මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බ&#3537

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බ&#3537

    ඉතින් ඉතින් අපේ මේ තරුණ පරපුරට(14-35 බැදපු නැති) දැවෙන ගිනියම් වෙන ප්‍රශ්නයක් තමයි,.,ඔය අපේ බාසාවෙන් කියන්වනන් කෙල්ලෙක් දාගන්න එක,., හැබැයි ඉතින් ඔය සමහර ආච්චිලා සීයලා නන කියන්නේ ඕක මොන විලි
    සංගේ නැති වැඩක්ද,.දාපේ සදාචාරෙද මොකකද එක මේ යාලු වෙන එකෙන් ඉවරයි කියලා,., අනේ ආච්චිගේ හැ____ටේ තමයි,.,., මොකෝ කෙල්ලො කොල්ලො යාලු උනයි කියලා,., නැතිවෙන සදාචාරේ මොකක්ද,.,

    මම ටිකක් ආවේග ශීලී උනා,., සොලි ඈ,., මේ මම අද කියන්නේ යන්නේ,.,ඔය කෙල්ලොන්ගේ හිත් දිනාගන්න පහසුම මග ආ,., ඒකත් මම අත්හදා බලපුවා සහ,.අනික් අය ලවුවා අත් හදා බැලෙවුවා,.,., 95% විතර සාර්ථකයි ආ ඔන්න එහෙනන්,.,මුලින්ම පේවිලා මේවට ලේස්ති වෙන්න ඕනි,.,ආ,., අනික ඉතින් මේවයින් යම්කිසි හානියක් උනොත් (එහෙම වෙලා නෑ තාම ) මම වගකීම බාරගන්නෙ නෑ ඕං,.,.,.,.,
    පෝස්ට් එක දිග උනත් ඔබට වැදගත් නම් කියවන්න

    පහත සදහන් කරුනු හැම කෙල්ලටම 100%ක් නොගැලපිය හැකියි ගැලපියද හැකියි,,.,.,
    මම මුලින්ම කියන්නේ මුලින්ම ඇයගේ මනස සකස් කරන ආකාරය,.යාලු වෙන්න පෙර

    1.ඔබට යාලු වීමට අවශ කෙනාට,. ඇත්තටම හදවතින් ආදරය කරන්න,ඇයගේ ඇග පතට, කටහඩට ,ස්පර්ශ්යට ආදරය නොකරන්න (ඉතා වැදගත්)

    2.ඔබ ඇයට ආදරය පැවසීමට පෙර ඇය පිලිබද ඔබ උනන්දුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න (එයා ඔබව ගනන් ගන්නෙ නැතිව යන වගක් පෙන්නාවී,., නමුත් ඇත්ත එය නොවේ)

    3.කවදාවත් ඇයගේ උපකාරක හෝ වෙනත් පන්තියක් අසල නොගැවසෙන්න,.එය ඇයට මහත් වූ කරදරයකි,

    4.ඔබගේ යාලුවන්ටත් (විශ්වාස කට වැඩී) මෙය දැනගන්නට හරින්න,., ඔවුන් ඇයට අනිවා ඔබ ගැන කියමින් චාටර් කරාවී,., එය ඇයට කරදරයක් නොවීමට ඔබ වග බලාගත යුතුය,., විශේශයෙන් ඔය චාටර් කිරීමෙන් නිතරම ඇයට ඔබ මතක් කරවයි,., නමුත් එය වැඩි වීමෙන් ඇයට ඔබ එපා කරවයි,.

    5.ඔබ පිලිබද නරක දේවල් ( මත් ද්‍රව්ය,XXX,) ඇයට ආරංචි වීමට නොදෙන්න,. ( ඔබ කෙතරම නෑ කිවුවත් මේ දෙකෙන් එකක හෝ දෙකම කරන බව මම දන්නවා)

    6.නිතරම ඇයට පෙනෙන්නට සිටින්න (උපකාරක පන්ති අසල නොව,., පාර තොටේදී ඇයගේ මූනට මුන ගැසෙන්න,., එය අහම්බයක් බවට හැගෙන සේ)

    7.ඇය ඉදිරියේ බොරු වැඩර් කෙනෙක් වීමට නොයන්නේ (රගාපානව කියන්නෙ අන්න ඒකට වැඩිය රගන්න එපා)

    8.ඇය ඉදිරිපිට වැදගත් මහතෙකු සේ හැසිරෙන්න(ඒකත් වැඩිය එපා කොලු කම කියන දේ තියෙන්න ඕනි ලාවට)

