හ්ම්..හ්ම්...........
kibula mahaththayanam hireth lagapu paatai



හ්ම්..හ්ම්...........



ubath athulata gihin thiyenawada 
jaya wewa 
apoiubath athulata gihin thiyenawada
machang uba layer kenek hinda ahanne![]()
ayi ban samahara loku ungen sahena prashna karala athadanguwata ganne ?? podi unwa kelinma athadanguwata aran prashna karanne ?
anith prashne gota mokadda ban ara gaththa niyoge ? apitath puluwanda parikshana iwara wenakan athadanguwata ganna ba kiyala ehema niyoga ganna ?
hire kathawa digatama dapanjaya wewa
![]()
මේ ත්රෙඩ් එක බලලා ප්රිසන් බ්රේක් එකක් එහෙම උනොත් අපි නෑ ඕන්.....
![]()

ඇත්තම පින්තූර දාන්න කැමරා ගෙනියන්න දෙන්නේ නෑ මචං ඇතුළට.
ෆෝන්ස් ගෙනියන්නත් බෑ. ගෙනිච්චත් එලියට අදින්න බෑ.
ඒ කාරණා කෙසේ වෙතත් නිකංවත් ඕක ඇතුළට යන්නත් බෑ බං..
කොහෙවත් ඕවා හොයාගන්න බැරි හින්දයි මම ම ඇදලා දැම්මේ.![]()

අම්මෝ බං.. හිරේ යනවට වඩා හොඳයිනේ වහ ටිකක් කාලා මැරෙන එක..
ඉතුරු ටිකත් දාහන්කො..
ඇත්තම පිංතූර දාන්න බැරිද ඕවයෙ..
එහෙම දැම්මා නම් මරු කුකුලො..
29+




ලෝයර් කෙනෙක්ටවත් යන්න දෙන්නෙ නැද්ද බං..?

අම්මෝ ,,මොනවා කියන්නද
තනුවෝ උබ කොච්චර කල් ඇතුලේ හිටියද ...
+19
