මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 3වැනි කොටස

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී බං..
    තව ටික දවසක් දීපන් නිදහසක් ලැබුන ගමන් අනිවා දානවා...

    :dull:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ මේ ටිකේ පොඩ්ඩක් ෆ්‍රී එක අඩුයි කොල්ලනේ ලබන මාසේ මැද වගේ දාන්නන් අනිවා...:sorry:

    වැල බාන්න වෙලාව තියනවා මෙව්වට තමා නැත්තේ :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    -->> PM
    +++++++++++++++++++++++
    Busy da ban me dawas wala? :)
    Story eke IV parakkui da? :D

    ela ela....... :D :yes:
    +++++++++++++++++++++++
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0

    • සිරගෙදර සිද්ධවෙන සමලිංගික ක්‍රියාකාරකම්,
    • සිරගෙයතුළ හුවමාරු මාධ්‍යක් ලෙස බීඩි වල ඇති වැදගත්කම,
    • කුඩු, බීඩි, සහ සිරගෙදරටම ආවේණික වූ “ලෝකල්” හාවිතය,
    • ජේලර් වරුන් අතින් සිදුවන දූෂණ අක්‍රමිකතා සහ පගාගැනීමේ ක්‍රියාවලිය,
    • ගුද මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය නොහොත් බංකර් ගැසීම,
    • සල්ලි තියෙනවනං ඇතුලේ සැප කියන්නේ ඇත්තද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    බන්ධනාගාර රහස් එලිකරා කියල ඌව හිරේ දාලලු බන්.හොර ෆෝන් කට්ටකින් ඉද හිට කිරියට ලොග් උනාට කොටන්න අමාරුලු.තව මාස 7,8 කින් උගේ අත්දැකීමුත් එකක්ම ත්‍රේඩ් එක දායි.
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    25ryyoj.jpg


    4වැනි කොටස එනකන් බලන් ඉන්න මම :dull: