මොකද... කාර් එක හොඳද - කැප්ලා CAR
Source : Divaina News Paper --> http://www.divaina.com/2014/02/16/nimna01.html
මෙය අලුත්ම මාදිලියේ හුරුබුහුටි වාහනය විදුලියෙන් ධාවනය කරවන ඉලෙක්ට්‍රික් මෝටර් රථයකි. මේ මෝටර් රථය නිෂ්පාදනය කර ඇත්තේ කොළඹ පුංචිබොරැල්ල ප්‍රදේශයේ පදිංචි කේ. ටී. කපිල ද සිල්වාය.
කමල් ද සිල්වාගේ අලුත්ම මෝටර් රථයේ නම 'කැප්ලා'ය. දැන් එම මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියට ඇවැසි සියලුම දේ සාර්ථකව කෙරී අවසානය. එහෙත් රජය පරිසර හිතකාමී මේ මෝටර් රථය ගැන තවමත් දැනුවත් නැත.
අපිට හෑම වෙලේම වින කටින Indian කබල් Three Wheel නෑතුව මේ CAR එක Promote උනා නම් ලොකු දෙයක්......එත් Micro Privillege CAR නොගෙන TATA Nano ගත්ත අපේ මිනිස්සු මෙකට Sup එකක් දේවිද??