මොකද්ද මේ ගැන හිතන්නේ?

භික්ෂුන්ට අධ්‍ය&


  • Total voters
    50

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පන්සල් වල ලයිට් බිල් ගෙවන්න අදාර කරන්න මිනිස්සු ඉන්නවා ඕන තරං. ඒක නෙවේ මචන් ගැටලුව. චිවරය දාගන්න එකේ අරමුණ ගැටලුව. පන්සලේ ලයිට් බිල ගැන හිතලද මහන වෙන්නේ? :D

:lol:
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපි සියවසකට වඩා කාලයක් යටත් විජිතයක හිටියනේ මචන්.
    ඉතින් අනිවාර්යෙන් කාලනුරුපිව සමාජයත් පලකයෝන්ගේ විදිහට පාලකයන්ට ඕනේ විදිහට හැදෙනවා.
    සුද්දෝ භෞතික සම්පත් අතින් අපේ රට සංවර්දනය කලාට සංස්කෘතිය විපරීත තත්වෙට පත් කරලා තම යන්න ගියේ.
    කොච්චර තර්ක කලත් ඉතිහාස මුලාශ්‍ර මොන විදිහට වෙනස් වෙලා තියනවද කියල කවුද දන්නේ මචන්?

    භික්ෂු/භික්ෂුණි ශාසනයටත් ඔකේ බලපෑම ගොඩක් දුරට අවා වෙන්න පුළුවන් මචන්. මොකද අපි පත පොතින් කියවන ආර්ය සඟ රත්නයේ ගුණ ඒ මාර්ගයේ ගමන් කරන උත්මයන්ගේ ගුණ අද බොහෝ දුරට දුර්ලබ නිසා.

    ආර්ය මාර්ගයයි ලෞකික මාර්ගයයි අද අදුන ගන්න බැරිව පැටලිලි සහගත තත්වෙට වැටිලා තියෙන්නේ ඔය උඩින් කිවුව හේතු නිසා කියල මම නම් හිතන්නේ මචන්. අනික අද බහුතරයක් භික්ෂුන් වහන්සේලාගේ ජිවින රටාව (උඹ දාල තියන විදිහට) බුදුන් වහන්සේ අනුමත කරපු ආර්ය මාර්ගය නෙමෙයි කියල තම මගේ මතය.
     
    • Like
    Reactions: shenic

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඕවා අාන්ඩුවකින් තහනන් කරන එක ‍බොරැ වැඩක්. මුලින්ම කරන්න ඔිනි බෙදිලා තියෙන සංඝ සමාජය එකට එකතු කරලා එක මූලික පාලන යාන්ත්රනයක් හදන එක. එතකොට සාසනයට අදාල තීන්දු තීරණ ඒකෙන් ගන්න පුලුවන්.

    :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අදහස් දීපු හැමොටම තුති.
    මේක වටිනා මාතෘකාවක්. හැබැයි එලකිරි සමජයේ කතා කරන්න නෙවෙ.
    මිනිස්සුන්ගේ හැටි මං හිතන්නෙ මං දැන් තේරුම් අරං ඉන්නෙ.
    මම ආගම වෙනුවෙන් කතා කලේ බෞද්ධයෙක් විදිහට ඒක මගෙ යුතුකමක් විදිහට දැක්ක නිසායි.
    නමුත් මිනිස්සුන්ගේ ආකල්ප දැන් සෑහෙන්න වෙනස් වෙලා තියෙන්නෙ.

    මේ මාතෘකාව දැන් කතා කරලා වැඩක් නෑ.

    මේ බුද්ධ සාසනයේ අවසාන දශක කිහිපය බව මම තෙරුම ගත්තා පහුගිය කාලේ.
    කාලයත් එක්ක මිනිස්සු එන්න එන්නම පිරිහෙන නිසා මෙ මාතෘකාව කතා කිරිමෙන් තෙරුමක් නෑ.

    ඒ නිස මම දැන් එලකිරියේ හා ඉන් පිටත බුදු දහම ගැන දැන් කතාකරන්නෙ නෑ.
    කලතුරකින් හිතුනොත් පොඩි කොමෙන්ටුවක් දානව ඇරෙන්න.

    ඔබ මේ ගැන කතා කරන්න කැමති නම් කරගෙන යන්න ගොඩක් හොඳයි....
    හැබැයි මගේ දායකත්වය නම් බොහෝ විට අඩු වේවි!
    ඒ ගැන සමා වෙන්න.. :)
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    හම්මෝ බං උඹට යන්න අපායක් නැතිවෙයි යකෝ, තෝ සංඝ භේදය කරන්න හදනව නේද?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හම්මෝ බං උඹට යන්න අපායක් නැතිවෙයි යකෝ, තෝ සංඝ භේදය කරන්න හදනව නේද?

    සංඝ බේදය කරන්න පුළුවන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට විතරයි.
    අඩු ගානේ සාමනේර හාමුදුරු නමකට වත් බැහැ.

    මම කියලා තියන ඒවායේ මොනාහරි වරදක් තියනවද?