මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොන මගුලක්ද මන්ද උන් tv එකේ හිරු මයි බලන්නේ.
මොකෙක් හරි එකෙක් චැනල් එක මාරු කරොත් එහෙම මරාගන්න හදනවා..:rofl:

:rofl::rofl:වැඩිහරිය ඇත්තේ "ඉතින් මට මතක නෑනේ"ගෙ කට්ටිය වෙන්න ඇති..:yes:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන මගුලක්ද මන්ද උන් tv එකේ හිරු මයි බලන්නේ.
    මොකෙක් හරි එකෙක් චැනල් එක මාරු කරොත් එහෙම මරාගන්න හදනවා..:rofl:

    ඉතින් හරිනේ බොල :P
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ammo machan pattama thred ekak rep dunna bro..aniwaren eelaga tnred eka danmama daahan macha mata vm ekak... th xxcc ban..........
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකෙන්ම ඔප්පු වෙනවා සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් + desperate කමට කරන දෙයක් කියලා.

    සිරාවටම. හොඳ පෞර්ෂයක් තියෙන කිසිම කෙනෙක් ඔය වගේ දේවල් කරන්නේ නෑ බන්. සමලිංගිකත්වය තනිකරම මානසික ලෙඩක්.... :yes::yes:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    අම්බෝ හතුරෙකුටවත් යන්න එපා කියලා තමා මන් කියන්නේ,
    යද්දී පොඩියට තිබ්බ එවුව එනකොට ලොකුවෙලා තමයි ඉන්න වෙන්න
    ඇතුලට සල්ලි දෙන්න පුළුවන් නම් හොදට ඉන්න පුළුවන් ලු නේද
     

    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    නෑ උදේ 6 ඉදල හවස 6 වෙනකං කවුරුත් නිදහසේ ඉන්නවා..
    මිනීමරුවත්, ස්ත්‍රී දූෂකයත්, ඔය පොඩි මාලයක් කඩපු එකත් ඇතුලෙදි එකයි.
    අර රවුමක් හැදිලා බෝලේ බිම වට්ටන්නේ නැතුව 8ක් 10ක් බෝලේ එහෙට මෙහෙට පාස් කරගන්න එක තමා උන් වැඩි හරියක්ම කරන්නේ. සෙට් එකක් කැරම් ගහනවා උදේ ඉදං 6 වෙනකන්ම..
    උන් නැගිටින්නෙම නෑ..
    වගාවල්, වෙන අත් කර්මාන්ත වැඩ එයාල කොහොමත් කරනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ එක ඇතුලේ දවසක් කියන්නේ සාමාන්‍ය ජීවිතේ දවස් 2ක් වගේ.
    කාලේ ගෙවාගන්න හෙන අමාරුයි.:no:

    condemn වෙච්ච, ඒ කියන්නේ මරණ දඬුවම ලබා දීපු එවුන් ටික cell එකෙන් එලියට ගන්න පය ඇතුලේ අනිත් එවුන් ටික ඇතුලට දානවා.....තව අනුරාධපුරේ තියනවා දරුණු කොටි දාපු වෙනම වාට්ටුවක්....එක maximum security ප්‍රදේශයක්....උන්ට කෑම ගෙනියන්න දොර අරින වෙලාවට අනිත් උන්ව ඇතුලට දාල වහල ඔක්කොම ගාර්ඩලා එතනට ගිහිල්ල වටේ ඉන්න ගාර්ඩ් පොස්ට් වල ඉන්න පොලිස් කාරයෝ තුවක්කු ඒ පැත්තට මානල තමයි දොර අරින්නේ....ඒ පය දෙක ඇරෙන්න අපි හැමෝම හිටියේ එළියේ ක්‍රිකට් හරි වොලිබෝල් ග ගහ තමයි....මම වෙනම ත්‍රෙඩ් එකක ඒ විස්තර ටික දැන්නම් මැප් එකත් එක්කම....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිරේ යන වැඩ නොකර ඉඳිල්ලා එතකොට ඔය මුකුත් අව්ලක් නැ.. පට්ට පොස්ටුව රෙප් ඇඩඩ් +5
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    ගොඩක් දේවල් මේකෙන් දැනගත්තේ..පුදුම දුකක් නේ.. :dull:
    දිගටම අප්ඩේට් කරන් යන්න මචෝ.. :yes:
    11.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    එලකිරියෙ දැකපු සුප්පම පෝස්ටුවක් ආ. Rep 6+. 6 උනාට පස්සෙ මුලින්ම දුන්නෙ උබට. :D ඊලග එකත් හෙටම ඕන.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවටම හොඳ වැඩක් අයියේ මේක මෙහෙම සංවාදයට ගන්න එක........

