මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බෑ
ඉතින් ඉතින් අපේ මේ තරුණ පරපුරට(14-35 බැදපු නැති) දැවෙන ගිනියම් වෙන ප්‍රශ්නයක් තමයි,.,ඔය අපේ බාසාවෙන් කියන්වනන් කෙල්ලෙක් දාගන්න එක,., හැබැයි ඉතින් ඔය සමහර ආච්චිලා සීයලා නන කියන්නේ ඕක මොන විලි
සංගේ නැති වැඩක්ද,.දාපේ සදාචාරෙද මොකකද එක මේ යාලු වෙන එකෙන් ඉවරයි කියලා,., අනේ ආච්චිගේ හැ____ටේ තමයි,.,., මොකෝ කෙල්ලො කොල්ලො යාලු උනයි කියලා,., නැතිවෙන සදාචාරේ මොකක්ද,.,
මම ටිකක් ආවේග ශීලී උනා,., සොලි ඈ,., මේ මම අද කියන්නේ යන්නේ,.,ඔය කෙල්ලොන්ගේ හිත් දිනාගන්න පහසුම මග ආ,., ඒකත් මම අත්හදා බලපුවා සහ,.අනික් අය ලවුවා අත් හදා බැලෙවුවා,.,., 95% විතර සාර්ථකයි ආ ඔන්න එහෙනන්,.,මුලින්ම පේවිලා මේවට ලේස්ති වෙන්න ඕනි,.,ආ,., අනික ඉතින් මේවයින් යම්කිසි හානියක් උනොත් (එහෙම වෙලා නෑ තාම ) මම වගකීම බාරගන්නෙ නෑ ඕං,.,.,.,.,
පෝස්ට් එක දිග උනත් ඔබට වැදගත් නම් කියවන්න
පහත සදහන් කරුනු හැම කෙල්ලටම 100%ක් නොගැලපිය හැකියි ගැලපියද හැකියි,,.,.,
මම මුලින්ම කියන්නේ මුලින්ම ඇයගේ මනස සකස් කරන ආකාරය,.යාලු වෙන්න පෙර
1.ඔබට යාලු වීමට අවශ කෙනාට,. ඇත්තටම හදවතින් ආදරය කරන්න,ඇයගේ ඇග පතට, කටහඩට ,ස්පර්ශ්යට ආදරය නොකරන්න (ඉතා වැදගත්)
2.ඔබ ඇයට ආදරය පැවසීමට පෙර ඇය පිලිබද ඔබ උනන්දුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න (එයා ඔබව ගනන් ගන්නෙ නැතිව යන වගක් පෙන්නාවී,., නමුත් ඇත්ත එය නොවේ)
3.කවදාවත් ඇයගේ උපකාරක හෝ වෙනත් පන්තියක් අසල නොගැවසෙන්න,.එය ඇයට මහත් වූ කරදරයකි,
4.ඔබගේ යාලුවන්ටත් (විශ්වාස කට වැඩී) මෙය දැනගන්නට හරින්න,., ඔවුන් ඇයට අනිවා ඔබ ගැන කියමින් චාටර් කරාවී,., එය ඇයට කරදරයක් නොවීමට ඔබ වග බලාගත යුතුය,., විශේශයෙන් ඔය චාටර් කිරීමෙන් නිතරම ඇයට ඔබ මතක් කරවයි,., නමුත් එය වැඩි වීමෙන් ඇයට ඔබ එපා කරවයි,.
