මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

thanujaka

Well-known member
  • කෝ බන් ඕනෑම දේ කියලා නැනේ කෑම හදන හැටි ගැන ඒ ගැන කිවුවොත් මුන් ඒ පැත්ත බලන් කෑම කන එකකුත් නැ​

    ඒවා ඊලග එකේ..
    තාම ඇතුළට ආව විතරනේ..
    පලවෙනි දවසේ අළුතෙන් එන අයට කෑම ලැබෙන්නේ නෑ..;)
     
    • Like
    Reactions: Mahesh+

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    ඔන්න කාමර පාටියව යාලු කරගත්තනම් සැප කනේ කන සාක්කුවේ බන් :P
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    ඒවා ඊලග එකේ..
    තාම ඇතුළට ආව විතරනේ..
    පලවෙනි දවසේ අළුතෙන් එන අයට කෑම ලැබෙන්නේ නෑ..;)

    අම්මට සිරි එහෙමද පව් වැඩේ යකෝ එතොකොට එදා දවස උන් බඩගින්නේ නිදියන්න ඕනද :confused:
     

    thanujaka

    Well-known member
  • ඔන්න කාමර පාටියව යාලු කරගත්තනම් සැප කනේ කන සාක්කුවේ බන් :P

    කාමර පාටි ඉන්නේ හෙන මරාල ඩයල් බං..
    උන්ව දැක්කමත් බය හිතෙනවා..
    එහෙම උන්ව තමයි එකට දාන්නේ නැත්තං කට්ටියව පාලනය කරගන්න බැරි හින්ද..
    ඌට ටෝක් කරන්න ලේසි නෑ බං...
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    කාමර පාටි ඉන්නේ හෙන මරාල ඩයල් බං..
    උන්ව දැක්කමත් බය හිතෙනවා..
    එහෙම උන්ව තමයි එකට දාන්නේ නැත්තං කට්ටියව පාලනය කරගන්න බැරි හින්ද..
    ඌට ටෝක් කරන්න ලේසි නෑ බං...

    එහෙනම් යද්දී වශියක්වත් ගහන් යන්න ඕනා බන් එකෙන්ම :rofl:
     

    thanujaka

    Well-known member
  • අම්මට සිරි එහෙමද පව් වැඩේ යකෝ එතොකොට එදා දවස උන් බඩගින්නේ නිදියන්න ඕනද :confused:

    උන් එන්නේ පරක්කු වෙලානේ බං..
    අනික උන් එළියේ ඉදලනේ බං එන්නේ..
    ඉතිං කෑම නං ප්‍රශ්නයක් වෙන්නේ නෑ..;)
     

    thanujaka

    Well-known member
  • එහෙනම් යද්දී වශියක්වත් ගහන් යන්න ඕනා බන් එකෙන්ම :rofl:

    මේක කියන එක හරිද මන්ද, දැන් වැලිකඩ වාට්ටුවේ කාමර පාටි ඉන්නේ බාලඅපරාධෙකට අච්චුවක් අදින පොරක්.
    ඇඟ එහෙම තියෙන හෙන සයිස් පොරක්.
    මූණ දැක්කම උගේ තරම පේනවා..:no:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    උන් එන්නේ පරක්කු වෙලානේ බං..
    අනික උන් එළියේ ඉදලනේ බං එන්නේ..
    ඉතිං කෑම නං ප්‍රශ්නයක් වෙන්නේ නෑ..;)

    එහෙනම් එදාට යද්දී හොද හෝටලේකින් බඩ කට පිරෙන්න කලා යන්න ඕනා බන් ඔන්න ඉතින් ගිහින් රෙ*න තැන් හොයන්න ගියාම තමා බඩු බනිස් වෙන්නේ නේද
     

    thanujaka

    Well-known member
  • එහෙනම් එදාට යද්දී හොද හෝටලේකින් බඩ කට පිරෙන්න කලා යන්න ඕනා බන් ඔන්න ඉතින් ගහින් රෙ*න තැන් හොයන්න ගියාම තමා බඩු බනිස් වෙන්නේ නේද

    ගොඩක් උන් කරන්නේ අර පැකට් බනිස් ගෙනියනවා බං.
    බිස්කට් අනංමනං පොඩි පොඩි ජාති ගෙනියනවා.
    සේරටම එක වැසිකිළියනේ බං තියෙන්නේ එකයි ප්‍රශ්නේ.
    හැබැයි පිරිසිදුකම නං උපරිමයි.:yes:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    මේක කියන එක හරිද මන්ද, දැන් වැලිකඩ වාට්ටුවේ කාමර පාටි ඉන්නේ බාලඅපරාධෙකට අච්චුවක් අදින පොරක්.
    ඇඟ එහෙම තියෙන හෙන සයිස් පොරක්.
    මූණ දැක්කම උගේ තරම පේනවා..:no:

    එහෙනම් ලේසි වෙන එකක් නැ බොලව් වෙන විදියක් බලන්න ඕන :(
     

    thanujaka

    Well-known member
  • ඔව් බන් fill T, scurvy උන් ඔක්කොම ඕකට ගිය එවුන් කියන්නේ

    ඌට කේස් එක ගියේ පානදුරේ නේද?:rolleyes:
    එහෙනං මිනිහට අනිවා අහුවෙන්න ඕනේ කළුතර බන්ධනාගාරේ.
    ඌ පිස්සන් කොටු හිටපු කතාව නං දන්නවා..:yes:
     
    • Like
    Reactions: madsugath