    9.තමන් පිරිසක් මැද සිටින විට ඇය ඉදිරිපස හෝ,.,කොයි ලෝකෙ හරි පේන තැනක ඉන්නවනන්,., පොඩ්ඩක් ඇය දෙස බලා ඔබගේ පිරිසත් සමග කටයුතු කරන්න,.නිතරම බලන්න යන්න එපා,., හැබැයි ඒ ලග ලගම ඉනන්වනන් විනාඩි20කට සැරයක් වගේ නිකන් බලන්න,.,

    10.කොහෙදි දුටුවත් වචනයක්වත් කතා නොකරත්,.,,. ඇගේ දෑස් දිහා බලන්න,., (මල පෙරේතය වගේ බලන්න එපා, පුන්චි[හීන් හිනාවක්]දාගෙන )
    ඔන්න මනස හදන ට්‍රික්ස් 10 ඉවරයි ආ,.,., මෙන්න මේ විදියට තමන්ගේ පිලිවෙල හදාගන්න.,.,

    1.නිතරම පිරිසිදුව ඉන්න (කෙල්ලන් වඩාත් කැමති පිරිසිදු අයටයි)

    2.හැකිනම් පමනක් කොන්ඩය වවන්න(පිටු පස විශේශයි) ගොඩක් අය ආසයි

    3.නිතරම රැවුල කොටටම කපන්න,.., දැලි රැවුලට ගැහැනුන් අකමැතිය ,.,.

    4.ක්‍රීඩාශීලි වන්න ඇදුම් අපිරිසිදු වනවා කියල පැත්තකට වෙලා ඉන්න එපා,., (චාටර් ඈ)

    5.සබකෝලය නැති කරගන්න ඇය සිටින සබාවක් ඉදිරියේ කතා කරන්න,.,

    6.ඔබ ආඩමබර අයෙකු බව ඇයට හැගෙන්නට හරින්න (නිකන් බල්ල වගේ දෙකට නැවිලා පස්සෙන් එන අය ගැන කෙල්ලොන්ට තියෙන්නෙ අනුකම්පාවක් මිස ආදරයක් නෙවෙයි)

    7.ඇය ඉදිරියේ ලදක් වගේ වන වන ඇවිදින්න එපා,., කොන්ද කෙලින් තියාගෙන වේගවත්ව ගමන් කරන්න,., (උඹ වැනුවම ඒකි වනන්නේ මොකක්ද,., )

    8.ඔබ ඉගෙන ගන්න අයෙකු නන් හොදින් ඉගෙන ගන්න බව ඇයට ඒත්තු ගන්වන්න (ඔබ ඇත්තටම ඉගෙන ගත යුතුයි,., බොරුවක් කලොත් එය කවද හරි මාට්ටු වෙනවා එදාට චටර් තමයි ආ)

    9.ජොබක් එහෙම කරන්වනන් රැකියාවේ කටයුතු ඉතාමත් සාර්තකව කරගෙන යන බව ඇයට හගවන්න,., (බොරුවට මවා පෑම් නොකරන්න)

    10. මුල් කාලයේදී හැකි පමන ඇයට ලොකු ලයින් දෙන්න,.,., පසුවට එය ක්‍රමයෙන් අඩු කරන්න,.,
    අලේ දැන් එහෙනන් කෙල්ලගෙන් කැමැත්ත අහන විදිය බලමූ,.,ආ

    Photobucket
    මචංලා මම හිතන්නේ මම කරල තියෙන්නේ,.,., අදාල කෙනාගෙන කැමැත්ත ගන්න තියන හොදම ක්‍රමේ,., ඇයත් සමග,., කෙලින්ම කතා කිරිම,., ඔබ ඇයට,.,නංගී හෝ,.,අක්කේ හෝ,.,මොක කියල හරි,., කතා කරල කියන්න,.,මට ඔයත් එක්ක කත කරන්න ඕනි මට වෙලාවක් කියවනද කියල,., කවදාවත් ඒකි,.,මූනට දමල ගහල යන්නේ නෑ,.,කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ලගට ගිහිල්ල අහන්න ඈ,.,., ඊට පස්සෙ දවසක් වෙලාවක් කියයිනේ,., දැන් කියන්න කිවුවත් කමක් නෑ,.,.

