ඔය ඉන්නේ නාට්ටි වලට ඇබ්බැහි වෙලා නාට්ටි වලින්ම ජනතාව චුන් කරන්න ගිහින් කෙලවිච්ච ආණ්ඩුවක් .මෙච්චර කරලාත් කරපු නැති උන දැන් මොකෝ මේ
මුනුත් දැන් ඒ විදියට තමයි කරගෙන එන්නේ .
හේතුව තමයි මුන් දෙගොල්ලටම චන්දෙ දීපු උන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ නාට්ටි වලින් උන්ව චුන් කිරීම . උන්ගේ ඉල්ලීමට සැපයීම දෙන්න වෙන්ව ආණ්ඩුවට

