මොකද කරන්නේ කට්ටිය

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මොකද කරන්නේ කට්ටිය

වෙසක් එකට මොකද කරන්න ඉන්නේ හෑ ?? අලුත් අවතාරයක් හදන්න කාගෙවත් අදහසක් නෑද්ද?? Facebook එකේ ටයිම් ලයින් එකටත් දාගන්න පුලුවන් එකකුත් හදන්න ඕනි P.S වෑඩකරයෙනි මේ ඔබේ අවදානය පිනිසයි අපි එලකිරි එකේ හෑමෝම අපේ අවතාරේ වෙනස් කරමු. එකක්... වෙසක් සතියේ F.bඑකටත් බෑනර් එකටත් එකක් හදමු :):):)





BUDDHA_MATRIX_by_VISHNU108.gif





එන හෑමෝම බම්ප් එකක්වත් දාගෙන යන්න