මොන මගුලක්ද මන්ද උන් tv එකේ හිරු මයි බලන්නේ.
මොකෙක් හරි එකෙක් චැනල් එක මාරු කරොත් එහෙම මරාගන්න හදනවා..![]()

වැඩිහරිය ඇත්තේ "ඉතින් මට මතක නෑනේ"ගෙ කට්ටිය වෙන්න ඇති..

![]()

මේකෙන්ම ඔප්පු වෙනවා සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් + desperate කමට කරන දෙයක් කියලා.

නෑ උදේ 6 ඉදල හවස 6 වෙනකං කවුරුත් නිදහසේ ඉන්නවා..
මිනීමරුවත්, ස්ත්‍රී දූෂකයත්, ඔය පොඩි මාලයක් කඩපු එකත් ඇතුලෙදි එකයි.
අර රවුමක් හැදිලා බෝලේ බිම වට්ටන්නේ නැතුව 8ක් 10ක් බෝලේ එහෙට මෙහෙට පාස් කරගන්න එක තමා උන් වැඩි හරියක්ම කරන්නේ. සෙට් එකක් කැරම් ගහනවා උදේ ඉදං 6 වෙනකන්ම..
උන් නැගිටින්නෙම නෑ..
වගාවල්, වෙන අත් කර්මාන්ත වැඩ එයාල කොහොමත් කරනවා.
ප්‍රශ්නේ තියෙන්නේ එක ඇතුලේ දවසක් කියන්නේ සාමාන්‍ය ජීවිතේ දවස් 2ක් වගේ.
කාලේ ගෙවාගන්න හෙන අමාරුයි.![]()

අපි කලින් හිටියේ වැලිකඩ ප්‍රිසන් එක ඉස්සරහා අපාර්ට්මන්ට් එකක..ඒකෙ උඩම තට්ටුවට ගියාම පේනවා ඔය ප්‍රිසන් එකේ ඇතුළේ ලොකු ප්‍රදේශයක්..මම හිතන්නේ අපිට පෙනුන කොටසේ සුළු වැරදිවලට හිරේ දාපු අය වෙන්න ඇති..ඒ හිරකාරයෝනන් ලොකු නිදහසක හිටියේ..හවසට වොලිබෝල් සෙල්ලම් කරනවා..ක්‍රිකට් ගහනවා..ගොඩක් වෙලාවට රංචු ගැහිලා එලියෙමයි හිටියේ..කොහොම හරි ඒ හරියේ එලවලු පාත්ති එහෙමත් දාලා තිබ්බා..වැලිකඩ පලවෙනි කේස් එක වෙද්දිත් අපි එහේ හිටියේ..ඒ හිර කාරයෝ මාර සෙල්ලම් ටිකක් දැම්මේ ඒ ප්‍රශ්නේ වෙලාවෙදි..එක ගොඩනැගිල්ලක් පිච්චුවත් එක්ක..
මචං මේ නිකමට අහන්නේ.......එතකොට ඌ කලින් ගැබිණි මාතාවක් දූෂණය කරලා මල මිනියත් දූෂණය කරපු එකෙන් පෙන්නුම් කරන්නේ විෂමලිංගිකත්වයත් මානසික රෝගයක්+desperate කමට කරන දෙයක් කියන එකද?