මොකද්ද වෙනස.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    13524358_10207335866260522_4765616265713305326_n.jpg
     
    • Like
    Reactions: sakila kavindu

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඇයි යකෝ පෙන්නේ නැද්ද...ඒ මාලුවෙක් මේ දඬු ලේනෙක්....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි යකෝ පෙන්නේ නැද්ද...ඒ මාලුවෙක් මේ දඬු ලේනෙක්....

    ලේන මැරුවම අවුල් නම් ඇයි මාලුව මැරුවම අවුල් නැත්තෙ.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    A. සිරියා;20355446 said:
    ඇයි යකෝ පෙන්නේ නැද්ද... එකෙක්ගේ අතේ තුවක්කුවක් තියනවා අනිකගේ නෑ ;)

    හ්ම්ම් එකෙක්ට ශෙර්ට් එක තියනව අනිකට එකත් නෑනෙ...
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    A. සිරියා;20355446 said:
    ඇයි යකෝ පෙන්නේ නැද්ද... එකෙක්ගේ අතේ තුවක්කුවක් තියනවා අනිකගේ නෑ ;)

    සිරාවටම එකෙක්ගේ ඇඟේ ෂර්ට් එකක් තියෙනවා අකෙනාගේ නෑ ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පව් පින් ගැන කතාවක් නෙවෙයි මාළු නම් මුහුදෙ ඕන තරම් ඉන්නව කැලේ සත්තු ඔහොම මරන එක ජරා වැඩක්.

    ලෝකෙ මිනිස්සුත් ඕනතරම් ඉන්නවනෙ මරලදාමුද එකෙක් දෙන්නෙක්...

    ජීවී ගහනය ගොඩක් ඉන්නව නම් මැරුවට අවුල් නෑ., ගහනය අඩුයිනම් අවුල් එහෙමද.?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ලෝකෙ මිනිස්සුත් ඕනතරම් ඉන්නවනෙ මරලදාමුද එකෙක් දෙන්නෙක්...

    ජීවී ගහනය ගොඩක් ඉන්නව නම් මැරුවට අවුල් නෑ., ගහනය අඩුයිනම් අවුල් එහෙමද.?
    එල එල එල ටෝක:cool:
    මරන්න හොඳ නෑ කියන්නේ මොනම සතෙක් වත් නොමරා ඉන්න ඕන:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලෝකෙ මිනිස්සුත් ඕනතරම් ඉන්නවනෙ මරලදාමුද එකෙක් දෙන්නෙක්...

    ජීවී ගහනය ගොඩක් ඉන්නව නම් මැරුවට අවුල් නෑ., ගහනය අඩුයිනම් අවුල් එහෙමද.?

    පව් පින් ගැන කතාවක් නම් මොක්කු මරණ අයට උනත් රිටන් එක මැරුනට පස්සෙ ලැබෙයි..ලේන මැරුව එකයි මාළු මරන එකයි වෙනසක් නැත්නම් ඒ උබට හිතෙන හැටි මමනම් ඔය දෙකම කරල නෑ හැබැයි මස් මාළුනම් කනව.

    මරාගෙන කන්නෙ නැතුවට වක්‍රා කාරයෙන් වෙනව කියල උබ කියයි මමනම් එහෙම හිතන්නෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එල එල එල ටෝක:cool:
    මරන්න හොඳ නෑ කියන්නේ මොනම සතෙක් වත් නොමරා ඉන්න ඕන:(

    මට තේරෙන්නෙ නෑ බන් තුන් වේලටම මස් බිත්තර මාලු කන රටේ.. කොහේවත් ඉන්න උන් සත්තු කීපදෙනෙක් මැරුවට ඇයි මිනිස්සු මෙච්චර කලබල වෙන්නෙ කියල... ඔය මරල තියන සත්තුන්ගෙන් එකක් දෙන්නෙක් මරන එක නීති විරෝඩී වෙන්න පුලුවන්.., එත් එක නෙමෙයිනෙ ප්‍රශ්නෙ කරගෙන තියෙන්නෙ ඔක සත්ව හින්සනයක් කියලනෙ කෑගහන්නෙ.. ඔය සත්තුනව මරල තියෙන්නෙ වෙඩි තියල ඒක සතෙක් මරන්න පවිච්චි කරන වේදනාවෙන් අඩුම ක්‍රමයක්... ඊට වඩා කොච්චර දුක් විදිනවද බිලී කට්ටට ඇමිනෙන මාලුව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පව් පින් ගැන කතාවක් නම් මොක්කු මරණ අයට උනත් රිටන් එක මැරුනට පස්සෙ ලැබෙයි..ලේන මැරුව එකයි මාළු මරන එකයි වෙනසක් නැත්නම් ඒ උබට හිතෙන හැටි මමනම් ඔය දෙකම කරල නෑ හැබැයි මස් මාළුනම් කනව.

