පන්සල් වල ලයිට් බිල් ගෙවන්න අදාර කරන්න මිනිස්සු ඉන්නවා ඕන තරං. ඒක නෙවේ මචන් ගැටලුව. චිවරය දාගන්න එකේ අරමුණ ගැටලුව. පන්සලේ ලයිට් බිල ගැන හිතලද මහන වෙන්නේ?![]()

පන්සල් වල ලයිට් බිල් ගෙවන්න අදාර කරන්න මිනිස්සු ඉන්නවා ඕන තරං. ඒක නෙවේ මචන් ගැටලුව. චිවරය දාගන්න එකේ අරමුණ ගැටලුව. පන්සලේ ලයිට් බිල ගැන හිතලද මහන වෙන්නේ?![]()

ඕවා අාන්ඩුවකින් තහනන් කරන එක බොරැ වැඩක්. මුලින්ම කරන්න ඔිනි බෙදිලා තියෙන සංඝ සමාජය එකට එකතු කරලා එක මූලික පාලන යාන්ත්රනයක් හදන එක. එතකොට සාසනයට අදාල තීන්දු තීරණ ඒකෙන් ගන්න පුලුවන්.

හම්මෝ බං උඹට යන්න අපායක් නැතිවෙයි යකෝ, තෝ සංඝ භේදය කරන්න හදනව නේද?