    ඇයගේ දෑස් දිහා කෙලින්ම බලන්න,., ඇය අහක බලා ගත්තත් කමක් නෑ,., ඇස් තියෙන දිහාම බලන්න,.ඇයගේ දෑස් රදවා ගන්න ඔබ දක්ශයෙක් විය යුතුයි,., තිරනාත්මකව,.ඇයට ඔබේ හද්වතේ තියන දේ ප්‍රකාශ කරන්න,., මම කියනන් ඕණි විදිය ඒ කිසිම දෙයක කියන්නෙ නෑ,., මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නැතිව,., බුද්දිමත්ව ඒක අහ්න්න ඕණි (කෙනා අනුව වෙනස් වෙනවනේ) ඔබ ඇත්තටම හද්වතිනම බොක්කෙන්ම අදරේ කරන්වනන් ඇයට ඒක දැනෙනවා,.,

    ඔබ ඇයට talk කරන කාලය තුල ලං වෙච්ච ප්‍රමානයට සරිලන පිලිතුරක ඔබට ලැබේවී,., 1පාර සමහර විට බෑ කියාවී,., සතියක් දෙකක කලින් විදියටම ඉන්න,.,., 2පාර අහන්න ඒකත් බෑ කිවුවොත් මාසයක් විතර ඉන්න,.,ඊට පස්සෙ 3 පාර අහන්න ඒත් බෑ කිවුවොත් විතරක්, ඒ ඇයි කියල අහන්න,.,.,., ඊට පස්සෙ,., හේතුව දැනගෙන ඔබ සද්ද නැතුව ඉන්න,., කලින් වගේම././ යාලුවන්ට චාටර් කරන්න දෙන්න එපා,.,., ඇයට එවිට පාලුවක් දැනේවී,., හැබැයි ඔබ ඇය ගැන උනනදුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න,.,., ,., ටික කාලෙකට,.,සමහර විට සතියකින් දෙකකින් මාසෙකින් අවුරුද්දකින්,., දවසකින් ,.,ඇය ඔබ පිලිබද උනන්දු වන බව පෙනෙන්න තියෙනවනන් පොඩ්ඩක් හොට දාන්න,., තමන්ගෙ සෙන්සර් එකට දැනෙනවා දැන් නන් හරි කියල,.,., ආයෙ ,.,ලගට ගිහිල්ල අහන්න ,.,මට ඔයාව තේරෙනව කියලා,.,., අහන්න,.,,., මම හිතන්නේ දැන් ඔබ සාර්තකයි නොවැරදීම ඇගෙන් ඔබට ඇගේ කැමැත්ත ලැබෙනවා සහතිකයි,.,.,.

    සැ.යූ,--- ඇයගේ යහලුවන් හැකි තරම් ලගින් තියාගන්න,.,.,.(ශේප් එකේ ඈ ),

    ඔබට ඇගේ කැමැත්ත ලැබුනන ඒක සාරතකව පවත්වගෙන යන්න ඕනි විදි ගැන පෝස්ට් එකක් මම ඉස්සරහට දාන්නන්,.,.,

    ඉතින් ඔය ගැහැනු අපි ට නොකියන අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියනවා අන්න ඒවත් දැනගන්න ඕනි,.,.,

    වැදගත් යැයි හැගුන නිසා උපුටා ගත්තා http://sudusm.blogspot.com/2012/05/blog-post_5759.html

    වැදගත් යැයි හිතුනා නම් රෙපක් දුන්නට තරහා නෑ අයියේ
    අයියලාට හොද කෙල්ලෙක් හම්බවේවා!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පන්තියකුයි, දැලි රැවුලකුයි කියන්නෙ ඕක ලියලා තියෙන්නෙ තාම ශුවර් ඉගෙනගන්න එකෙක්.. සාමාන්‍ය පෙළ කරන වයසෙ වගේ.. මොන ලව්ද බං ඔය කාලෙට.. මම නම් දන්න කියන එකෙක්ට කියන්නෑ ඉගෙනගන්න කාලෙ ලව් කරන්න කියලා.. ඉගෙනීමත් ඉවරයි ලව් එකත් ඉවරයි අන්තිමට.. ලව් කරන්න ඕන රස්සාවක් කරන කාලෙක.. ඉගෙනීම අහවර කරලා.. තමන් යම් ස්ථාවරයකට ඇවිත් ඕන ඕවා කරන්න.. නැත්තං අතට රීලා මූනෙ ගාගත්ත වගේ තමා.. ඕව අපි කොහොම කිව්වත් නවත්තන්න පුලුවන් දේවල් නෙමේ.. සාමාන්‍ය පෙළ කාලෙ ටියුෂන් යද්දි විවිදාකාර කෙල්ලො ඇහැට පෙනෙද්දි තමා මටත් ලව් කරන්න ඕනයි කියලා අදහස හිතට එන්නෙ.. මොකද මාත් ඔය කාලෙ ඉල්ලගෙන කෑවා.. ඒත් මට එපා කියන්නවත් ඔවදන් දෙන්නවත් කවුරුවත් හිටියෙ නැහැ.. ඒ කාලෙ වගේ නෙමේ දැන් හැම එකාටම ෆෝන් තියෙනවා, සෝශල් එකවුන්ට් තියෙනවා.. මාර ෆෝවර්ඩ්.. දෙදාස් දහයට කලින් ලව් කරපු උන් දන්නවා ඇති ඒ කාලෙ කෑල්ලක් දාගන්න විදපු දුක..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැබැයි ඔය කීවට බන් අපේ ගමේ ඉන්නව ජෝඩු වෙච්ච උන්, උන් කොහොම යාලු උනාද, මේ කොල්ල මේකිට මොකට කැමති උනාද, මේ කෙල්ල මේ ගන්කබරය එක්ක කොහොම යාලු උනාද කියල හිතාගන්න බැරි ඒවා. ඔය තියරි මොනවත් උන්ට නෑ යස අගේට යාලු වෙලා ඉන්නව.
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    හැබැයි ඔය කීවට බන් අපේ ගමේ ඉන්නව ජෝඩු වෙච්ච උන්, උන් කොහොම යාලු උනාද, මේ කොල්ල මේකිට මොකට කැමති උනාද, මේ කෙල්ල මේ ගන්කබරය එක්ක කොහොම යාලු උනාද කියල හිතාගන්න බැරි ඒවා. ඔය තියරි මොනවත් උන්ට නෑ යස අගේට යාලු වෙලා ඉන්නව.

    හැමෝටම එකම ටියරිය හරියන්නෑ අයියේ ඒක එක මාළුවට එක එක දැල් දාන්න ඔනේ සමහර මාළු කොහොම කරත් කොහෙත් අල්ලන්න බෑ සමහර මාළු මොකක් දැම්මත් නිකම්ම අහු වෙනවා:love:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    පන්තියකුයි, දැලි රැවුලකුයි කියන්නෙ ඕක ලියලා තියෙන්නෙ තාම ශුවර් ඉගෙනගන්න එකෙක්.. සාමාන්‍ය පෙළ කරන වයසෙ වගේ.. මොන ලව්ද බං ඔය කාලෙට.. මම නම් දන්න කියන එකෙක්ට කියන්නෑ ඉගෙනගන්න කාලෙ ලව් කරන්න කියලා.. ඉගෙනීමත් ඉවරයි ලව් එකත් ඉවරයි අන්තිමට.. ලව් කරන්න ඕන රස්සාවක් කරන කාලෙක.. ඉගෙනීම අහවර කරලා.. තමන් යම් ස්ථාවරයකට ඇවිත් ඕන ඕවා කරන්න.. නැත්තං අතට රීලා මූනෙ ගාගත්ත වගේ තමා.. ඕව අපි කොහොම කිව්වත් නවත්තන්න පුලුවන් දේවල් නෙමේ.. සාමාන්‍ය පෙළ කාලෙ ටියුෂන් යද්දි විවිදාකාර කෙල්ලො ඇහැට පෙනෙද්දි තමා මටත් ලව් කරන්න ඕනයි කියලා අදහස හිතට එන්නෙ.. මොකද මාත් ඔය කාලෙ ඉල්ලගෙන කෑවා.. ඒත් මට එපා කියන්නවත් ඔවදන් දෙන්නවත් කවුරුවත් හිටියෙ නැහැ.. ඒ කාලෙ වගේ නෙමේ දැන් හැම එකාටම ෆෝන් තියෙනවා, සෝශල් එකවුන්ට් තියෙනවා.. මාර ෆෝවර්ඩ්.. දෙදාස් දහයට කලින් ලව් කරපු උන් දන්නවා ඇති ඒ කාලෙ කෑල්ලක් දාගන්න විදපු දුක..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    කෙල්ලෝ ආසයි යකෝ රැවුල තියෙන උන්ට... අර වේසබඩී කිඋව වගේ තෝ තාම o/l කරන එකෙක්ද කොහෙද.. :lol::lol::lol: ඔය ඉස්කෝලේ යන පොඩි කෙල්ලෝ තමයි රැවුල තියෙන එකෙක්ට අකමැති උනොත් අකමැති වෙන්නේ

    5+
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කෙල්ලෝ ආසයි යකෝ රැවුල තියෙන උන්ට... අර වේසබඩී කිඋව වගේ තෝ තාම o/l කරන එකෙක්ද කොහෙද.. :lol::lol::lol: ඔය ඉස්කෝලේ යන පොඩි කෙල්ලෝ තමයි රැවුල තියෙන එකෙක්ට අකමැති උනොත් අකමැති වෙන්නේ

