ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේඅන්න මල්ලිට තේරුනා..
![]()
මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන්


ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේඅන්න මල්ලිට තේරුනා..
![]()


නිතර ඒ වැඩේ කරන්න අමාරුයි මචං..
මොකද දෙක තුනක් එහෙම කරාම ඊලගට මිනිස්සු බොරුවට දුක කියාගෙන එනවා සල්ලි තියාගෙනත්..
ලංකාවේ මිනිස්සු කරන ජරා වැඩේ තමයි අවස්ථාව කියන එක වැරදි විදිහට පාවිච්චි කරන එක.
අනික බං මම ඔෆිස් එකෙන් පිටවෙන්නෙම දවසේ නඩු අරගෙන..
එතකොට ආයේ සල්ලි වලටවත් අමතර කරන්න සෙට් වෙන් නෑ බං..
බොරුවට ලකුණු දාගන්න මම එහෙම තමයි මචං මම දැක්ක දැක්ක තැන දුප්පත් අයට උදව් කරනවා කියන්න ඕනේ නැහැනේ.. ඒකයි ඇත්තම කිව්වේ.
සිරාවටම දුප්පත් කෙනෙක් හම්බ උනොත් කතා කරනවා..
අළුත්කඩේ වෙරළු විකුණන නැන්ද කෙනෙක්ගේ සීන් එකක් ගිහිල්ල මේ මෑතකදී මම එක නිකං කතා කරේ..
බොරුනන් දන්න කියන කෙනෙක්ගෙන් අහපන්කෝ අළුත්කඩේ..
ඒ ඇරුණම නිතර කරන්නේ නෑ බං කරන්න බෑ..
ඊට පස්සේ මිනිස්සු බොරුවට එනවා..
eka eththa machan ape minissunta udawwak karama anthimata wadayak wena tharamatama weda karanawa. good luck machan.ඔහොම බැලුවොත් උසාවි වහන්න වෙයි..අනික කෙනෙක් අපරාධයක් කරන්න හේතුවක් තියේ.සමහරවිට මතු පිටින් පේනවට වඩා ලොකු ගැඹුරු මානුෂීය හේතුවක් වෙන්නත් පුලුවන්..ලෝයර් කතා කරන්නේ ඒ හේතුව වෙනුවෙන් වෙන්න පුලුවන්..මොන දේටත් දෙපැත්තක් තියෙනවනේ..
ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ
මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන්![]()

අනිත් ත්රෙඩ් වගේ මග නවත්තන්නේ නැතුව ඉතුරුටික දාන්න. අර ගෑනි මරපු එකේ ඉතුරු ටික දන්මේත් නෑ..අහ්හ් දැනුයි මට මේ තේරුනේ තොගේ අප්බ්බ්රන්සේ..![]()



ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ
මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන්![]()



සිරාවට අපි කියනවා යකෝ ඕකත් හේතුවක්ද මැරෙන්න මු පිස්සෙක්නේ කියලාඔව් හලෝ..අපි සියදිවි හානි කරගන්න මිනිස්සුන්ට බණ කියනවා..ඒ වගේ දේකට මූණ දීලම බලන්න ඕනේ ඒවෙලාවට හිතෙන ඒවා..
ඔයාටනන් මෙහෙම හිතෙන්න හේතුව මම දන්නවා..අන්න ඒකයි කියන්නේ හැමදේටම දෙපැත්තක් තියේනවා කියලා..![]()

අනිත් ත්රෙඩ් වගේ මග නවත්තන්නේ නැතුව ඉතුරුටික දාන්න. අර ගෑනි මරපු එකේ ඉතුරු ටික දන්මේත් නෑ..![]()

අහ්හ් දැනුයි මට මේ තේරුනේ තොගේ අප්බ්බ්රන්සේ..![]()



සිරාවට අපි කියනවා යකෝ ඕකත් හේතුවක්ද මැරෙන්න මු පිස්සෙක්නේ කියලා
එත් කවදා හරි එහෙම තත්වෙකට අපි පත් උනාමයි දන්නේ
ඔව් නේ මේකත් මැරෙන්න හේතුවක් තමා කියලා
අනික චිත්ත සන්තානේ ගැබ් වෙලා තියන දේවල් හැමෝම හැමදේම දන්නේ නැනේ
මැරෙන්න එක හේතුවක් වගේ පෙනුනට ඒ හිතේ ගොඩක් තියෙන්නේ පුළුවන්![]()

අපි ඉදලා ඉදලා දෙයක් කිව්වොත් එක අප්බ්බ්රන්සේ.යක්ලු මගේ පුංචිහිතට මේවා වාවන්නේ නැ අප්පා![]()

ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ
මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක
එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන්![]()

ඒ ත්රෙඩ් එකේ උඹට පොර ටෝක් දෙන්න ඇවිත් අපි පූක්ෂණය කරපු කිංබි කියන එකා තවම වෙලාවකට අඬාගෙන එනවා![]()
අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ 

අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ
මට මාරම යාලුවෝ සෙට් එකක් ඉන්නවනේ කියලා මචන්
අදටත් සමහරු කෝල් කරලා හොදින්ද බලනවා බන්
තැන්ක්ස් බන් ඒ වෙලාවේ මගේ හිතා හදගන්න help කලාට![]()


අර හිර ගෙදර ඇදලා තියනවා කිව්වේ
![]()