මොකද මේ වෙලා තියෙන්නේ.

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මොකද මේ වෙලා තියෙන්නේ.

    මේ දවස් වල මිනිස්සු ගව සල්ලි නැනේ බන් මිනිස්සු හිගන්නෝ වෙලානේ, කඩේක බඩු විකිනෙන්නේ නැ, මන් bike ඒක service කරන්න ගිය මේ ලගදි මන් විතරයි එදා ඇවිත් හිටියේ. උබලගේ පැති වලත් මෙහෙමද.:(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kathawanam aththa machan, man pereda 4n shop ekakata giya mage 4n eka maaru karala wena 4n ekak ganna, mata ugen 750k apahu ganna thibba maru karala, mata kiwa payakin withara enna malli ude indan business ekak une nha salli nha kiyala.

    e wagema ape shop eketh e tikama thamai, kana bona dewal wath minissu ganne nha, rajaye wada karana ayata masa dekema padi eka wara deela nisa me maase padi hambune nha kaatawath ekai godakma awula
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    එකත් ඇත්ත තමා මේක දිගටම තිබ්බොත් නම් අපි එවරි මචෝ..............
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    maha raja nevi lu ban PB jayasundara lu(arthika gathkaya):( ..wimal lokka thamai kiyanne.:dull:.rajafaksha oya kisi deyak danne na lu..:no::P
    wimala mahindayage guu kana ballane bn . drama ragapaala minissu rawattanne.:growl:

    චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ධූරයෙන් ඉවත්ව යනවිට ජනාධීපති වරයා සතුව තිබූ රුපියල් තුන්කෝටි නව ලක්ෂයක (රු. 30,900,000) වාහන සංචිතය පසුගිය වසර අවසාන වනවිට රුපියල් තුන්සිය හතලිස්කෝටි හයලක්ෂය (රු. 3,400,600,000) දක්වා ඉහළ දමාගන ඇත.

    විශේෂයෙන්ම ත්‍රස්තවාදය අවසන්කර ඇති අවස්ථාවක වෙඩි නොවදින වාහන මිලදීගැනීමේ අවශ්‍යතාවයක් නොමැතිව තිබියදී පසුගිය වසර තුළ රුපියල් තිස් එක් කෝටි පනස් තුන් ලක්ෂ පනස් හතරදහසක් (රු. 315,354,000) වටිනා වාහන මිලදීගෙන ඇත.

    මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගෙවී ගිය වසර අටක පාලන කාලය තුල මිලදීගෙන ඇති වාහනවල වටිනාකම රුපියල් තුන්සිය හතලස් එක්කෝටිය ඉක්මවයි. මෙය 11005% ඉහළ යාමක්ය.

    මුදල් අමාත්‍යංශයේ 2013 වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය වේ.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    hehe joke ban kare..hemathanama ohoma tamai..hifi kattiya poddak shape eke innawa anith ayata wele wel ne...

    හී හි.... මන් හිතුවේ උබ හෙන සල්ලි තියන area එකක පොරක් කියල.....
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කඩවල් සර්විස් නම් කොහොමද දන්නෑ...
    මේ පැත්තෙ නම් ඉස්සර නොවුනු විදිහට සෑහෙන්න ලයිට් කැපීමක් වෙනව.. :/ මිනිස්සුන්ට බිල ගෙවාගන්න බෑ.. මහරජානෝගෙ පස්ස පැත්ත හීතල වෙන්න වැසිකිළි වලට ඒසී ගහගෙන ඒව ගෙවන්න බදු මිනිස්සුන්ගෙ ලයිට් බිලට දානව.. මීට අවුරුදු ගානකට කලින් අපේ පැත්තෙ කිසිම ගේක වයර් එහෙකට අත්තක් කඩං වැටිල වගේ හේතුවකට ඇරෙන්න ලයිට් නැතුව තියෙනව දැක්කෙ බොහොම කලාතුරකින්.. දැන් මාස දෙකතුනකට සැරයක් කොහෙ හරි ගෙදරක ලයිට් කැපෙනව.. සමහර මිනිස්සු ගෙවාගන්න බැරුව දවස් හය හත ලයිට් නැතුව ඉන්නව..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Hybrid wahana sale eka wadi wela... Maruthi sale eka aduwela...

    E kiyanne...

    Thiyana ewunta thawat salli wadi wela... Nathi ewunta nattatama nathi wela...

    Meka terum aran mepaarawath hari pattata vote karapan...

    Mamat last time MR ta vote kale... but me para denna...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    අපිට පරද්දන්න බැරිවුණේ චීනය විතරයි.. – PB

    කවුරු මොන කතා කිවුවත් චීනය හැරුණු විට පසුගිය 2013 වසරේදී ආසියාවේ ඉහලම ආර්ථික වර්ධන වේගය ළඟා කරගත්තේ ශ්‍රී ලංකාව බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.
    ඒ මහතා මෙසේ සඳහන් කලේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ 2013 වාර්තාව කොලඹදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
    එම වාර්තාවේ දැක්වෙන්නේ 2013 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.3 ක්වූ බවයි.
    :rolleyes:
    cnews