මොකද්ද යකෝ මේ මගුල

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මොකද්ද යකෝ මේ මගුල Reply කරන්න බෑනේ

    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
     
    Last edited:

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මම හිතන්නෙ උඹ එක ලඟ රිප්ලයි දෙකක් දාන්න ගියාම ඕක වෙන්නෙ. වෙන වෙනම දෙකක් නොදා කලිං එකම එඩිට් කරන්න කියනව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මම හිතන්නෙ උඹ එක ලඟ රිප්ලයි දෙකක් දාන්න ගියාම ඕක වෙන්නෙ. වෙන වෙනම දෙකක් නොදා කලිං එකම එඩිට් කරන්න කියනව.
    මගුල. අර කලින් තිබ්බ විදිහ හොඳයි වගේ බන්
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මගුල. අර කලින් තිබ්බ විදිහ හොඳයි වගේ බන්
    ඕක වැටෙද්දිනම් මටත් ඒම හිතෙනව. ඒත් ඩාක් මූඩ් එකයි Quote කරන එකයි වගේ අලුත් ෆීචර්ස් ටික මරු බං. :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඕක වැටෙද්දිනම් මටත් ඒම හිතෙනව. ඒත් ඩාක් මූඩ් එකයි Quote කරන එකයි වගේ අලුත් ෆීචර්ස් ටික මරු බං. :P
    මොනවා තිබ්බත් වැඩක් නෑ බන්. මේකත් එක්ක
     
    • Sad
    Reactions: Drift OConner

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    මොකද්ද යකෝ මේ මගුල කරන්න Reply කරන්න බෑනේ

    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
    ත්‍රෙඩ් එක ඉක්මනට දික්වෙන්නෑ ඔය ක්‍රමේ නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මොනවා තිබ්බත් වැඩක් නෑ බන්. මේකත් එක්ක

    එකම එකා ත්‍රෙඩ් ස්පෑම් කරන එක නතර වෙනවා මේකෙන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    First it said
    කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න

    Then I try to edit the first one and add the rest, at that time it said, limit your reply to 1000 characters!
    I think we need some time to get used to this new Elakiri.
     
    • Like
    Reactions: hasithayad