    මරාගෙන කන්නෙ නැතුවට වක්‍රා කාරයෙන් වෙනව කියල උබ කියයි මමනම් එහෙම හිතන්නෙ නෑ.

    රිජු, වක්‍ර නෙමේ බන්.. මමත් මස් කනව එත් මම දන්නව ඒක වරදි කියල..කවුරුත් මස් මාලු කන්නෙන්නැත්තන් කවුරුත් මරන්නෙත් නෑනෙහ්... සෝ.., මස් මරාන උනුත් වැරදි කන උනුත් වැරදි...
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    සත්තු මරනවා කියන කෝණයෙන් බැලුවොත් නං වෙනසක් නෑ. දෙකම ඒකයි.
    ඒත් රටේ කැලෑ වල ඉන්න වඳවේගෙන යන සත්තු හෝ , කලේ ජීවත්වෙන මොනම සතෙක් හෝ මැරීම ලොකු පරිසර හානියක්. මොකෝ මුහුදෙ මාළු එහෙම වඳවිඉමට ඉඩකඩ අඩුයි. එහෙම උනානං මේ වෙද්දී එක මාළුවෙක්වත් නැති වෙනවා.
    නමුත් ඔය පොටෝ වල ඌ මරල තියෙනව ලංකාවට ආවේනික සත්තු පවා. ඉතින් වැඩේ සාදාරනීකරණය කරන්න ඕන නෑ. වැඩේ වැරදියි. මේ වෙද්දී ලංකාවෙ වන සතුන් හා කැලෑ පද්දතියම ලොකු තර්ජනයකට ලක්වෙලා තියෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාලුව එල්ලං ඉන්න එකා අතේ තුවක්කුවක් නෑ :dull: :dull:
    මාලුව එල්ලං ඉන්න එකා කමිසයක් ඇඳං ඉන්නෙ :dull: :dull:
    උඹ සිරාවටම පොට්ටද බං ? :eek: :eek:
    බලාංකො වෙනස් කම් හැට හැටාමාරක් තියෙනවනෙ :eek: :eek:
    ඔහොම නෙමේ යකෝ එකම ෆොටෝ එක අරගෙන හොයන්න අමාරු වෙන්න පොඩි වෙනස්කං කල්ලයි ඔය ප්‍රශ්ණෙ අහන්නෙ :sorry: :sorry:
    ඉරිද සිළුමිණ ගනිං දැන්නං යනවද දන්නෑ ඉස්සර ගියා ගුරුගෝල චිත්‍රෙ කියල එකක් :yes: :yes:
    ඒක බලල ඒ වගේ පොඩි වෙනස් කං කල්ල දාපං මෙච්චර ලේසියෙන් හොයන්න පුලුවන් වෙන්න දැම්මාම වැඩක් තියෙනවයැ :no: :no:
     
    බොස්ට රිපොර්ට් කරනව මම මේ ගොන් පොස්ටුව...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොත්ත බබා;20355710 said:
    සත්තු මරනවා කියන කෝණයෙන් බැලුවොත් නං වෙනසක් නෑ. දෙකම ඒකයි.
    ඒත් රටේ කැලෑ වල ඉන්න වඳවේගෙන යන සත්තු හෝ , කලේ ජීවත්වෙන මොනම සතෙක් හෝ මැරීම ලොකු පරිසර හානියක්. මොකෝ මුහුදෙ මාළු එහෙම වඳවිඉමට ඉඩකඩ අඩුයි. එහෙම උනානං මේ වෙද්දී එක මාළුවෙක්වත් නැති වෙනවා.
    නමුත් ඔය පොටෝ වල ඌ මරල තියෙනව ලංකාවට ආවේනික සත්තු පවා. ඉතින් වැඩේ සාදාරනීකරණය කරන්න ඕන නෑ. වැඩේ වැරදියි. මේ වෙද්දී ලංකාවෙ වන සතුන් හා කැලෑ පද්දතියම ලොකු තර්ජනයකට ලක්වෙලා තියෙන්නෙ.

    පරිසරයට හානි කරපු නිසාද මුන්ට මෙච්චර සාප කරන්නෙ...:dull:

    ආවේනික සත්තු මරපු නිසා...:dull:

    මම හිතුව අර සත්තුන්ගෙ ජීවිතේ නැති කරපු නිසා කියල..:lol: