මොකද මේ..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mouse-double-click-speed.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,650
    16,533
    113
    yakoo ada Kaden aluthen ekak genath hi keruwa
    A4Tech ekak rupiyal 600k una :angry:
    eketh single click kalama double wadinawa. click karana hama welawema meka wenneth na...
    :sorry: මමත් ගිය මාසේ අලුත් මවුස් එකක් ගත්තා. පරණ දෙකේම ඔය ලෙඩේ ආව හින්දා. වෙලාවකට හොදට වැඩ තමයි... :confused:
    මගෙනම් windows 10 තිබ්බේ. ෆොර්මැට් කරලා වෙන windows එකක් දාලා අලුත් මවුස් එකක් දැම්මේ. :eek:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    samaharu click karana videhe avulak teyanava. :baffled:. ikmanata mouse button sawuthu wela double click venava.. matath oya case eka vuna :sorry:.. gena gena mouse eka masayai..:dull: .. (rs 500/600 eva kohomath ivarai) passe logitec ekak gatta .. thama gindara wage wada..:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • samaharu click karana videhe avulak teyanava. :baffled:. ikmanata mouse button sawuthu wela double click venava.. matath oya case eka vuna :sorry:.. gena gena mouse eka masayai..:dull: .. (rs 500/600 eva kohomath ivarai) passe logitec ekak gatta .. thama gindara wage wada..:yes::yes:

    A4TECH කියන්නෙත් ගින්දර මවුස් එකක්..
    පරණ එක හරියටම අවුරුදු 8ක් පාවිච්චි කළා..
    අද තමා අලුත් එක ගෙනාවෙ..
     
    AnuradhaRa

    Well-known member
  • :sorry: මමත් ගිය මාසේ අලුත් මවුස් එකක් ගත්තා. පරණ දෙකේම ඔය ලෙඩේ ආව හින්දා. වෙලාවකට හොදට වැඩ තමයි... :confused:
    මගෙනම් windows 10 තිබ්බේ. ෆොර්මැට් කරලා වෙන windows එකක් දාලා අලුත් මවුස් එකක් දැම්මේ. :eek:

    සිරාවට බං, අද මවුස් එක ගෙනත් නිකං ගහල බැලුව.. ඒත් එහෙමයි..
    පස්සෙ ෆෝමැට් නොකර වින්ඩෝස් අලුතෙන් දාල බැලුව.. ඒත් හරියන්නෙ නෑ..
    පස්ස මුලු හාඩ් එකම ෆෝමැට් කරල වින්ඩෝස් දැම්මට පස්සෙ හරි ගියා වගේ.. :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,650
    16,533
    113
    සිරාවට බං, අද මවුස් එක ගෙනත් නිකං ගහල බැලුව.. ඒත් එහෙමයි..
    පස්සෙ ෆෝමැට් නොකර වින්ඩෝස් අලුතෙන් දාල බැලුව.. ඒත් හරියන්නෙ නෑ..
    පස්ස මුලු හාඩ් එකම ෆෝමැට් කරල වින්ඩෝස් දැම්මට පස්සෙ හරි ගියා වගේ.. :cool:
    එල එල හදාගත්තනම් හොදයි.
    11.gif
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද හරි ගියෙ කියපන්කො :angry:

    එකක් ඔබද්දි දෙක තුන එබෙන්න ගත්ත ඇදගෙන යද්දි අතෑරෙන්න ගත්ත මට එපාම වෙලා හොඳට අත මිට මොලෝල එකක් දුන්න දැන් මාසයක් වගේ වෙනව හරි ගියා හරි ගියාමයි තාම එක පාරක්වත් අතෑරුන්නෑ :baffled: :baffled:
     
    blue_in_rio

    Well-known member
  • එකක් ඔබද්දි දෙක තුන එබෙන්න ගත්ත ඇදගෙන යද්දි අතෑරෙන්න ගත්ත මට එපාම වෙලා හොඳට අත මිට මොලෝල එකක් දුන්න දැන් මාසයක් වගේ වෙනව හරි ගියා හරි ගියාමයි තාම එක පාරක්වත් අතෑරුන්නෑ :baffled: :baffled:

    :eek::eek::baffled::baffled:
     
    :baffled: