ඩිවෝස් කරලා දාපන්, බං! මොන හු**ක්ද? උඹත් ජීවිතේ විඳින්න ඕනිනේ! ඇයි එයා විතරක් ජීවිතේ විඳින්නෙ? ඕනි නම් ඊට පස්සෙත් කසාදයක් බැඳගන්න පුළුවන්, ඒත් බැරිනම් නොබැඳ ඉන්නත් පුළුවන්! දරුවට යුතුකම් ටික ඉෂ්ට කරපන්! හැබැයි ගෑනියි දරුවයි ගැන ඕනිවට වඩා ඇලෙන්න යන්න එපා! ඕව දාර කොසු!
මට පේන හැටියට උඹේ ගෑනි මෝල තද වෙච්චි කෙනෙක්. එහෙම එවුන් ඉන්නවා සහ උන්ට ලේසියෙන් මිනිස්සු හොයාගන්නත් පුළුවන්. ඔය ගෑනිටම හරියන මිනිහෙක් හම්බ වුනොත් පවුල් ජීවිතේ අවුලක් වෙන්නේ නැති වෙයි. එහෙම වුනොත් වෙන මොනා නැතත් උඹේ දරුවටත් හොඳා! නිකමට හිතුවොත් ඔය කතාව අහන මට පවා උඹේ ගෑනි ගැන කුතුහලයක් ආවා, මේ කවුද කින්ද මන්ද කියල හොයන්න! මාත් ඉතින් අනුන්ගේ කුණ්ඩවාලි සරම අස්සේ දාගෙන ඊට පස්සේ කනවෝ කිය කිය කිරියේ ත්‍රෙඩ් දාගෙන කෑ ගහන්න හරිම දස්සයා!