මොකද්ද මේ CEB කේස් එක?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම උන දවසක.. අපි ඉන්දියාවෙම ප්‍රාන්තයක් වෙනව අනිවා
    මේ කරුමෙට වඩා 1000න් සම්පතක්

    CEB eke engineers la umbalata hari adrey
    Politicians la witharay horakam karanne

    :P
    හහා. ඒක තමයි මම කිව්වෙත් මේ මුන් media වලට කියන එක කියලා
    ------ Post added on Jun 8, 2022 at 8:01 PM
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේක සෝල project එකක් බන් මේ මාෆියා කාරයන්ට ඕනේ තෙල් පුච්ච් පුච්ච ඉන්න
    අනිවාර්යයෙන් ඔය පුනර්ජනීය ක්‍රමයට යන්න ඕනි. ඒක හරි මචං. ඒත් මෙතන වෙන්නේ ඉන්දියාවට ඕනි දේ කරන එක. හිතපං පොඩ්ඩක් හරි අඩු ගානට හදන්න පුළුවන් එක ඊට වැඩි ගානට ගන්න එක නෙවෙයි අඩු ගානට ගන්න එක නේ මේ වෙලාවේ වෙන්න ඕනි. කොහොම හරි දැන් විකල්පයක් නෑ මම හිතන්නේ රජයට. ඉන්දියාව කියන දෙයක් කරන්න වෙයි. ඇතුලේ ඉන්න කට්ටිය හොරකම් කරන එක නවත්තන්න නම් නීති ගෙන්න ඒවා සම්මත කරන්න ඕනි .එක්කෝ තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනි. පාලකයෝ නිලධාරීනුයි ඔක්කෝම හොරු වෙන එක තමයි ලොකුම අවුල

    CEB eke engineers la umbalata hari adrey
    Politicians la witharay horakam karanne

    :P
    දෙගොල්ලම වැරදී කවුරුත් හරි කිව්වේ නෑ. මට තේරුනේ ගැසට් නැතුව මෙහෙම ගන්න ගියාම ඔය දෙගොල්ලොන්ටම හොරකම් කරන්න ලේසි වෙන එක වෙන්නේ කියලා. පස්සේ තමයි මේ ඉන්දියන් සීන් ඒක තේරුනේ කට්ටිය කිව්වට පස්සේ
    ------ Post added on Jun 8, 2022 at 8:10 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    අන්තිමට වෙන දේ කියන්නම්​

    1.පනත සම්මත කරගන්නව(නැත්නම් credit line එක නවතිනවා)🤬🤬🤬🤬

    2. කරන්නම බැරි උනොත් එකට හරියන්න වෙනදෙයක් ආදනිට දෙනවා(නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය වගේ)🧐🧐🧐🧐🧐

    3.මණ්ඩලේ ශෙප් කරගන්න අම්මට හි#න පඩි වැඩි වීමක් කරනවා😎😎😎😎(50000+)​

    4.අනාථ සිංහලුන්ට 300%-400% ගාස්තු වැඩි වීමක් වෙනව😆😆😆😆😆

    5.නාමල් රාජපක්ෂව 2040 ජනාධිපති කරනවා ♥️♥️♥️♥️♥️(මාකොස්ගේ පුතා පිලිපීන ජනාධිපති උනා වගේ)​

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Adani ekata lankawa one.ekai credit line dunne.adani ekata dunne nattan kaluware puka uda dagena inna tama wenne loan nethuwa.no food no medicine no fuel
    මට දැන් කට්ටිය කිව්වම තේරුනේ. Hmmm ඉන්දියාව හිටපු හින්දා තමයි මේ මාස ටික හරි ඇද්දේ 🙄
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    Adani ekata lankawa one.ekai credit line dunne.adani ekata dunne nattan kaluware puka uda dagena inna tama wenne loan nethuwa.no food no medicine no fuel
    vikunanna kiyapan lakepankawa
    habai indian passport ekath denna kiyapan
    wade iwarai
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Sinh

    අන්තිමට වෙන දේ කියන්නම්​

    1.පනත සම්මත කරගන්නව(නැත්නම් credit line එක නවතිනවා)🤬🤬🤬🤬

    2. කරන්නම බැරි උනොත් එකට හරියන්න වෙනදෙයක් ආදනිට දෙනවා(නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය වගේ)🧐🧐🧐🧐🧐

    3.මණ්ඩලේ ශෙප් කරගන්න අම්මට හි#න පඩි වැඩි වීමක් කරනවා😎😎😎😎(50000+)​

    4.අනාථ සිංහලුන්ට 300%-400% ගාස්තු වැඩි වීමක් වෙනව😆😆😆😆😆

    5.නාමල් රාජපක්ෂව 2040 ජනාධිපති කරනවා ♥️♥️♥️♥️♥️(මාකොස්ගේ පුතා පිලිපීන ජනාධිපති උනා වගේ)​