    අනිවා හිර ගෙවල් ඇතුලෙ වෙන්නෙ මොකද, මොන වගේද කියන එක හෑම කෙනෙක්ම දැනුවත් වෙන එක ගොඩක් ලොකුදෙයක් වෙයි

    මං පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි හිර ගෙදරකත් දවස් දෙකක් හරි ගත කරන්න ඕන ජීවිතේ සම්පූර්ණ වෙන්න නම්.....
    අපි ජීවත් වෙන ලෝකෙ ඇතුලෙ වෙනම ලෝකයක් හිර ගෙදර තාප්පෙන් ඇතුලෙ තියනව කියල ගොඩක් අය දන්නෙ නෑ....දුක, කඳුළු, මැරකම, තිරිසන්කම වගේම මනුස්සකම, කරුණාවත් මිශ්‍රවෙලා හිරගෙදර ඇතුලෙ තියනව කියල දැනෙන්න ඒක ඇතුලට යන්නම ඕනෙ.....

    ලැජ්ජ වෙන්න දෙයක් නෑ මේක කියන්න.....මටත් දවස් හතක් රක්ශිත බන්ධනාගාර ගතවෙන්න සිද්ද උනා..වරදක් කරලම නෙවෙයි..ඇක්සිඩන්ට් එක
    ක් වෙලා මගේ අතින්...මාත් කැමතියි ඒ සතිය ඇතුලත් වෙච්ච සියල්ල මෙහෙම එළියට දාන්න...

    තනුජක අයිය වැලිකඩ, ෆේක් හදන් ආව සහෝදරය අනුරාධපුර, එතකොට මං ඇඩ්මිට් උනේ මහර....තව ඉන්න උන් ඇවිත් ඉතුරු ටිකෙත් විස්තර කියයි...:)

    මාත් වෙනම ත්‍රෙඩ් එකකින් කතාව කියන්නම් ටික දවසකින්.....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි කලින් හිටියේ වැලිකඩ ප්‍රිසන් එක ඉස්සරහා අපාර්ට්මන්ට් එකක..ඒකෙ උඩම තට්ටුවට ගියාම පේනවා ඔය ප්‍රිසන් එකේ ඇතුළේ ලොකු ප්‍රදේශයක්..මම හිතන්නේ අපිට පෙනුන කොටසේ සුළු වැරදිවලට හිරේ දාපු අය වෙන්න ඇති..ඒ හිරකාරයෝනන් ලොකු නිදහසක හිටියේ..හවසට වොලිබෝල් සෙල්ලම් කරනවා..ක්‍රිකට් ගහනවා..ගොඩක් වෙලාවට රංචු ගැහිලා එලියෙමයි හිටියේ..කොහොම හරි ඒ හරියේ එලවලු පාත්ති එහෙමත් දාලා තිබ්බා..වැලිකඩ පලවෙනි කේස් එක වෙද්දිත් අපි එහේ හිටියේ..ඒ හිර කාරයෝ මාර සෙල්ලම් ටිකක් දැම්මේ ඒ ප්‍රශ්නේ වෙලාවෙදි..එක ගොඩනැගිල්ලක් පිච්චුවත් එක්ක..

    හ්ම්ම්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං මේ නිකමට අහන්නේ.......එතකොට ඌ කලින් ගැබිණි මාතාවක් දූෂණය කරලා මල මිනියත් දූෂණය කරපු එකෙන් පෙන්නුම් කරන්නේ විෂමලිංගිකත්වයත් මානසික රෝගයක්+desperate කමට කරන දෙයක් කියන එකද?:oo:

    ඒවත් මානසික රෝග තමයි. දූෂණය කියන එක කවුරු කරත්, කාට කරත් මානසික රෝගයක්.
    එතකොට මළමිනි එක්ක සෙ‍ක්ස් කරන එකට කියන්නේ necrophilia ඒකත් මානසික රෝගයක් තමයි.