මොකද්ද මේ CEB කේස් එක?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ගැසට් නැතුව විදුලිය මිලදී ගැනීම් කරන්න යන කතාවක් තමයි තේරුනේ. රජය පැත්තෙන් කියනවා පුනර්ජනනීය බලශක්තිය ගන්න එකට ඇතුලේ කොමිස් ගන්න බලධාරීන් කැමති නෑ කියලා. බලධාරීන් කියනවා ඩොලර් සත 70ක් වියදම් කරලා එක ඒකකයක් ගන්න එක පාඩු කතාවක්. මම කිව්වා හරි ද?

    ඒත් ඇය රජයට බැරි ගැසට් ගහලම ඔය පුනර්ජනනීය බලශක්තිය ගන්න?

    කවුරු හරි දන්න කෙනෙක් කියන්න හරියට විස්තරේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට තියෙන ප්‍රශ්නේ !

    2005-2015 වෙනකන් ආණ්ඩු කළා. 2015-2020 වෙනකන් විපක්ෂේ ඉඳියා.. දැන් නරක දේ ඒ කාලෙත් නරක වෙන්න ඕන නේ.. දැන් මොකද මේ නින්දෙන් ඇහැරිලා ?

    මේ ගැන ලියපු රචනා නැද්ද යාලු @nicjosh83
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගැසට් නැතුව විදුලිය මිලදී ගැනීම් කරන්න යන කතාවක් තමයි තේරුනේ. රජය පැත්තෙන් කියනවා පුනර්ජනනීය බලශක්තිය ගන්න එකට ඇතුලේ කොමිස් ගන්න බලධාරීන් කැමති නෑ කියලා. බලධාරීන් කියනවා ඩොලර් සත 70ක් වියදම් කරලා එක ඒකකයක් ගන්න එක පාඩු කතාවක්. මම කිව්වා හරි ද?

    ඒත් ඇය රජයට බැරි ගැසට් ගහලම ඔය පුනර්ජනනීය බලශක්තිය ගන්න?

    කවුරු හරි දන්න කෙනෙක් කියන්න හරියට විස්තරේ.
    Hiru news balapan. Idea ekak ganna puluwan.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඉන්දියාව ණය දුන්නෙ ඒව කරන්න දෙන්න නෙවේනෙ බං.
    දැන්නේ වැඩේ තේරුනේ😬 thanks bro. දුන්නා ඒව එහෙම් පිටින්ම අනිත් පැත්තෙන් ගන්නවා වගේ සීන් එකක් නේ.

    Hiru news balapan. Idea ekak ganna puluwan.
    👍 මම Tv channel වල news බලන්නෙම නැති තරම් bro
    ------ Post added on Jun 8, 2022 at 7:22 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොකෙන් හරි කරන්ට් එක දෙනවනම් එච්චරයි .මොකෝ දැන් තරග කාරී මිලට අරන් තොපිට දිගටම කරන්ට් එනවද..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Credit line ekak kiyala denne mokak hari yati aramunak athuwane machan, ithin anungen naya aran apita one widihata natuwama kana palenna kanna wenava kiyana eka ahanna deyakda?
    meka mata theruna widiha RW ge kathawen
    Hmmm එහෙම සීන් එකක් තමයි
     
    • Like
    Reactions: krizta

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇත්තම කතාව බන් ඔය ඉන්ජිනියරින් කියන බල්ලෝ ඔතන පැලපදියම් වෙලා ඔකුන්ගේ යාලුවන්ගේ , දේසපාලු හිතවතුන්ගේ සෝලාර් එක්කෝ ජෙනරේටර් පද්දතියට එකතු කරවල ගසා කනව. දැන් මේ විදුලි අර්බුදය විසදුනොත් කුට්ට් නැතිවෙන නිසයි ඔය වේස බල්ලෝ මැරෙන්න හදන්නේ :no:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මොකෙන් හරි කරන්ට් එක දෙනවනම් එච්චරයි .මොකෝ දැන් තරග කාරී මිලට අරන් තොපිට දිගටම කරන්ට් එනවද..
    සරලව හිතපං මේ සල්ලි නැති වෙලාවේ (සල්ලි තියෙද්දී කරත් වැරදී. ඒත් විශේෂයෙන්ම මේ සල්ලි නැති වෙලාවේ) තෙල් හරි ගල් අඟුරු හරි වලින් අඩුවට හදන්න පුළුවන් විදුලිය ඊට වඩා ගානකට ගන්න එක හරි ද? 😂 හරියට පාන් කන්න ඕනි වෙලාවේ ගමේ කඩේ අඩු පන් නොකා ඉන්දියාවේ පාන් වැඩි ගානට ගන්නවා වගේ. දැන් ඔය වැඩි ගානට ගන්න unit වලට ගෙවන්නේ කාවු ද? කොච්චර කලෙකට ද? දෙයක් කිව්වම තේරුම් ගනින්

    මට දැන් තේරුනේ ගිනි ගණන් දීලා ඉන්දියාවේ project එකකි ඇයි power ගන්නේ කියලා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සරලව හිතපං මේ සල්ලි නැති වෙලාවේ (සල්ලි තියෙද්දී කරත් වැරදී. ඒත් විශේෂයෙන්ම මේ සල්ලි නැති වෙලාවේ) තෙල් හරි ගල් අඟුරු හරි වලින් අඩුවට හදන්න පුළුවන් විදුලිය ඊට වඩා ගානකට ගන්න එක හරි ද? 😂 හරියට පාන් කන්න ඕනි වෙලාවේ ගමේ කඩේ අඩු පන් නොකා ඉන්දියාවේ පාන් වැඩි ගානට ගන්නවා වගේ.

