කෝ බන් ඕනෑම දේ කියලා නැනේ කෑම හදන හැටි ගැන ඒ ගැන කිවුවොත් මුන් ඒ පැත්ත බලන් කෑම කන එකකුත් නැ
ඒවා ඊලග එකේ..
තාම ඇතුළට ආව විතරනේ..
පලවෙනි දවසේ අළුතෙන් එන අයට කෑම ලැබෙන්නේ නෑ..

කෝ බන් ඕනෑම දේ කියලා නැනේ කෑම හදන හැටි ගැන ඒ ගැන කිවුවොත් මුන් ඒ පැත්ත බලන් කෑම කන එකකුත් නැ

ඒවා ඊලග එකේ..
තාම ඇතුළට ආව විතරනේ..
පලවෙනි දවසේ අළුතෙන් එන අයට කෑම ලැබෙන්නේ නෑ..![]()
ඔන්න කාමර පාටියව යාලු කරගත්තනම් සැප කනේ කන සාක්කුවේ බන්
කාමර පාටි ඉන්නේ හෙන මරාල ඩයල් බං..
උන්ව දැක්කමත් බය හිතෙනවා..
එහෙම උන්ව තමයි එකට දාන්නේ නැත්තං කට්ටියව පාලනය කරගන්න බැරි හින්ද..
ඌට ටෝක් කරන්න ලේසි නෑ බං...
අම්මට සිරි එහෙමද පව් වැඩේ යකෝ එතොකොට එදා දවස උන් බඩගින්නේ නිදියන්න ඕනද

එහෙනම් යද්දී වශියක්වත් ගහන් යන්න ඕනා බන් එකෙන්ම

උන් එන්නේ පරක්කු වෙලානේ බං..
අනික උන් එළියේ ඉදලනේ බං එන්නේ..
ඉතිං කෑම නං ප්රශ්නයක් වෙන්නේ නෑ..![]()
මේකටද ඌත් ගියේ..![]()
එහෙනම් එදාට යද්දී හොද හෝටලේකින් බඩ කට පිරෙන්න කලා යන්න ඕනා බන් ඔන්න ඉතින් ගහින් රෙ*න තැන් හොයන්න ගියාම තමා බඩු බනිස් වෙන්නේ නේද

මේක කියන එක හරිද මන්ද, දැන් වැලිකඩ වාට්ටුවේ කාමර පාටි ඉන්නේ බාලඅපරාධෙකට අච්චුවක් අදින පොරක්.
ඇඟ එහෙම තියෙන හෙන සයිස් පොරක්.
මූණ දැක්කම උගේ තරම පේනවා..![]()
ඔව් බන් fill T, scurvy උන් ඔක්කොම ඕකට ගිය එවුන් කියන්නේ

