මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :oo::oo:අන්න මල්ලිට තේරුනා..:dull:
    ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ
    මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
    එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන් :(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නිතර ඒ වැඩේ කරන්න අමාරුයි මචං..
    මොකද දෙක තුනක් එහෙම කරාම ඊලගට මිනිස්සු බොරුවට දුක කියාගෙන එනවා සල්ලි තියාගෙනත්..
    ලංකාවේ මිනිස්සු කරන ජරා වැඩේ තමයි අවස්ථාව කියන එක වැරදි විදිහට පාවිච්චි කරන එක.
    අනික බං මම ඔෆිස් එකෙන් පිටවෙන්නෙම දවසේ නඩු අරගෙන..
    එතකොට ආයේ සල්ලි වලටවත් අමතර කරන්න සෙට් වෙන් නෑ බං..
    බොරුවට ලකුණු දාගන්න මම එහෙම තමයි මචං මම දැක්ක දැක්ක තැන දුප්පත් අයට උදව් කරනවා කියන්න ඕනේ නැහැනේ.. ඒකයි ඇත්තම කිව්වේ.
    සිරාවටම දුප්පත් කෙනෙක් හම්බ උනොත් කතා කරනවා..
    අළුත්කඩේ වෙරළු විකුණන නැන්ද කෙනෙක්ගේ සීන් එකක් ගිහිල්ල මේ මෑතකදී මම එක නිකං කතා කරේ..
    බොරුනන් දන්න කියන කෙනෙක්ගෙන් අහපන්කෝ අළුත්කඩේ..
    ඒ ඇරුණම නිතර කරන්නේ නෑ බං කරන්න බෑ..
    ඊට පස්සේ මිනිස්සු බොරුවට එනවා..

    :) eka eththa machan ape minissunta udawwak karama anthimata wadayak wena tharamatama weda karanawa. good luck machan.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔහොම බැලුවොත් උසාවි වහන්න වෙයි..අනික කෙනෙක් අපරාධයක් කරන්න හේතුවක් තියේ.සමහරවිට මතු පිටින් පේනවට වඩා ලොකු ගැඹුරු මානුෂීය හේතුවක් වෙන්නත් පුලුවන්..ලෝයර් කතා කරන්නේ ඒ හේතුව වෙනුවෙන් වෙන්න පුලුවන්..මොන දේටත් දෙපැත්තක් තියෙනවනේ..

    Karl Marx nam nithiya gana wenama wiggrahayak karala thiyenawa.poddak egana hoyala kiyewwanam godak dewal therum ganna puluwan.habai Karl Marx kiyala thiyenawidihata oya dewal samajayen nathi karanna ba.
     
    thanujaka

    Well-known member
  • ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ
    මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
    එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන් :(:(

    අහ්හ් දැනුයි මට මේ තේරුනේ තොගේ අප්බ්බ්‍රන්සේ..:dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අහ්හ් දැනුයි මට මේ තේරුනේ තොගේ අප්බ්බ්‍රන්සේ..:dull:
    අනිත් ත්‍රෙඩ් වගේ මග නවත්තන්නේ නැතුව ඉතුරුටික දාන්න. අර ගෑනි මරපු එකේ ඉතුරු ටික දන්මේත් නෑ.. :growl::growl::frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ
    මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
    එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන් :(:(

    ඔව් හලෝ..අපි සියදිවි හානි කරගන්න මිනිස්සුන්ට බණ කියනවා..ඒ වගේ දේකට මූණ දීලම බලන්න ඕනේ ඒවෙලාවට හිතෙන ඒවා..:yes::sorry:

    ඔයාටනන් මෙහෙම හිතෙන්න හේතුව මම දන්නවා..අන්න ඒකයි කියන්නේ හැමදේටම දෙපැත්තක් තියේනවා කියලා..:)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් හලෝ..අපි සියදිවි හානි කරගන්න මිනිස්සුන්ට බණ කියනවා..ඒ වගේ දේකට මූණ දීලම බලන්න ඕනේ ඒවෙලාවට හිතෙන ඒවා..:yes::sorry:

