මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    හම්බෝ............. හොදි ඕනෙම නැ.............
    .
    .
    .
    එල. එල. නියම වැඩක්. දිගටම විස්තර දාන්න. එකෙක් හරි හිරේ වැටෙන එක වලකින ත්‍රෙඩ් එකක් වේවා.
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    එල වැඩක් මචන්..

    ඔවා ගිය එකෙක්වත් කියන්නේ නැහැනේ බන්..මේවා ගැන දැනගත්තාම මිනිස්සු කරන වැරදි අඩු කරනවා..

    හොද පොස්ට් එකක්...මෙන්න මගෙන් +9
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ammmmoo bn epa una.....
    *. mama adurana aiya kenek 8 years idiya hire..
    *. mama balanna yanakota u idiye "kohu partiye"...
    *. nidahas wela awith masayak giye na wewaka peenanna gihin gilila meruna...
    *. bandanagare awuruddak kiyana ekai,api kiyana awuruddai wenas neda machan, a genath kiyapan machan..
    *. ube me thorathuru tika hodai a/l karana kenekuta project ekak karanna...
    *. watinawa machan.me wenakal internet eke asawen kiyawapu ekama lipiya mekai machan.rep+
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    තනුජක අයිය පට්ටෙට ලියල තියනව. අපි එතන ඉදිය වගේ දැනෙන්නේ කියවගෙන යනකොට. තියන හැටියට රෙප් දුන්නා.. ඉතුරු ටිකත් ඉකමනට දාන්න.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ , පට්ට කියන්නත් බෑ බන් මේක දැක්කම නම් ,
    හොද වෙලාවට තාම කිරියේ උබල වගේ එවුන් තාම active ඉන්නේ :love: ඒ නිසා අපිටත් නොදන්න ඒවා දැනගන්න පුළුවන්
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    පිස්සු හැදෙයි
    මේ ලිපිය පත්තර 2-3ක දැම්මා නම් ලන්කාවේ අපරාධ සැහෙන අඩුවෙයි.
    එත් ඇයි පලවෙනි දවසේ එක ඇලෙකට නිදාගන්න ඕනේ?

    ඇලේට ඉන්න කොට පුකේ අරින්න ලේසියි නෙ බන් :love:
     
    Sep 25, 2008
    757
    35
    0
    හිතා මතා ම වැරදි කරන කෙනෙක් මේවගේ තැනකට ගියාට නම් කමක් නැ . එත් නිවැරදි මිනිස්සුන්ටත් මේවට යන්න වෙන එක තමා දුක. ඒ වගේම නොදැනුවත්වම වෙන වැරදි ,, මේ සමාජය අසදාරණයි බන්
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    නියමෙට ලියලා තියනවා සහෝ.
    මේකේ ඔය පැත්තේ යන්න ඔන්න අයියලට හොදයි පැනගන්න plan එකක් ගහනවානම් දල අදහසක් ගන්න :D

    rep ++
     

    thanujaka

    Well-known member
  • ammmmoo bn epa una.....
    *. mama adurana aiya kenek 8 years idiya hire..
    *. mama balanna yanakota u idiye "kohu partiye"...
    *. nidahas wela awith masayak giye na wewaka peenanna gihin gilila meruna...
    *. bandanagare awuruddak kiyana ekai,api kiyana awuruddai wenas neda machan, a genath kiyapan machan..
    *. ube me thorathuru tika hodai a/l karana kenekuta project ekak karanna...
    *. watinawa machan.me wenakal internet eke asawen kiyawapu ekama lipiya mekai machan.rep+

    අහ්හ් ඔව් හිරේ අවුරුදු ගනින්නේ වෙනස් විදිහකට..
    අවුරුදු 20ක දඬුවමක් හිරේ ඇත්තටම ගෙවෙන්නේ අවුරුදු 13කට ආසන්න කාලයක්.:yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එලකිරි එකේ කාලෙකින් දාපු පට්ටම ත්‍රෙඩ් එකක්.
    අපි ප්‍රාර්ථනා නොකලත් අපිටත් කවදාහරි යන්න උනොත් ඉතින් දැනගෙන ඉන්න එක හොඳයි නේ. මම අහන්නේ නෑ උඹ කොහොමද මේක දැනගත්තේ කියලා.
    ඒ උනත් ඔයාගේ උත්සහයට ගොඩක් ස්තූතියි. අපි හිතන තරම් සමාජය හොඳ නෑ. ඇත්තටම සමාජය කියන්නේ නපුරින් පිරිච්ච තැනක්. ඉතින් මොනා කරන්නද? අපිත් සමාජයේ පාදඩයොන් එක්ක ඉන්න සිද්ධ වෙනවා.