මොකද අම්මා ගොඩක් වටින්නෙ????

RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
මේ ලෝකේ කවුරු අපිව තානිකරත් .... දුකෙදිත් සැපේදිත් අපේ ලග ඉන්නේ අම්ම තම්යි...............
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    boy_in_rain_by_dieuwertjebax.jpg



    එක දවසක් මම වැස්සේම ගෙදර ආපු දවසක...

    අය්යා ඇහුව "මොකද ඔයා කුඩයක් අරන් ගියේ නැත්තේ" කියල
    අක්ක උපදෙස් දුන්න "වැස්ස නතර වෙනකම් හිටියේ නැත්තේ මොකද" කියල
    තාත්තා තරහෙන් අනතුරු හැගෙව්වා "ඔයාට දැන් හෙම්බිරිසාව හැදේවි එක දැනගන්නවා"
    ඒත් අම්මා මගේ ඔලුව පිහදාන ගමන් කිව්වා "මෝඩ වැස්ස"!!
    "පොඩ්ඩක් ඉන්න බැරි උන නේ මගේ පොඩි පුතා ගෙදර එනකම්"..

    ඒ තමය් අම්මා ....

    ඇත්තටම හදවත උනුෙවනවා බං, නමුත් අෙප් සමහර නැහැදිච්චි එවුන් ෙමෙක සමහරක් අම්මලාට කුනු බැනුම්, යෙකා් ෙකායි අම්මත් එකයි ගරැ කරහං ජාති ෙබදෙයන්් ෙතාරව.....උඹලා වෙග් එවුන් එළකිරි එෙක්්වත් හැදියල්ලා....
     

    Affowstox

    Member
    May 2, 2011
    2
    0
    0
    UK
    New Film The Rite

    Unstoppable full lenght movie in pda format Unstoppable movie music Tangled Movie Downloads Tangled Movie On Line Download The 127 Hours 127 Hours Website Street Kings: Motor City Film Download Link Download Movie Street Kings: Motor City online The Full The Green Hornet Film Online the Country Strong movie Watch Country Strong Film In High Quality Paul full dvd movie quality Paul