මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නියමෙට කරුණු ගොණු කරලා හරිම පැහැදිලිව ලියලා තියෙනවා..බොහොම වටිනා ලිපියක්..බෙදාගත්තට ස්තූතියි...:D:D:Drep added
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සුපිරිම thread එක සහො! කියෙවුවා... :)
දිගටම ලියපන් බන්.. :yes:
නිකන් හිරේ ගියා වගෙ! :sorry:
සිරාවටම මොකද්ද වුනා..
කරදර වලින් පරිස්සම් වෙන්න ඔනෙ! :(
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar123679_11.gif
    තනුජක සමග හිරේ යමු
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ තනුජකයෝ සැක පිට අත් අඩංගුවට අරන් ඉන්න අයද ඕකට දාන්නේ?:dull:
     

    thanujaka

    Well-known member
  • මේ තනුජකයෝ සැක පිට අත් අඩංගුවට අරන් ඉන්න අයද ඕකට දාන්නේ?:dull:

    ඔව්.
    සාමාන්‍ය භාෂාවේදී අච්චු කරා කියන්නේ..
    එහෙම අය මේකේ නෑ..
    අච්චු ලැබිච්ච ගමන් කෙලින්ම මේකෙන් වැලිකඩට මාරු කරනවා..:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්.
    සාමාන්‍ය භාෂාවේදී අච්චු කරා කියන්නේ..
    එහෙම අය මේකේ නෑ..
    අච්චු ලැබිච්ච ගමන් කෙලින්ම මේකෙන් වැලිකඩට මාරු කරනවා..:yes:

    වැරද්දක් කරන්නෙත් නැතුව හෙළුවෙන් හිටපන්කෝ :dull:
    නොදකිං :dull:

    අර නැමෙන්න කියන්නේ පස්සේ බඩු අරන් යන සීන් එක නිසාද?
     

    thanujaka

    Well-known member
  • වැරද්දක් කරන්නෙත් නැතුව හෙළුවෙන් හිටපන්කෝ :dull:
    නොදකිං :dull:

    අර නැමෙන්න කියන්නේ පස්සේ බඩු අරන් යන සීන් එක නිසාද?

    ඔව්.
    එකට කියන්නේ බංකර් ගහනවා කියල..
    එක සිරාම සිද්ධියක්..;)