    ඔයාටනන් මෙහෙම හිතෙන්න හේතුව මම දන්නවා..අන්න ඒකයි කියන්නේ හැමදේටම දෙපැත්තක් තියේනවා කියලා..:)
    සිරාවට අපි කියනවා යකෝ ඕකත් හේතුවක්ද මැරෙන්න මු පිස්සෙක්නේ කියලා
    එත් කවදා හරි එහෙම තත්වෙකට අපි පත් උනාමයි දන්නේ
    ඔව් නේ මේකත් මැරෙන්න හේතුවක් තමා කියලා
    අනික චිත්ත සන්තානේ ගැබ් වෙලා තියන දේවල් හැමෝම හැමදේම දන්නේ නැනේ
    මැරෙන්න එක හේතුවක් වගේ පෙනුනට ඒ හිතේ ගොඩක් තියෙන්නේ පුළුවන් :cool:
     
    thanujaka

    Well-known member
  • අනිත් ත්‍රෙඩ් වගේ මග නවත්තන්නේ නැතුව ඉතුරුටික දාන්න. අර ගෑනි මරපු එකේ ඉතුරු ටික දන්මේත් නෑ.. :growl::growl::frown:

    මම මග නවත්තන්නේ නෑ පොරොන්දු උනොත් දානවා..
    එකේ මං කිව්වේ නෑ බං ඉතුරු කොටසක් දානවා කියල..
    එක තාම රනින්ග් කේස් එක බං ඒ ඇති ඒ හින්ද..:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අහ්හ් දැනුයි මට මේ තේරුනේ තොගේ අප්බ්බ්‍රන්සේ..:dull:
    :eek::eek:
    අපි ඉදලා ඉදලා දෙයක් කිව්වොත් එක අප්බ්බ්‍රන්සේ.යක්ලු මගේ පුංචිහිතට මේවා වාවන්නේ නැ අප්පා :(
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    සිරාවට අපි කියනවා යකෝ ඕකත් හේතුවක්ද මැරෙන්න මු පිස්සෙක්නේ කියලා
    එත් කවදා හරි එහෙම තත්වෙකට අපි පත් උනාමයි දන්නේ
    ඔව් නේ මේකත් මැරෙන්න හේතුවක් තමා කියලා
    අනික චිත්ත සන්තානේ ගැබ් වෙලා තියන දේවල් හැමෝම හැමදේම දන්නේ නැනේ
    මැරෙන්න එක හේතුවක් වගේ පෙනුනට ඒ හිතේ ගොඩක් තියෙන්නේ පුළුවන් :cool:

    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ
    මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
    එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන් :(:(

    ඒ ත්‍රෙඩ් එකේ උඹට පොර ටෝක් දෙන්න ඇවිත් අපි පූක්ෂණය කරපු කිංබි කියන එකා තවම වෙලාවකට අඬාගෙන එනවා :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ ත්‍රෙඩ් එකේ උඹට පොර ටෝක් දෙන්න ඇවිත් අපි පූක්ෂණය කරපු කිංබි කියන එකා තවම වෙලාවකට අඬාගෙන එනවා :lol:
    :eek: අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ
    මට මාරම යාලුවෝ සෙට් එකක් ඉන්නවනේ කියලා මචන්
    අදටත් සමහරු කෝල් කරලා හොදින්ද බලනවා බන්
    තැන්ක්ස් බන් ඒ වෙලාවේ මගේ හිතා හදගන්න help කලාට :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :eek: අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ
    මට මාරම යාලුවෝ සෙට් එකක් ඉන්නවනේ කියලා මචන්
    අදටත් සමහරු කෝල් කරලා හොදින්ද බලනවා බන්
    තැන්ක්ස් බන් ඒ වෙලාවේ මගේ හිතා හදගන්න help කලාට :):)

    කිංබිගේ මුල් අයිතිකරුගේ තව ෆේක් එකක් මේකෙත් කැරකෙනවා. පොලිටික්ස් වලටම හදපු ෆේක් එකක්. :lol::lol:
     
    thanujaka

    Well-known member
  • :dull: අර හිර ගෙදර ඇදලා තියනවා කිව්වේ :cool:

    ඒවා තියෙන්නේ මැගසින් එකෙන් වැලිකඩ වෙන් වෙන තාප්පේ බං..
    ෆොටෝ ගන්න බෑ..
    තව ඉස්සරහම සෙල් එකක් ඇතුලෙත් තියෙනවා ඒ ටිකනං මැක්සා පාර..
    ෆොටෝ ගන්න බෑනේ බං..
     
    • Like
    Reactions: qihansa