නියමෙට කරුණු ගොණු කරලා හරිම පැහැදිලිව ලියලා තියෙනවා..බොහොම වටිනා ලිපියක්..බෙදාගත්තට ස්තූතියි...rep added



මේ තනුජකයෝ සැක පිට අත් අඩංගුවට අරන් ඉන්න අයද ඕකට දාන්නේ?![]()

ඔව්.
සාමාන්‍ය භාෂාවේදී අච්චු කරා කියන්නේ..
එහෙම අය මේකේ නෑ..
අච්චු ලැබිච්ච ගමන් කෙලින්ම මේකෙන් වැලිකඩට මාරු කරනවා..![]()


tfs machan,rep +.machan chappel wattuwa ganath wistharayak dapan

වැරද්දක් කරන්නෙත් නැතුව හෙළුවෙන් හිටපන්කෝ
නොදකිං
අර නැමෙන්න කියන්නේ පස්සේ බඩු අරන් යන සීන් එක නිසාද?
