මොකද... කාර් එක හොඳද - කැප්ලා CAR

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මොකද... කාර් එක හොඳද - කැප්ලා CAR

    Source : Divaina News Paper --> http://www.divaina.com/2014/02/16/nimna01.html

    1014388_719217094779867_1504656056_n.jpg

    මෙය අලුත්ම මාදිලියේ හුරුබුහුටි වාහනය විදුලියෙන් ධාවනය කරවන ඉලෙක්‌ට්‍රික්‌ මෝටර් රථයකි. මේ මෝටර් රථය නිෂ්පාදනය කර ඇත්තේ කොළඹ පුංචිබොරැල්ල ප්‍රදේශයේ පදිංචි කේ. ටී. කපිල ද සිල්වාය.

    කමල් ද සිල්වාගේ අලුත්ම මෝටර් රථයේ නම 'කැප්ලා'ය. දැන් එම මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියට ඇවැසි සියලුම දේ සාර්ථකව කෙරී අවසානය. එහෙත් රජය පරිසර හිතකාමී මේ මෝටර් රථය ගැන තවමත් දැනුවත් නැත.

    අපිට හෑම වෙලේම වින කටින Indian කබල් Three Wheel නෑතුව මේ CAR එක Promote උනා නම් ලොකු දෙයක්......එත් Micro Privillege CAR නොගෙන TATA Nano ගත්ත අපේ මිනිස්සු මෙකට Sup එකක් දේවිද??
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේක ඉන්දියන් වලින් ආවානම් මෙලෙහකට
    ගොඩක් උන් අරගෙන
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේකයි මචං ලංකාවේ හොද උන් ඉන්නවා ලගකදී දැක්ක හුලන් වලින් යන වාහන හදනවා අර වාහන හදන මේ වාහන හදනවා . එත් ඒවා ටික කාලයයි අයි බන් ඒ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉන්දියන් ගු ගොඩවල් ගෙන එක නවත්වල මෙහෙම අපේ මිනිහෙක්ට උදව් කරන්න පුළුවන් නම් රටටත් අපිටත් හොදයි .එත් ඉතින් අපේ කොමිස් කාක්කෝ ඕකට කොහොමත් කැපිලල දැයි .අනික රජපුලේ මයික්‍රෝ එක :dull::dull::growl:

    සුබ අනාගතයක් :dull::dull:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරුසිරා;16286758 said:
    ඉන්දියන් ගු ගොඩවල් ගෙන එක නවත්වල මෙහෙම අපේ මිනිහෙක්ට උදව් කරන්න පුළුවන් නම් රටටත් අපිටත් හොදයි .එත් ඉතින් අපේ කොමිස් කාක්කෝ ඕකට කොහොමත් කැපිලල දැයි .අනික රජපුලේ මයික්‍රෝ එක :dull::dull::growl:

    සුබ අනාගතයක් :dull::dull:

    Sri Lanka pissuda ban...
    Pita rata de comis kutti de...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලංකාවෙනම් ඉතින් කුණු ගොඩක් උනත් අවුලක් නෑ, මොකද අඩුම ගානේ අපේ සල්ලි අපි අතර ටිකක් හරි ඉතුරු වෙනවා වගේම අපේ තාක්ෂණයත් දියුණු වෙන නිසා, නැතුව අවුරුද්දට බිලියන 3.5ක ඉන්දියන් කුණු ගොඩවල් ගෙනාවට වැඩක් නෑ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවෙනම් ඉතින් කුණු ගොඩක් උනත් අවුලක් නෑ, මොකද අඩුම ගානේ අපේ සල්ලි අපි අතර ටිකක් හරි ඉතුරු වෙනවා වගේම අපේ තාක්ෂණයත් දියුණු වෙන නිසා, නැතුව අවුරුද්දට බිලියන 3.5ක ඉන්දියන් කුණු ගොඩවල් ගෙනාවට වැඩක් නෑ.

    :yes: