patta pata pata :lol:
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Jun 3, 2015 #22 thanks machan.. rep denna bahlu..
Gayan_BC Well-known member Jan 28, 2012 5,967 847 113 Everywere Jun 3, 2015 #23 Umbata nam rep denna wenema naa ba denna den nahane
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jun 3, 2015 #25 කොල්ලා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jun 3, 2015 #26 patta machan +8 Rep.
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jun 3, 2015 #27 topkollek said: රිමාන්ඩ් නොයා කෙලින්ම හොස්පිටල් එකට රිංගගන්නෙ කොහොමද? Click to expand... ඒ බං එක එක ලෙඩ පෙන්නනවා නඩුකාරයට කොළ හදන ඇවිත් මෙඩිකල් අටෙන්ෂන් ඕනේ බව පෙන්නන්න.. එතකොට කෙලින්ම ඉස්පිරිතාලෙට දානවා.. ඊට පස්සේ එතනින් general එකේ merchant ward එකට මාරුවක් හදාගෙන සැපට ඉන්නවා....
topkollek said: රිමාන්ඩ් නොයා කෙලින්ම හොස්පිටල් එකට රිංගගන්නෙ කොහොමද? Click to expand... ඒ බං එක එක ලෙඩ පෙන්නනවා නඩුකාරයට කොළ හදන ඇවිත් මෙඩිකල් අටෙන්ෂන් ඕනේ බව පෙන්නන්න.. එතකොට කෙලින්ම ඉස්පිරිතාලෙට දානවා.. ඊට පස්සේ එතනින් general එකේ merchant ward එකට මාරුවක් හදාගෙන සැපට ඉන්නවා....
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Jun 3, 2015 #31 rep ++....
Roxxx Well-known member May 1, 2009 1,825 248 83 @ home Jun 3, 2015 #32 Thanks bro! Dan ithin 4 weni eka daakan iwasan inna wenawa aaye Rep denna wate yannalu Thanks again!
laMir Well-known member May 6, 2014 2,597 428 113 ගම් 5 නේ..... Jun 4, 2015 #33 මං හිතුවේ පරක්කු වෙත්දි, සුදු වැන් එකකින් වත් කුදලන් ගිහින්ද කියලා..... profile එක පැත්තෙත් ගිහින් බැලුව, activation තිබෙ නැහැ දවස් ගානකින්..... හතර එන තෙක් බලා සිටී.......
මං හිතුවේ පරක්කු වෙත්දි, සුදු වැන් එකකින් වත් කුදලන් ගිහින්ද කියලා..... profile එක පැත්තෙත් ගිහින් බැලුව, activation තිබෙ නැහැ දවස් ගානකින්..... හතර එන තෙක් බලා සිටී.......
.::J@S::. Well-known member Dec 4, 2011 9,950 6,625 113 ගග අද්දර Jun 4, 2015 #34 thanujaka said: \ සිරගෙදර සිද්ධවෙන සමලිංගික ක්රියාකාරකම්, ගුද මාර්ගයෙන් භාණ්ඩ ප්රවාහනය නොහොත් බංකර් ගැසීම, Click to expand... මේ ත්රෙඩ් දෙකට නම් හොද ඉල්ලුමක තියෙයි අනිවා.... ඉතුරු ටිකත් ඉක්මනට දාමු අයියේ.
thanujaka said: \ සිරගෙදර සිද්ධවෙන සමලිංගික ක්රියාකාරකම්, ගුද මාර්ගයෙන් භාණ්ඩ ප්රවාහනය නොහොත් බංකර් ගැසීම, Click to expand... මේ ත්රෙඩ් දෙකට නම් හොද ඉල්ලුමක තියෙයි අනිවා.... ඉතුරු ටිකත් ඉක්මනට දාමු අයියේ.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Jun 4, 2015 #35 bookmarked !
nVIDIA Member Nov 11, 2012 6,682 1,079 0 127.0.0.1 Jun 4, 2015 #37 pattai kollo TFS You must spread some Reputation around before giving it to thanujaka again.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jun 4, 2015 #38 පට්ටයි මචං. උඹ මේක දානකන් බලාගෙන හිටියේ. REP+13
Fox Mulder89 Well-known member Dec 31, 2012 2,460 942 113 gampaha Jun 4, 2015 #39 You must spread some Reputation around before giving it to thanujaka again.
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Jun 4, 2015 #40 හ්ම්... ඇති යාන්තම්.. හොඳම එක එන්නේ ඊගාව සතියේ... ගොඩක් ස්තුතියි මචං VM එකට.. ජය වේවා!!! අපි දෙන්න තාම සෙට් උනේ නෑ නෙව. :ඔරවනමූණ:
හ්ම්... ඇති යාන්තම්.. හොඳම එක එන්නේ ඊගාව සතියේ... ගොඩක් ස්තුතියි මචං VM එකට.. ජය වේවා!!! අපි දෙන්න තාම සෙට් උනේ නෑ නෙව. :ඔරවනමූණ: