. මට මතකයි පංසලේ ආශිර්වාද පූජාවකට එක පාරක් හාමුදුරුවෝ කකුල් දෙකේ ශොපින් බෑග් දෙකක් ගැට ගහගෙන කොල්ලො එක්ක සෑහෙන කට්ටක් කෑවා. කකුල් දෙකේ යටි පතුල් පැලිලා සැරව ගලද්දි, ඇන්දෙන් බිමට බහින්න එපා කියලා දොස්තරලා කියලා තියෙද්දි. අන්තිමට ලොකු හාමුදුරුවෝ අපවත් වෙන්න කලියෙන් හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන සිවුර අත හැරියා බ. ඒ පොල්තෙල් පහන් දෙකම නැති උන එකට හාමුදුරුවෝ සැක කරලා ගමේ ඉන්න කාලකණ්ණි වේසිගේ පුතාලා ටික හාමුදුරුවන්ට මරණ තර්ජන එහෙමත් කලා. අද එයා සිවුර හැරලා පවුලක් පංසලක් වෙලා ජීව්ත වෙනවා. නමුත් ගොඩක් ඉගෙනගෙන නැති නිසා දැන් ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා. ගමේම ඉන්නවා. අනික් ඉතිරි හාමුදුරුවරු දෙන්නගෙන් මේ අවුරුද්දේ මුල අනික් එකා සිවුර හැරියා. පොර උගත් පේරාදෙනි කැම්පස් එකේ ඩිග්‍රියක් එහෙමත් තියෙනවා. කොටින්ම මගේ තිබ්බ ලොකුම කඩයිම් විභාගෙකට යන්න කලින් පන්සල් ගිහින් බෝධිය නාවලා අන්තිමට පිරිත් නූල බැඳලා සතියෙන් මූ සිවුර ඇරලා කියපන්කෝ. හේතුව චීත්ත කේස් එකක්. අපේ වයසේ පරට්ටියෙකුත් හාමුදුරුවන්ට ලියුමක් ලියලා කේස් එකක් ගියා බං. දැන් යාලු කෙල්ල ඉතාලියේ. පොර ඒ කාලේ ඉස්කෝලෙක සිංහල ඉගැන්නුවා. දැන් බුවා වෙන ඉස්කෝලෙක උගන්වනවා සිංහල සහ පෞද්ගලික පන්ති කරනවා. ඔය කතාව ඇහුවම මම සෑහෙන මානසිකව වැ‍ටුනා බොල මගේ අතේ පිරිත් නූල අදටත් මම අතින් ඉවත් කරලා නැහැ මාස 4 ක් තිස්සේ අතේ. අද පොර හොඳින් ජීවත් වෙනවා. මච ඔය දෙන්නම පොඩි කාලේ මහණ කරපු අය ගෙවල් වලින්. එක්කෝ මහ මිනිස්සුන්ගේ තියෙන කුහක කමට පොඩි එකෙක් මහණ කලාම ඉක්මනින් නිවන් දකින්න පුලුවන් කියලා හිත ඉන්න අන්ධ බෞද්ධයෝ සෙට් එකක් ඉන්නවලුනේ, නැත්නම් දුප්පත් කමට. ඉතින් පොඩි උන් තේරුමක් නැතිව මහණ උනාම පෘතජ්ජනයෝ නිසා වයසත් එක්ක හැඟීම් දැනීම් එනවා බ. එතකොට ඕවට පෙළඹෙනවා. මම නම් කියන්නේ හොඳින් හැමෝටම පාහේ උගන්වන්න ඕනේ. ඒ පහසු කම් දෙන්න ඕනේ. මොකද එහෙම ඉගෙන ගෙනත් ශාසනේම දිගටම ඉතිරි වෙන එක්කෙනා වටිනවා මචං ඔය ඉගැන්වීම් නැති කරලා ඉතිරි වෙන 100 ට වඩා. මොකද උගත් කෙනෙක් තව දුරටත් ශාසනේ ඉතිරි වෙන්නේ ලාභ අපේක්ෂා නැත්නම් මේ දහම හරියටම අවබෝධ කරගෙන අනික් අයටත් අවබෝධ කරන්න ඉටා ගත්තු බෝසත්වරු නිසා. ඉගෙන ගෙන හැඟීම් දැනීම් නිසා වෙනස් වෙන අය ඉගෙන ගත්තේ නැතත් වෙනස් වෙච්ච දාකට සිවුර අත හැරලා ගිහින් මකොල්ල කාරයෝ, හොරු වෙනවා. නමුත් ඉගෙනගෙන යන කෙනෙක් මනා හික්මීමකින් ඉන්න පෙළඹෙනවා සිවුර අත හැරලා ගියත් බ. ඒ නිසා මම නම් කැමතියි හාමුදුරු වරුන්ට සියලු අධ්‍යාපනික පහසුකම් ලබා දෙනවට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සාසනය වෙලා තියෙන්නේ පොදුවේ රටට වෙලා තියන දෙයම තමයි. දැන් බලපන් ජොන්ස්ටන් මිනිසුන්ගේ සල්ලි හොරකම් කරලා හිරේ ගියේ නිකම් වීරයෙක් වගේ පෙන්නගෙන. මිනිස්සු හොරු වීරයෝ කරගෙන , ඒවගේම දුස්සීල භික්ෂුන්ලා හිසම්තින් තියාගෙන.. කොතන බැලුවත් ඕක තමයි මචං සමජයේ ථියෙඑඉ