    මට දැන් තේරුනේ ගිනි ගණන් දීලා ඉන්දියාවේ project එකකි ඇයි power ගන්නේ කියලා.
    ගල් අගුරු වගේ නෙමෙයි මචන් . සුලන් බලය උනාම දීර්ග කලීන cost එකක් නෑ .
    තව plan එකක් තියනවා මෙහෙ grid එක ඉන්දියාවට connect කරන්න .
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    ගල් අගුරු වගේ නෙමෙයි මචන් . සුලන් බලය උනාම දීර්ග කලීන cost එකක් නෑ .
    තව plan එකක් තියනවා මෙහෙ grid එක ඉන්දියාවට connect කරන්න .
    Nikan wire ekak.adinawa wage wedakda.3 years wath yay ohoma connect karanna
     
    • Wow
    Reactions: B.Chat

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    Solar nam lokuwata gahana eka aparade. Idam tika. Rooftop solarbdunnanam Hari. Puluwan Aya off-grid gahaganta. Cost eka adukarala.
    Wind nam awlak nane...
     
    • Like
    Reactions: B.Chat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    ගල් අගුරු වගේ නෙමෙයි මචන් . සුලන් බලය උනාම දීර්ග කලීන cost එකක් නෑ .
    තව plan එකක් තියනවා මෙහෙ grid එක ඉන්දියාවට connect කරන්න .
    එහෙම උන දවසක.. අපි ඉන්දියාවෙම ප්‍රාන්තයක් වෙනව අනිවා
     
    • Sad
    Reactions: B.Chat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සරලව හිතපං මේ සල්ලි නැති වෙලාවේ (සල්ලි තියෙද්දී කරත් වැරදී. ඒත් විශේෂයෙන්ම මේ සල්ලි නැති වෙලාවේ) තෙල් හරි ගල් අඟුරු හරි වලින් අඩුවට හදන්න පුළුවන් විදුලිය ඊට වඩා ගානකට ගන්න එක හරි ද? 😂 හරියට පාන් කන්න ඕනි වෙලාවේ ගමේ කඩේ අඩු පන් නොකා ඉන්දියාවේ පාන් වැඩි ගානට ගන්නවා වගේ. දැන් ඔය වැඩි ගානට ගන්න unit වලට ගෙවන්නේ කාවු ද? කොච්චර කලෙකට ද? දෙයක් කිව්වම තේරුම් ගනින්

    මට දැන් තේරුනේ ගිනි ගණන් දීලා ඉන්දියාවේ project එකකි ඇයි power ගන්නේ කියලා.
    මේක සෝල project එකක් බන් මේ මාෆියා කාරයන්ට ඕනේ තෙල් පුච්ච් පුච්ච ඉන්න.හැමදේම නිකන්ම දෙන්න අදානි කාරය දන්සලක් දාලද බන් මෙහෙ පිනට කන්න බලන් ඉන්න උන්ට හැමදාම උත්ගොෂණ කර කර ඉන්න පුළුවන් එකෙකුටවත් වැඩපිළිවෙලක් නෑ .මහා ලොකුවට අර වරාය ගැන මෙහෙ උන් දීපු ටෝක් කොහොමද දැන් අඩුගානේ 1මීටරයක් ඒ පර්යන්තෙන් වත් වැඩිකරගන්න පුළුවන් උනාද ? ඔයවගේ තමයි මුන්ගේ ඉංජිනේරු තියරි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඇත්තම කතාව බන් ඔය ඉන්ජිනියරින් කියන බල්ලෝ ඔතන පැලපදියම් වෙලා ඔකුන්ගේ යාලුවන්ගේ , දේසපාලු හිතවතුන්ගේ සෝලාර් එක්කෝ ජෙනරේටර් පද්දතියට එකතු කරවල ගසා කනව. දැන් මේ විදුලි අර්බුදය විසදුනොත් කුට්ට් නැතිවෙන නිසයි ඔය වේස බල්ලෝ මැරෙන්න හදන්නේ :no:
    එහෙම දේකුත් තියෙනවා. හැබැයි මෙතනවෙන වැඩේ රාජතාන්ත්‍රික ගනුදෙනුවක් වගේ. ඕකෙමුත් කට්ටිය අලුතින් ගසාකන ක්‍රමයක් පටන් ගන්න එක තමයි අවුල