මොකද යකෝ මේ එකපාරටම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    මෙච්චර කරලාත් කරපු නැති උන දැන් මොකෝ මේ
    ඔය ඉන්නේ නාට්ටි වලට ඇබ්බැහි වෙලා නාට්ටි වලින්ම ජනතාව චුන් කරන්න ගිහින් කෙලවිච්ච ආණ්ඩුවක් .

    මුනුත් දැන් ඒ විදියට තමයි කරගෙන එන්නේ .
    හේතුව තමයි මුන් දෙගොල්ලටම චන්දෙ දීපු උන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ නාට්ටි වලින් උන්ව චුන් කිරීම . උන්ගේ ඉල්ලීමට සැපයීම දෙන්න වෙන්ව ආණ්ඩුවට
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මනමාලි ආපු අලුත වහලෙත් ගොම ගානවා කියලා කතාවක් තියෙනවා ඒ නිසා සතුටුවෙන්න ඉක්මන් වෙන්න එපා. අඩුම මාස හයක්වත් ඉවසීමෙන් බලාගෙන හිටපල්ලා
    ado eka sira kathawa ban.. mama kalin ahala nehe eka. :yes: :love: :love2: :lol:

    මුන්ගේ monopoly එකට ගේම දෙන්නඑක මහා දෙයක් නෙවෙයි බන් , ආණ්ඩුවට අලියා ඉන්නවා හෙන්දුවක් ගන්න විතරයි තියෙන්නේ

    ඒ කියන්නේ වී අලෙවි මණ්ඩලයට ඩඩ්ලි ළඟ තියෙනවා වගේ සයිලොස් ටිකක් ගහලා වී මෝලක් හදලා දෙන්න විතරයි ඕන

    ඊට පස්සේ කන්නේ වී අස්වැන්නෙන් තුනෙන් එකක් විතර ආණ්ඩුවෙන් අරගෙන ආණ්ඩුවේ වී මෝලෙන් සහල් කරලා සහනදායි මිලකට (ආණ්ඩුවට පාඩු නොවෙන මිලකට ) සතොස හරහා විකුනන්න තියෙන්නේ

    එතකොට සිරිපාල ගම්ලත් (නිපුන සහල්) , ඩඩ්ලි සිරිසේන (අරලිය සහල්) ,L.J.මිත්‍රපාල (නිව් රත්න සහල්) ,ලක්ෂ්මන් වසන්ත පෙරේරා ( ලක් සහල්) monopoly එක ඉවරයි
    :yes::love2:
    AKD kalinuth oke ministr hitiya neh, pora dannawa athi oke hariyatama wena de. e nisa Dudly baya wela athi uuta shot eka hambei kiyala. e nisa pora kalinma Carrot ekak denna wage hadanne. :yes::yes:
    ------ Post added on Sep 29, 2024 at 5:21 AM
     
    • Like
    Reactions: Ryan08 and hchri

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    මුට හාල් මක්ට් එකෙන් 5% තියනවලු....
    ඒ කියනේ 17 LKR Billion
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    චන්දේ සතියේ ඊට පස්සෙ සතියේ හාල් තිබ්බද බන්.....හිරකරලා වැඩිකරන්නනේ මෙයාල ගියේ. :angry:
    කවුද හිතුවෙ ජෙප්පො එයි කියන නේද බන් ඩඩ්ලියො :P :P
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මුන්ගේ monopoly එකට ගේම දෙන්නඑක මහා දෙයක් නෙවෙයි බන් , ආණ්ඩුවට අලියා ඉන්නවා හෙන්දුවක් ගන්න විතරයි තියෙන්නේ

    ඒ කියන්නේ වී අලෙවි මණ්ඩලයට ඩඩ්ලි ළඟ තියෙනවා වගේ සයිලොස් ටිකක් ගහලා වී මෝලක් හදලා දෙන්න විතරයි ඕන

    ඊට පස්සේ කන්නේ වී අස්වැන්නෙන් තුනෙන් එකක් විතර ආණ්ඩුවෙන් අරගෙන ආණ්ඩුවේ වී මෝලෙන් සහල් කරලා සහනදායි මිලකට (ආණ්ඩුවට පාඩු නොවෙන මිලකට ) සතොස හරහා විකුනන්න තියෙන්නේ

    එතකොට සිරිපාල ගම්ලත් (නිපුන සහල්) , ඩඩ්ලි සිරිසේන (අරලිය සහල්) ,L.J.මිත්‍රපාල (නිව් රත්න සහල්) ,ලක්ෂ්මන් වසන්ත පෙරේරා ( ලක් සහල්) monopoly එක ඉවරයි
    දකුණු ආසියාවෙ ලොකුම සයිලෝස් තියනවා ලංකාවෙ. ලංකාවෙ රජයට.. දැං ඔහේ තියනවා. ඒවා රෙපෙයාර් කරල ගත්තනං හරි
     
    • Like
    Reactions: hi.dushan

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93

    මන්ඩලේ තිබ්බ සයිලොස් ටිකත් මුට තමයි කුනුකොල්ලෙට දුන්නේ කියලා අහල තියෙනවා. මයිත්‍රි ඇමති කාලෙක වගෙ වෙන්දේසියට ආව අනිත් උන්වත් බය කරවලා
     
    • Like
    Reactions: hi.dushan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩඩ්ලි ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙක් වෙලා
    පූර්ණ කාලීන අය කරන කැපවීම් උබ්ලට හිතාගන්නත් බැහැ

    රට 1
    තමන් 2
     
    • Haha
    Reactions: Sri_Sampath

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    දකුණු ආසියාවෙ ලොකුම සයිලෝස් තියනවා ලංකාවෙ. ලංකාවෙ රජයට.. දැං ඔහේ තියනවා. ඒවා රෙපෙයාර් කරල ගත්තනං හරි

    e koheda thiyenne machan ?

    මන්ඩලේ තිබ්බ සයිලොස් ටිකත් මුට තමයි කුනුකොල්ලෙට දුන්නේ කියලා අහල තියෙනවා. මයිත්‍රි ඇමති කාලෙක වගෙ වෙන්දේසියට ආව අනිත් උන්වත් බය කරවලා
    mandaleta sayilos thibuna kiyala mama denne nane , e koheda thiyenne machan ?