මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඇත්තටම රටේ ජනාධිපති අනුර සහෝදරය නේද?
    ඒක එහෙම නම් ඇයි අනුර මේ පක්‍ෂයේ ඇතුලෙ උන් ගැන තරාතිරම නොබලා ඒ අවස්ථාවෙම ක්‍රියාත්මක නොවෙන්නෙ?
    ගොඩක් උන් හානවා, අනුර හදන්න දඟලනකොට, දෙපැත්තට ඇදිල්ලක් යන්න නම් රටට ජනාධිපති කෙනෙක් ඕන නැහැනේ?
    මොකද මෙහෙම වෙන්නෙ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ගොඩක් උන් හෑවට ලපය තමයි වැඩියෙන්ම හාන්නේ !!
    උබ ඌව සුද්ද කරල අනිත් උන්ට වැරැද්ද පටවල ඇති වැඩක් නෑ .
    naha naha, kauda anura harimai kiwe? mehema un hanakota balagena inne nahane mechchara kal
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඔච්චර cheap තත්වෙකට වැteන්න එපා බන්
    සහතික ඇත්ත බීලා පාටි දාලා කොහේ හරි ඇනාගන්නව වගේ දෙයක් නන් තව කමක් නෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඔච්චර cheap තත්වෙකට වැteන්න එපා බන්
    මේ අර රට බංකොලොත් වෙන්න යනකොට, කොවිඩ් වෙලාවේ ගුරුවරු පාරට බස්සලා උද්ඝෝෂණ කරපු උන්නෙ.
    රටට සල්ලි එවන්න එපා වැටෙන්න දෙන්න කියපු උන්නෙ.
    පාර්ලිමේන්තිවට ගිනි තියන්න ගියපු උන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    Harini ගැන ඔයාගේ මතය මොකද්ද? PM විදිහට හොදට වැඩ ටික කරගෙන යනවාද? @jhnnwp
    හරියට කොණ්ඩේ තියෙන අවුල් ටික ලිහා ගන්න බැරි ගෑනිට රටේ තියෙන අවුල් ටික ලිහන්න පුළුවන්ද බන්. 🤷🏻‍♂️ ආහ් නෑ මගෙන් නෙමෙයිනේ ඇහුවේ.. හරි හරි. 💁🏻‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මේ වෙලාවේ ඕව බලනවට වඩා පොරට වැඩ තියෙනවා බන්​
    ඔව් ඔව් ඌ ට හෙන වැඩ දිට්ටා එනකොටත් .
    දිට්ටා එන කොට සහ දිට්ටා යනකොට මිට්ටා !!



    Nov 26

    59HMn4c.jpeg




    Nov 30

    ZwiCEMe.jpeg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    පොර හැම තැනම ඇවිදිනවා ලේකම්ල දිසාපතිල එක්ක.
    මේ සිලි සිලි කේස් බලන්න වෙලාවක් නෑ.
    Run වලයට යන්නම වෙනව. උතුමාණන් ගිය පාර කථානායකකමෙන් පොරව ඉවත් කලෙත් දවස් විසි දෙකකට පසුව විතර ගිහින් අකමැත්තෙන්. ඒකත් මම අන්තිම ශොට් එක දුන්නට පස්සෙ. අනුරතුමා පොරව ඉවත් කරපු වෙලාවෙ කරපු කතාව කියවගන්න. මම දාපු පෝස්ට් එකේ කෑලි තමා අනුර වෙව්ල වෙව්ල වගේ කිව්වෙ. ඌව යවාගන්න බැරුව හිටියෙ, ඌ අනුරලවත් අන්දල තිබ්බෙ. වැඩ වෙන්නේ එසේය! කවුරු මොනව කිව්වත්, නිර්මාල් තමා කේස් එක ඇද්දෙ කියල ටිල්වින් කිව්වත්, ඔක්කොමල ඒක පසුව ලිව්වට ඇත්තටම ඕක මුලින්ම ඇද්දෙ සංජීව බටුවත්ත සුදු මල්ලී. Run වල ඉවත් කිරීමට උතුමාණන්ට ශක්තියක් දුන්න මම. පුද්ගලිකව නම් මම උතුමාණන්ට ඒ ගැන කිසි දෙයෙක් කීවේ නැත. ඒත් අනුර තීරණය ගත්තේ කැමැත්තෙන් නෙමෙයි. කවුරු හරි අනුරගෙ එදා කතාවෙ විඩියෝ එක හොයල දාන්න නැවත නැවත අහන්න ඒක!
    Uvindu Kurukulasuriya

    අනුරට කොන්දක් තිබුණානම් එහෙම වෙන්නේ නෑ. තාමත් මේ රටට කශේරුකාවක් තියෙන හොද නායකෙයෙක් නැ