මොකද ඒ නලියන්නෙ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    මොකද ඒ නලියන්නෙ ?

    ටීවි වල නිවුස් කියන උං ඇයි බං නිකං කිරි පණු ගාය හැදිල වගේ නලියන්නෙ ?
    අපේ ලංකාවෙ නිවුස් කියන වුන්ටත් දැං ඒක බෝ වෙලා..
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඒ මදිවට උන් මිනීමැරුමක් උනොත් එක තමයි මකර්ට් කරන්නේ . මිනිස්සුන්ගේ දුක උන් විකුනනවා. ඕක මුලින්ම පටන් ගත්තේ ස්වර්ණවාහිනී එවුන්. බලු හැත්ත
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ මදිවට උන් මිනීමැරුමක් උනොත් එක තමයි මකර්ට් කරන්නේ . මිනිස්සුන්ගේ දුක උන් විකුනනවා. ඕක මුලින්ම පටන් ගත්තේ ස්වර්ණවාහිනී එවුන්. බලු හැත්ත
    ස්වර්ණවාහිනී බලු හැත්ත......100% Agreed...
    උන්ගේ පවුල් වල එකෙක් උඩින් යන්න ඕනේ. එකත් උන් මාකට් කරයිද බලන්න..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බාගෙට ඇඳගෙන නලව නලව කාලගුණ වාර්තාව කියන එක තාම ලංකාවට අවේ නැත්තේ මොකද මන්ද :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කෙහෙම්මල නොබල සුවප්නා මේහ් ආදරයයිහ් වගේ වැඩක් ඇති දෙයක් බලහං බං :dull: :dull: