මොකද හිතන්නේ ...?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    28,680
    35,542
    113
    සේදවත්ත
    kathawa nam atta tamai ban...inna tike jiwithe sathutin inna oni..widawala wadak naha..

    meka nam matat hitenawa ban...gedara inna un lamayata wisa powanawane...dwasa deka thunak thatta pissa kiyala kiuwa..ekath ugannalama thamayi...tika dawasakin nam ehema kiyana eka nathara una
    අල්ලා දාපන් වර්ගයා බෝ කිරීම සෑම සත්වයෙක්ම කල යුතුයි මිනිස්සු කියලා උතුම් අපිට මොලයක් තියනවා ඔය වැල් බයිලා. බැරි නම් අයින් වෙයන් ලමයට එකවුන්ට් එකක් හදලා සල්ලි දාල 18 පැන්නප ලියුමක් එක්ක යවපන් තට්ටයගෙ සල්ලි කියලා .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,114
    54,846
    113
    genita hoda guliyak amabarapanko an offer you can't refuse wage
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    315
    127
    43
    Gaanige Hora seen ekak allagannakan aye shape eke hitapan Eta passe divorce veyan
    Oka hariyanne na bn. Gaanige eka waraddak nemene awul goda thiyenawa neh
    Ekak dekaknam hadaganna puluwan
    dan nam itin hora allana ba ban..denna wenama inna nisa..ow ban eka waraddak nemei sahenna..eth a okkoma iwasan idalath mehema karanawa nam epama wenawa ban
    අල්ලා දාපන් වර්ගයා බෝ කිරීම සෑම සත්වයෙක්ම කල යුතුයි මිනිස්සු කියලා උතුම් අපිට මොලයක් තියනවා ඔය වැල් බයිලා. බැරි නම් අයින් වෙයන් ලමයට එකවුන්ට් එකක් හදලා සල්ලි දාල 18 පැන්නප ලියුමක් එක්ක යවපන් තට්ටයගෙ සල්ලි කියලා .
    :D:D:D:D
    genita hoda guliyak amabarapanko an offer you can't refuse wage
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Genuth ekka taraha wela wedak ne.urage malu urage agema tiyaka kapanna one.hina wela idala address nethi wena wedak karanna one
    umbage kathawa nam atta ban
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,788
    113
    one.hina wela idala address nethi wena wedak karanna one
    මෙන්න මේකනම් සිරා.. ගෑණු එක්ක මරාගෙන argue කරගෙන ප්‍රශ්න විසදන්න බෑ.. එහෙම කරන්න ගියොත් අපිටමයි කෙලවෙන්නේ.. ගෑනි බබා වෙනවා අපි නරුමයා වෙනවා.. උඩින් හිනාවෙලා ඉඳලා තැන තැන කියව කියව යන්නෙත් නැතුව plan කරලා ගේම් ගහන්න ඕනෙ..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    9,159
    11,608
    113

    අවකලනය ගානක් හදනවා වගේ හොඳට කල්පනා කරලා වැඩ කරපන් පොඩි එකෙක් ඉන්නවා නෙහ්?​

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,919
    113
    ඩිවෝස් කරලා දාපන්, බං! මොන හු**ක්ද? උඹත් ජීවිතේ විඳින්න ඕනිනේ! ඇයි එයා විතරක් ජීවිතේ විඳින්නෙ? ඕනි නම් ඊට පස්සෙත් කසාදයක් බැඳගන්න පුළුවන්, ඒත් බැරිනම් නොබැඳ ඉන්නත් පුළුවන්! දරුවට යුතුකම් ටික ඉෂ්ට කරපන්! හැබැයි ගෑනියි දරුවයි ගැන ඕනිවට වඩා ඇලෙන්න යන්න එපා! ඕව දාර කොසු!

    මට පේන හැටියට උඹේ ගෑනි මෝල තද වෙච්චි කෙනෙක්. එහෙම එවුන් ඉන්නවා සහ උන්ට ලේසියෙන් මිනිස්සු හොයාගන්නත් පුළුවන්. ඔය ගෑනිටම හරියන මිනිහෙක් හම්බ වුනොත් පවුල් ජීවිතේ අවුලක් වෙන්නේ නැති වෙයි. එහෙම වුනොත් වෙන මොනා නැතත් උඹේ දරුවටත් හොඳා! නිකමට හිතුවොත් ඔය කතාව අහන මට පවා උඹේ ගෑනි ගැන කුතුහලයක් ආවා, මේ කවුද කින්ද මන්ද කියල හොයන්න! මාත් ඉතින් අනුන්ගේ කුණ්ඩවාලි සරම අස්සේ දාගෙන ඊට පස්සේ කනවෝ කිය කිය කිරියේ ත්‍රෙඩ් දාගෙන කෑ ගහන්න හරිම දස්සයා!