5.ඔබ පිලිබද නරක දේවල් ( මත් ද්‍රව්ය,XXX,) ඇයට ආරංචි වීමට නොදෙන්න,. ( ඔබ කෙතරම නෑ කිවුවත් මේ දෙකෙන් එකක හෝ දෙකම කරන බව මම දන්නවා)
6.නිතරම ඇයට පෙනෙන්නට සිටින්න (උපකාරක පන්ති අසල නොව,., පාර තොටේදී ඇයගේ මූනට මුන ගැසෙන්න,., එය අහම්බයක් බවට හැගෙන සේ)
7.ඇය ඉදිරියේ බොරු වැඩර් කෙනෙක් වීමට නොයන්නේ (රගාපානව කියන්නෙ අන්න ඒකට වැඩිය රගන්න එපා)
8.ඇය ඉදිරිපිට වැදගත් මහතෙකු සේ හැසිරෙන්න(ඒකත් වැඩිය එපා කොලු කම කියන දේ තියෙන්න ඕනි ලාවට)
9.තමන් පිරිසක් මැද සිටින විට ඇය ඉදිරිපස හෝ,.,කොයි ලෝකෙ හරි පේන තැනක ඉන්නවනන්,., පොඩ්ඩක් ඇය දෙස බලා ඔබගේ පිරිසත් සමග කටයුතු කරන්න,.නිතරම බලන්න යන්න එපා,., හැබැයි ඒ ලග ලගම ඉනන්වනන් විනාඩි20කට සැරයක් වගේ නිකන් බලන්න,.,
10.කොහෙදි දුටුවත් වචනයක්වත් කතා නොකරත්,.,,. ඇගේ දෑස් දිහා බලන්න,., (මල පෙරේතය වගේ බලන්න එපා, පුන්චි[හීන් හිනාවක්]දාගෙන )
ඔන්න මනස හදන ට්‍රික්ස් 10 ඉවරයි ආ,.,., මෙන්න මේ විදියට තමන්ගේ පිලිවෙල හදාගන්න.,.,
1.නිතරම පිරිසිදුව ඉන්න (කෙල්ලන් වඩාත් කැමති පිරිසිදු අයටයි)
2.හැකිනම් පමනක් කොන්ඩය වවන්න(පිටු පස විශේශයි) ගොඩක් අය ආසයි
3.නිතරම රැවුල කොටටම කපන්න,.., දැලි රැවුලට ගැහැනුන් අකමැතිය ,.,.
4.ක්‍රීඩාශීලි වන්න ඇදුම් අපිරිසිදු වනවා කියල පැත්තකට වෙලා ඉන්න එපා,., (චාටර් ඈ)
5.සබකෝලය නැති කරගන්න ඇය සිටින සබාවක් ඉදිරියේ කතා කරන්න,.,
6.ඔබ ආඩමබර අයෙකු බව ඇයට හැගෙන්නට හරින්න (නිකන් බල්ල වගේ දෙකට නැවිලා පස්සෙන් එන අය ගැන කෙල්ලොන්ට තියෙන්නෙ අනුකම්පාවක් මිස ආදරයක් නෙවෙයි)
7.ඇය ඉදිරියේ ලදක් වගේ වන වන ඇවිදින්න එපා,., කොන්ද කෙලින් තියාගෙන වේගවත්ව ගමන් කරන්න,., (උඹ වැනුවම ඒකි වනන්නේ මොකක්ද,., )
8.ඔබ ඉගෙන ගන්න අයෙකු නන් හොදින් ඉගෙන ගන්න බව ඇයට ඒත්තු ගන්වන්න (ඔබ ඇත්තටම ඉගෙන ගත යුතුයි,., බොරුවක් කලොත් එය කවද හරි මාට්ටු වෙනවා එදාට චටර් තමයි ආ)
9.ජොබක් එහෙම කරන්වනන් රැකියාවේ කටයුතු ඉතාමත් සාර්තකව කරගෙන යන බව ඇයට හගවන්න,., (බොරුවට මවා පෑම් නොකරන්න)
10. මුල් කාලයේදී හැකි පමන ඇයට ලොකු ලයින් දෙන්න,.,., පසුවට එය ක්‍රමයෙන් අඩු කරන්න,.,
අලේ දැන් එහෙනන් කෙල්ලගෙන් කැමැත්ත අහන විදිය බලමූ,.,ආ
Photobucket
මචංලා මම හිතන්නේ මම කරල තියෙන්නේ,.,., අදාල කෙනාගෙන කැමැත්ත ගන්න තියන හොදම ක්‍රමේ,., ඇයත් සමග,., කෙලින්ම කතා කිරිම,., ඔබ ඇයට,.,නංගී හෝ,.,අක්කේ හෝ,.,මොක කියල හරි,., කතා කරල කියන්න,.,මට ඔයත් එක්ක කත කරන්න ඕනි මට වෙලාවක් කියවනද කියල,., කවදාවත් ඒකි,.,මූනට දමල ගහල යන්නේ නෑ,.,කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ලගට ගිහිල්ල අහන්න ඈ,.,., ඊට පස්සෙ දවසක් වෙලාවක් කියයිනේ,., දැන් කියන්න කිවුවත් කමක් නෑ,.,.
ඇයගේ දෑස් දිහා කෙලින්ම බලන්න,., ඇය අහක බලා ගත්තත් කමක් නෑ,., ඇස් තියෙන දිහාම බලන්න,.ඇයගේ දෑස් රදවා ගන්න ඔබ දක්ශයෙක් විය යුතුයි,., තිරනාත්මකව,.ඇයට ඔබේ හද්වතේ තියන දේ ප්‍රකාශ කරන්න,., මම කියනන් ඕණි විදිය ඒ කිසිම දෙයක කියන්නෙ නෑ,., මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නැතිව,., බුද්දිමත්ව ඒක අහ්න්න ඕණි (කෙනා අනුව වෙනස් වෙනවනේ) ඔබ ඇත්තටම හද්වතිනම බොක්කෙන්ම අදරේ කරන්වනන් ඇයට ඒක දැනෙනවා,.,
ඔබ ඇයට talk කරන කාලය තුල ලං වෙච්ච ප්‍රමානයට සරිලන පිලිතුරක ඔබට ලැබේවී,., 1පාර සමහර විට බෑ කියාවී,., සතියක් දෙකක කලින් විදියටම ඉන්න,.,., 2පාර අහන්න ඒකත් බෑ කිවුවොත් මාසයක් විතර ඉන්න,.,ඊට පස්සෙ 3 පාර අහන්න ඒත් බෑ කිවුවොත් විතරක්, ඒ ඇයි කියල අහන්න,.,.,., ඊට පස්සෙ,., හේතුව දැනගෙන ඔබ සද්ද නැතුව ඉන්න,., කලින් වගේම././ යාලුවන්ට චාටර් කරන්න දෙන්න එපා,.,., ඇයට එවිට පාලුවක් දැනේවී,., හැබැයි ඔබ ඇය ගැන උනනදුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න,.,., ,., ටික කාලෙකට,.,සමහර විට සතියකින් දෙකකින් මාසෙකින් අවුරුද්දකින්,., දවසකින් ,.,ඇය ඔබ පිලිබද උනන්දු වන බව පෙනෙන්න තියෙනවනන් පොඩ්ඩක් හොට දාන්න,., තමන්ගෙ සෙන්සර් එකට දැනෙනවා දැන් නන් හරි කියල,.,., ආයෙ ,.,ලගට ගිහිල්ල අහන්න ,.,මට ඔයාව තේරෙනව කියලා,.,., අහන්න,.,,., මම හිතන්නේ දැන් ඔබ සාර්තකයි නොවැරදීම ඇගෙන් ඔබට ඇගේ කැමැත්ත ලැබෙනවා සහතිකයි,.,.,.
සැ.යූ,--- ඇයගේ යහලුවන් හැකි තරම් ලගින් තියාගන්න,.,.,.(ශේප් එකේ ඈ ),
ඔබට ඇගේ කැමැත්ත ලැබුනන ඒක සාරතකව පවත්වගෙන යන්න ඕනි විදි ගැන පෝස්ට් එකක් මම ඉස්සරහට දාන්නන්,.,.,
ඉතින් ඔය ගැහැනු අපි ට නොකියන අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියනවා අන්න ඒවත් දැනගන්න ඕනි,.,.,
වැදගත් යැයි හැගුන නිසා උපුටා ගත්තා http://sudusm.blogspot.com/2012/05/blog-post_5759.html
වැදගත් යැයි හිතුනා නම් රෙපක් දුන්නට තරහා නෑ අයියේ
අයියලාට හොද කෙල්ලෙක් හම්බවේවා!!