    Sonhalu left wenaw
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113

    අන්තිමට වෙන දේ කියන්නම්​

    1.පනත සම්මත කරගන්නව(නැත්නම් credit line එක නවතිනවා)🤬🤬🤬🤬

    2. කරන්නම බැරි උනොත් එකට හරියන්න වෙනදෙයක් ආදනිට දෙනවා(නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය වගේ)🧐🧐🧐🧐🧐

    3.මණ්ඩලේ ශෙප් කරගන්න අම්මට හි#න පඩි වැඩි වීමක් කරනවා😎😎😎😎(50000+)​

    4.අනාථ සිංහලුන්ට 300%-400% ගාස්තු වැඩි වීමක් වෙනව😆😆😆😆😆

    5.නාමල් රාජපක්ෂව 2040 ජනාධිපති කරනවා ♥️♥️♥️♥️♥️(මාකොස්ගේ පුතා පිලිපීන ජනාධිපති උනා වගේ)​

    විදුලි ගාස්තු වැඩි වෙන එක නම් sure. රාජපක්ෂලාගේ දේශපාලන ගමන නතර වෙන්න ඕනි වගේම පවුල් පලනේට මේ රටේ ආයේ ඉඩක් නොහැදුනොත් හොඳයි

    ගල් අගුරු වගේ නෙමෙයි මචන් . සුලන් බලය උනාම දීර්ග කලීන cost එකක් නෑ .
    තව plan එකක් තියනවා මෙහෙ grid එක ඉන්දියාවට connect කරන්න .
    ඕක අඩු ගානකට ගන්නවා නම් කමක් නෑ. වැඩි ගානකට ගන්න යන කතාව තමයි අවුල. එහෙම වැඩි ගානකට ගත්තොත් ලංකාවට පාඩුයි. වාසි වෙන්නේ අදානිට
    ------ Post added on Jun 8, 2022 at 8:22 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    රිනුවබල්ස් ගේන්නෙ නැත්තෙ කමිෂන් නොලැබෙන නිසා කියන එක ගොන්. ඔය ඔක්කොගෙම ඕනෙ නම් කමිෂන් ගන්න පුලුවන්. මෙතන CEB එකට අවුලක් තියෙනව නම් ඒ උන්ගෙ ජොබ් ගැන අනාරක්ෂිත බවක් ඇතිවීම විතරයි.

    මේ ඉදිරිපත් කරල තියෙන පනතත් ගැටලුකාරියි නෙ. අන්තිමේදි ඊනියා ඕවරෙස්ටිමේෂන් ගසාකෑම් CEB එකෙන් වෙන තැනකට විස්ථාපනය වීම තමයි වෙන්නෙ. හරි හමන් ජාතික ප්‍රතිපත්තියක් ඇරන් එන්න කියන්න එතකොට සපෝර්ට් එක හම්බවෙයි. උඹල මූනත් එක්ක තරහට නහය කපාගන්න යන්නෙ මේ.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    රිනුවබල්ස් ගේන්නෙ නැත්තෙ කමිෂන් නොලැබෙන නිසා කියන එක ගොන්. ඔය ඔක්කොගෙම ඕනෙ නම් කමිෂන් ගන්න පුලුවන්. මෙතන CEB එකට අවුලක් තියෙනව නම් ඒ උන්ගෙ ජොබ් ගැන අනාරක්ෂිත බවක් ඇතිවීම විතරයි.

    මේ ඉදිරිපත් කරල තියෙන පනතත් ගැටලුකාරියි නෙ. අන්තිමේදි ඊනියා ඕවරෙස්ටිමේෂන් ගසාකෑම් CEB එකෙන් වෙන තැනකට විස්ථාපනය වීම තමයි වෙන්නෙ. හරි හමන් ජාතික ප්‍රතිපත්තියක් ඇරන් එන්න කියන්න එතකොට සපෝර්ට් එක හම්බවෙයි. උඹල මූනත් එක්ක තරහට නහය කපාගන්න යන්නෙ මේ.
    ඔව් දෙපැත්තෙම වැරදි කරන එකයි අවුල
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇත්තම කතාව බන් ඔය ඉන්ජිනියරින් කියන බල්ලෝ ඔතන පැලපදියම් වෙලා ඔකුන්ගේ යාලුවන්ගේ , දේසපාලු හිතවතුන්ගේ සෝලාර් එක්කෝ ජෙනරේටර් පද්දතියට එකතු කරවල ගසා කනව. දැන් මේ විදුලි අර්බුදය විසදුනොත් කුට්ට් නැතිවෙන නිසයි ඔය වේස බල්ලෝ මැරෙන්න හදන්නේ :no:
    well said (y)