ඇයි යකෝ පෙන්නේ නැද්ද...ඒ මාලුවෙක් මේ දඬු ලේනෙක්....
A. සිරියා;20355446 said:ඇයි යකෝ පෙන්නේ නැද්ද... එකෙක්ගේ අතේ තුවක්කුවක් තියනවා අනිකගේ නෑ![]()
A. සිරියා;20355446 said:ඇයි යකෝ පෙන්නේ නැද්ද... එකෙක්ගේ අතේ තුවක්කුවක් තියනවා අනිකගේ නෑ![]()

පව් පින් ගැන කතාවක් නෙවෙයි මාළු නම් මුහුදෙ ඕන තරම් ඉන්නව කැලේ සත්තු ඔහොම මරන එක ජරා වැඩක්.
එල එල එල ටෝකලෝකෙ මිනිස්සුත් ඕනතරම් ඉන්නවනෙ මරලදාමුද එකෙක් දෙන්නෙක්...
ජීවී ගහනය ගොඩක් ඉන්නව නම් මැරුවට අවුල් නෑ., ගහනය අඩුයිනම් අවුල් එහෙමද.?


ලෝකෙ මිනිස්සුත් ඕනතරම් ඉන්නවනෙ මරලදාමුද එකෙක් දෙන්නෙක්...
ජීවී ගහනය ගොඩක් ඉන්නව නම් මැරුවට අවුල් නෑ., ගහනය අඩුයිනම් අවුල් එහෙමද.?
එල එල එල ටෝක
මරන්න හොඳ නෑ කියන්නේ මොනම සතෙක් වත් නොමරා ඉන්න ඕන
පව් පින් ගැන කතාවක් නම් මොක්කු මරණ අයට උනත් රිටන් එක මැරුනට පස්සෙ ලැබෙයි..ලේන මැරුව එකයි මාළු මරන එකයි වෙනසක් නැත්නම් ඒ උබට හිතෙන හැටි මමනම් ඔය දෙකම කරල නෑ හැබැයි මස් මාළුනම් කනව.
මරාගෙන කන්නෙ නැතුවට වක්රා කාරයෙන් වෙනව කියල උබ කියයි මමනම් එහෙම හිතන්නෙ නෑ.







මාලුව එල්ලං ඉන්න එකා අතේ තුවක්කුවක් නෑ![]()
මාලුව එල්ලං ඉන්න එකා කමිසයක් ඇඳං ඉන්නෙ![]()
උඹ සිරාවටම පොට්ටද බං ?![]()
බලාංකො වෙනස් කම් හැට හැටාමාරක් තියෙනවනෙ![]()
ඔහොම නෙමේ යකෝ එකම ෆොටෝ එක අරගෙන හොයන්න අමාරු වෙන්න පොඩි වෙනස්කං කල්ලයි ඔය ප්‍රශ්ණෙ අහන්නෙ![]()
ඉරිද සිළුමිණ ගනිං දැන්නං යනවද දන්නෑ ඉස්සර ගියා ගුරුගෝල චිත්‍රෙ කියල එකක්![]()
ඒක බලල ඒ වගේ පොඩි වෙනස් කං කල්ල දාපං මෙච්චර ලේසියෙන් හොයන්න පුලුවන් වෙන්න දැම්මාම වැඩක් තියෙනවයැ![]()
![]()

තොත්ත බබා;20355710 said:සත්තු මරනවා කියන කෝණයෙන් බැලුවොත් නං වෙනසක් නෑ. දෙකම ඒකයි.
ඒත් රටේ කැලෑ වල ඉන්න වඳවේගෙන යන සත්තු හෝ , කලේ ජීවත්වෙන මොනම සතෙක් හෝ මැරීම ලොකු පරිසර හානියක්. මොකෝ මුහුදෙ මාළු එහෙම වඳවිඉමට ඉඩකඩ අඩුයි. එහෙම උනානං මේ වෙද්දී එක මාළුවෙක්වත් නැති වෙනවා.
නමුත් ඔය පොටෝ වල ඌ මරල තියෙනව ලංකාවට ආවේනික සත්තු පවා. ඉතින් වැඩේ සාදාරනීකරණය කරන්න ඕන නෑ. වැඩේ වැරදියි. මේ වෙද්දී ලංකාවෙ වන සතුන් හා කැලෑ පද්දතියම ලොකු තර්ජනයකට ලක්වෙලා තියෙන්නෙ.


