මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    apoi :( ubath athulata gihin thiyenawada :(
    machang uba layer kenek hinda ahanne :D
    ayi ban samahara loku ungen sahena prashna karala athadanguwata ganne ?? podi unwa kelinma athadanguwata aran prashna karanne ?
    anith prashne gota mokadda ban ara gaththa niyoge ? apitath puluwanda parikshana iwara wenakan athadanguwata ganna ba kiyala ehema niyoga ganna ?
    hire kathawa digatama dapan :D jaya wewa :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: මේ ත්‍රෙඩ් එක බලලා ප්‍රිසන් බ්‍රේක් එකක් එහෙම උනොත් අපි නෑ ඕන්..... :P
     

    thanujaka

    Well-known member
  • apoi :( ubath athulata gihin thiyenawada :(
    machang uba layer kenek hinda ahanne :D
    ayi ban samahara loku ungen sahena prashna karala athadanguwata ganne ?? podi unwa kelinma athadanguwata aran prashna karanne ?
    anith prashne gota mokadda ban ara gaththa niyoge ? apitath puluwanda parikshana iwara wenakan athadanguwata ganna ba kiyala ehema niyoga ganna ?
    hire kathawa digatama dapan :D jaya wewa :D

    ඒ දැන් නං බං දේශපාලන පළිගැනීම් කියන එක නොපෙනෙන්නයි එහෙම කරන්නේ.
    මෙහෙමයි ගෝඨා ගොනු කෙරූ මුලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබද ගැටළු කිහිපයක් තියෙනවා. මූලික ගැටලුව තියෙන්නේ ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (2) වගන්තියට අනුකූලද කියන එක ගැන, සහ තවත් පොඩි පොඩි ක්‍රියාපටිපාටිමය ප්‍රශ්න වගයක් එතන මටත් තියෙනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තම පින්තූර දාන්න කැමරා ගෙනියන්න දෙන්නේ නෑ මචං ඇතුළට.
    ෆෝන්ස් ගෙනියන්නත් බෑ. ගෙනිච්චත් එලියට අදින්න බෑ.
    ඒ කාරණා කෙසේ වෙතත් නිකංවත් ඕක ඇතුළට යන්නත් බෑ බං..:dull:
    කොහෙවත් ඕවා හොයාගන්න බැරි හින්දයි මම ම ඇදලා දැම්මේ.:yes:
    ලෝයර් කෙනෙක්ටවත් යන්න දෙන්නෙ නැද්ද බං..? :baffled:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අම්මෝ බං.. හිරේ යනවට වඩා හොඳයිනේ වහ ටිකක් කාලා මැරෙන එක..
    ඉතුරු ටිකත් දාහන්කො..
    ඇත්තම පිංතූර දාන්න බැරිද ඕවයෙ..
    එහෙම දැම්මා නම් මරු කුකුලො..
    :cool:

    29+
    :P:P:P:P