මොකද මෙච්චර පරක්කු?

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    මොකද මෙච්චර පරක්කු?

    *කොල්ලෙක් පරක්කුවෙලා ඉස්කෝලෙට එන අතර තුර ප්‍රින්සිපල් මුන ගැසෙයි...

    Sir: තමුසෙ මොකද මෙච්චර පරක්කු?

    Boy: සර් මම අද බස් එක එනකල් හෝල්ට් එකට වෙලා ඉන්නකොට වයසක මනුස්සයකුගෙ සල්ලි වගයක් එක්ක පසුම්බියක් නැති වෙලා ඒකයි.

    Sir: ආ හොද වැඩක් ඔයා ඒ මනුස්සයට නැති උන පසුම්බිය හොයල දීලම ආපු එක හොදයි ඒ වගේ අයට උදව් කරන්න ඕනෙ. හොද ලමය..!

    Boy: නෑ... සර් මම එයාගෙ පසුම්බිය හොයලදුන්නෙ නෑ..

    Sir: එහෙනම් මොකද මෙච්චර පරක්කු?

    Boy: මම ඒ මනුස්සයගෙ පසුම්බිය උඩ තමා සර් හිටගෙනෙ හිටියෙ. මම ඉතින් ඒ මනුස්සය යනකල්ම හිටගෙන ඉදල ඒ මනුස්සය ගියාට පස්සෙ පසුම්බියෙ තිබුනු සල්ලිත් අරගෙනම ආව ඒකයි පරක්කු.

    ╬╬╬╬〠╬╬╬╬╬
    ~ Ananmanan ~
    ╬╬╬╬〠╬╬╬╬╬