CEB eke engineers la umbalata hari adrey
Politicians la witharay horakam karanne

Politicians la witharay horakam karanne


මේ කරුමෙට වඩා 1000න් සම්පතක්එහෙම උන දවසක.. අපි ඉන්දියාවෙම ප්රාන්තයක් වෙනව අනිවා
හහා. ඒක තමයි මම කිව්වෙත් මේ මුන් media වලට කියන එක කියලාCEB eke engineers la umbalata hari adrey
Politicians la witharay horakam karanne
![]()
අනිවාර්යයෙන් ඔය පුනර්ජනීය ක්රමයට යන්න ඕනි. ඒක හරි මචං. ඒත් මෙතන වෙන්නේ ඉන්දියාවට ඕනි දේ කරන එක. හිතපං පොඩ්ඩක් හරි අඩු ගානට හදන්න පුළුවන් එක ඊට වැඩි ගානට ගන්න එක නෙවෙයි අඩු ගානට ගන්න එක නේ මේ වෙලාවේ වෙන්න ඕනි. කොහොම හරි දැන් විකල්පයක් නෑ මම හිතන්නේ රජයට. ඉන්දියාව කියන දෙයක් කරන්න වෙයි. ඇතුලේ ඉන්න කට්ටිය හොරකම් කරන එක නවත්තන්න නම් නීති ගෙන්න ඒවා සම්මත කරන්න ඕනි .එක්කෝ තියෙන නීතිය හරියට ක්රියාත්මක කරන්න ඕනි. පාලකයෝ නිලධාරීනුයි ඔක්කෝම හොරු වෙන එක තමයි ලොකුම අවුලමේක සෝල project එකක් බන් මේ මාෆියා කාරයන්ට ඕනේ තෙල් පුච්ච් පුච්ච ඉන්න
දෙගොල්ලම වැරදී කවුරුත් හරි කිව්වේ නෑ. මට තේරුනේ ගැසට් නැතුව මෙහෙම ගන්න ගියාම ඔය දෙගොල්ලොන්ටම හොරකම් කරන්න ලේසි වෙන එක වෙන්නේ කියලා. පස්සේ තමයි මේ ඉන්දියන් සීන් ඒක තේරුනේ කට්ටිය කිව්වට පස්සේCEB eke engineers la umbalata hari adrey
Politicians la witharay horakam karanne
![]()
මට දැන් කට්ටිය කිව්වම තේරුනේ. Hmmm ඉන්දියාව හිටපු හින්දා තමයි මේ මාස ටික හරි ඇද්දේAdani ekata lankawa one.ekai credit line dunne.adani ekata dunne nattan kaluware puka uda dagena inna tama wenne loan nethuwa.no food no medicine no fuel
vikunanna kiyapan lakepankawaAdani ekata lankawa one.ekai credit line dunne.adani ekata dunne nattan kaluware puka uda dagena inna tama wenne loan nethuwa.no food no medicine no fuel
Sonhalu left wenawඅන්තිමට වෙන දේ කියන්නම්
1.පනත සම්මත කරගන්නව(නැත්නම් credit line එක නවතිනවා)
2. කරන්නම බැරි උනොත් එකට හරියන්න වෙනදෙයක් ආදනිට දෙනවා(නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය වගේ)
3.මණ්ඩලේ ශෙප් කරගන්න අම්මට හි#න පඩි වැඩි වීමක් කරනවා
(50000+)
4.අනාථ සිංහලුන්ට 300%-400% ගාස්තු වැඩි වීමක් වෙනව
5.නාමල් රාජපක්ෂව 2040 ජනාධිපති කරනවා
(මාකොස්ගේ පුතා පිලිපීන ජනාධිපති උනා වගේ)
විදුලි ගාස්තු වැඩි වෙන එක නම් sure. රාජපක්ෂලාගේ දේශපාලන ගමන නතර වෙන්න ඕනි වගේම පවුල් පලනේට මේ රටේ ආයේ ඉඩක් නොහැදුනොත් හොඳයිඅන්තිමට වෙන දේ කියන්නම්
1.පනත සම්මත කරගන්නව(නැත්නම් credit line එක නවතිනවා)
2. කරන්නම බැරි උනොත් එකට හරියන්න වෙනදෙයක් ආදනිට දෙනවා(නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය වගේ)
3.මණ්ඩලේ ශෙප් කරගන්න අම්මට හි#න පඩි වැඩි වීමක් කරනවා
(50000+)
4.අනාථ සිංහලුන්ට 300%-400% ගාස්තු වැඩි වීමක් වෙනව
5.නාමල් රාජපක්ෂව 2040 ජනාධිපති කරනවා
(මාකොස්ගේ පුතා පිලිපීන ජනාධිපති උනා වගේ)
ඕක අඩු ගානකට ගන්නවා නම් කමක් නෑ. වැඩි ගානකට ගන්න යන කතාව තමයි අවුල. එහෙම වැඩි ගානකට ගත්තොත් ලංකාවට පාඩුයි. වාසි වෙන්නේ අදානිටගල් අගුරු වගේ නෙමෙයි මචන් . සුලන් බලය උනාම දීර්ග කලීන cost එකක් නෑ .
තව plan එකක් තියනවා මෙහෙ grid එක ඉන්දියාවට connect කරන්න .
ඔව් දෙපැත්තෙම වැරදි කරන එකයි අවුලරිනුවබල්ස් ගේන්නෙ නැත්තෙ කමිෂන් නොලැබෙන නිසා කියන එක ගොන්. ඔය ඔක්කොගෙම ඕනෙ නම් කමිෂන් ගන්න පුලුවන්. මෙතන CEB එකට අවුලක් තියෙනව නම් ඒ උන්ගෙ ජොබ් ගැන අනාරක්ෂිත බවක් ඇතිවීම විතරයි.
මේ ඉදිරිපත් කරල තියෙන පනතත් ගැටලුකාරියි නෙ. අන්තිමේදි ඊනියා ඕවරෙස්ටිමේෂන් ගසාකෑම් CEB එකෙන් වෙන තැනකට විස්ථාපනය වීම තමයි වෙන්නෙ. හරි හමන් ජාතික ප්රතිපත්තියක් ඇරන් එන්න කියන්න එතකොට සපෝර්ට් එක හම්බවෙයි. උඹල මූනත් එක්ක තරහට නහය කපාගන්න යන්නෙ මේ.
well saidඇත්තම කතාව බන් ඔය ඉන්ජිනියරින් කියන බල්ලෝ ඔතන පැලපදියම් වෙලා ඔකුන්ගේ යාලුවන්ගේ , දේසපාලු හිතවතුන්ගේ සෝලාර් එක්කෝ ජෙනරේටර් පද්දතියට එකතු කරවල ගසා කනව. දැන් මේ විදුලි අර්බුදය විසදුනොත් කුට්ට් නැතිවෙන නිසයි ඔය වේස බල්ලෝ මැරෙන්න හදන්නේ![]()