වෙන මොනාදඕකම තමයි
![]()
ඔන්ලයින් කඹ ඇද්ද එකේ ආහාර අනුබවය , හිස තෙල් ගෑම වගේ ඒවත් ඔන්ලියින්ම කරමු...
kanawa bonawa nida gannawa e dawas tike
අඩෝ සමහර උන් වැඩ බන්අදත් වැඩ බන්
teenager kale owa kara ban da mona gansi bahilidaසමහර උන් බරට සමරනවනේ..උත්සව ගමන් බිමන්...එහෙම මොකුත් නොකර ඉන්න එක මදි කමක් ද බන්....ගැන්සි බහින්න තරම් සෙට් එකකුත් නැ ඉතින් ...අනේ මන්දා බන්

මටනම් ඉතින් වැඩ තියෙනවා පොඩ්ඩ පොඩ්ඩ revision කරලා ඉක්මනට interview යන්න ඕනේ , ඉතින් interview notes හදල ඉවරයි , දැන් practical ටෙස්ට් වලට ඕනේ coding හදනවා , Entity Framework තමා මේ සතියේ කරන්නේ

