මොකද කියන්නෙ උඹල

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැන් උබෙ thread වලට reply කරන්න නැහැ කට්ටිය ඡන්දෙ ඉවර වෙනකං
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    දැන් උබෙ thread වලට reply කරන්න නැහැ කට්ටිය ඡන්දෙ ඉවර වෙනකං

    කාටද බං දැං අපි ඡන්දෙ දෙන්නෙ..

    දැං ඔය දිවුරුම් දුන්න ඒවත් එතකොට අහෝසියි නේද.. :rofl:

    ඔය පැනපු එකෙක්ටවත් අයෙ ඡන්දෙ දෙන්ඩ හොඳ නෑ

    මාරා ඇතුළු නඩය අයෙත් ඉල්ලං කයි වගේ..
    දැං රටේ උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්නව..

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාටද බං දැං අපි ඡන්දෙ දෙන්නෙ..

    දැං ඔය දිවුරුම් දුන්න ඒවත් එතකොට අහෝසියි නේද.. :rofl:

    ඔය පැනපු එකෙක්ටවත් අයෙ ඡන්දෙ දෙන්ඩ හොඳ නෑ

    මාරා ඇතුළු නඩය අයෙත් ඉල්ලං කයි වගේ..
    දැං රටේ උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්නව..


    :rofl::rofl::rofl::rofl::rofl:
    මාගේ පස්චාත් භාගය සිනාසේ....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔව් පුළුවන්
    ඒත් මොකටද :dull:

    emulator එකක් දාගෙන වට්ස්ඇප් ගියාම කම්පියුටර් එක මාර ස්ලෝ වෙනව