    5+

    ඉතින් හරිනේ ඔයි උ කියල තියෙන්නෙත් ඒ ගාන උන්ටම තමා .. නැත්තන් ඉතින් කපන්න හරි වවන්න හරි දැලි රැවුල් කොහෙන් හොයන්නද දැන් :lol::lol::lol::lol::lol:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඉතින් හරිනේ ඔයි උ කියල තියෙන්නෙත් ඒ ගාන උන්ටම තමා .. නැත්තන් ඉතින් කපන්න හරි වවන්න හරි දැලි රැවුල් කොහෙන් හොයන්නද දැන් :lol::lol::lol::lol::lol:

    ඒකනේ අයියේ මෙක තියෙන්නේ චුටී බබාලට මිසක් නාකි බබාලට නෙමෙයි නාකි බබාලා මෙතනට ඇවිත් වැඩේ දෙල් කරනවනේ:baffled:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඒකනේ අයියේ මෙක තියෙන්නේ චුටී බබාලට මිසක් නාකි බබාලට නෙමෙයි නාකි බබාලා මෙතනට ඇවිත් වැඩේ දෙල් කරනවනේ:baffled:

    ඔය කියන චූටි බබාල ඉන්නවා හවස 2න් පස්සේ වගේ... උබ මේක ඒ වෙලාවේ දැම්මනම් වැඩේ නැගල යනවා. දැන්නම් කට්ටිය නිදි ඇති. හෙට ඉස්කෝලේ නෙ :lol: උනුත් හැබැයි ඉස්කෝලෙන් අවුල දාන් නැත්නම් එකෙන්ම රැවුල වවනවා :lol::lol::cool:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    :lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    කෙල්ලෝ ආසයි යකෝ රැවුල තියෙන උන්ට... අර වේසබඩී කිඋව වගේ තෝ තාම o/l කරන එකෙක්ද කොහෙද.. :lol::lol::lol: ඔය ඉස්කෝලේ යන පොඩි කෙල්ලෝ තමයි රැවුල තියෙන එකෙක්ට අකමැති උනොත් අකමැති වෙන්නේ

    5+
    ඇයි බං ඔය ඌම කියලා තියෙන්නෙ දැලි රැවුල කපන්නයි කියලා..:lol:

    හැමෝටම එකම ටියරිය හරියන්නෑ අයියේ ඒක එක මාළුවට එක එක දැල් දාන්න ඔනේ සමහර මාළු කොහොම කරත් කොහෙත් අල්ලන්න බෑ සමහර මාළු මොකක් දැම්මත් නිකම්ම අහු වෙනවා:love:

    ඔය විදියටම උනුත් අපි ගැන හිතනවා ඇති..:lol: සමහර උන් ඉතිං ආසාවට ඇම්මට යාලු වෙනවා.. ඒකි ඉතිං අරූට ඇගිල්ල දාන්න, දිව දාන්න වගේ සුලුවට ආතල් ගන්න දීලා නැත්තටම නැති කරලා මාරු වෙනවා.. The power of pussy..:lol:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒකනේ අයියේ මෙක තියෙන්නේ චුටී බබාලට මිසක් නාකි බබාලට නෙමෙයි නාකි බබාලා මෙතනට ඇවිත් වැඩේ දෙල් කරනවනේ:baffled:

    උබනේ ඉතින් 14-35 කියල දාගෙන තියෙනේ .. 14 - 18 වගේ දාපන් එතකොට හරි ..
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    :D

    ඇයි බං ඔය ඌම කියලා තියෙන්නෙ දැලි රැවුල කපන්නයි කියලා..:lol:

    ඔය විදියටම උනුත් අපි ගැන හිතනවා ඇති..:lol: සමහර උන් ඉතිං ආසාවට ඇම්මට යාලු වෙනවා.. ඒකි ඉතිං අරූට ඇගිල්ල දාන්න, දිව දාන්න වගේ සුලුවට ආතල් ගන්න දීලා නැත්තටම නැති කරලා මාරු වෙනවා.. The power of pussy..:lol:

    වෙන්නැති අයියේ මුල් කාලේ ලස්සනට හිත වැටුනට වයසට යන්න යන්න ගතිගුණ ආර්තික හැකියාව මත විවාහය තීරණය වෙනවා කොහොමත් විවාහයෙන් කෙලවර වෙන්නේ ගොඩක්ම අවු 28 පස්සේ ලවු එෆයාර් තමයි අයියේ:yes: