මොකද හිතෙන්නේ

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Podi Silva - පොඩි සිල්වා;22717900 said:
    යකෝ එතකොට අරගෙන නෑ නේ ද :rolleyes::rolleyes:

    අරගෙනලු දන්න කෙනෙක් කියයි මොකද්ද හේතුව කියලා ඒත් තාම සෙනග ගොඩක් නෑ:yes: සුපිරියට තියනවා තාම
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඩෙන්ගු හෝ වයිරස් උන වෙන්න පුලුවන්. බ්ලඩ් කවුන්ට්ස්වල හැටියට හොදවීගෙන වගේ යන්නේ. එත් හෙටත් එකක් බලාගන්න එක වඩා සේෆ්.
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    dengu neda?

    මාත් ටිකක් බය වෙලා හිටියා දවස් 3ක් උණ බහින්නැතිවම තිබ්බම (අපේ අල්ලපු ගෙදර අංකල් කෙනෙක් දැන් අයිසීයු එකේ රත්තපාතේ හැදිලා මොලේ ලේ ගලනවා ජීවිතේ සුවර් නෑ කියලා තමා කියන්නේ) මට වෛරස් උණක් වෙන්නැති කිවුවා කොයි එකටත් ප්ලෙට් තවත් බහිනවද කියලා තව පාරක් FBC බලන්න කිවුවා(ඩෙංගුත් වෛරසයක් තමයි):P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Oka mama kalin baluwa. Mata 1st image eke WBC nam 3700 k penawa Platelets gaana clear ne. 151 da 161 da?

    Anith tika
    1. Oluwe kakkuma thiyenawada
    2. Bodyaches thiyeda
    3. Joint pains thiyeda
    4. Thadata una thiyeda?
    5. Penadol bila paya 6 k yaddi digin digatama una enawada
    6. Eyes wate athulen ridenawada

    me dawas wala mokak hari virus flu ekak thiyeda? fever + cold hadila kelawela inne. joint pain nam na
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    me dawas wala mokak hari virus flu ekak thiyeda? fever + cold hadila kelawela inne. joint pain nam na

    ගිය මාසේ පැනඩෝල් සමහන් පස්පංගුව එහෙම ගොඩක් ගියා සීතලත් එක්ක මටත් ඒක නිසා තමයි තෑග්ග හම්බ වෙන්න ඇත්තේ:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Inflamation ekak da kiyala balanne. Viral infection wala CRP wadi wenne ne.

    Heta count eka karala daapan balanna. Gewal gaea Dengu tiyenam.

    හරි අනිවා ඒක නෙමෙයි ඩෙංගු ඇන්ටිබොඩ් ටෙස්ට් එකක් තියනවා නේද එහෙම එකක් කරලා හොයන්න බැරිද මචං කෙලින්ම ඩෙංග්ද නැද්ද කියලා (සිරාවට ඔයාලා එලකිරියේ ඉන්න එක ලොක් දෙයක් නැත්නම් කවුද මේ විදිහට විස්තර කරලා කියලා දෙන්නේ මේ කරන දේ ඇත්තතට ලොක් පිනක්)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Oya reply karala thiyena Otherguy kiyana hadaya u mage batch eke kollek. Same faculty.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Dengue hedunama daily finger tips walin blood aran balanne mokakda?

    Mara amarui finger tips walata anina eka.

    PCV balanna. Dengu waladi Dengu Haemorragic fever walata enawada kiyala balanna facts keepayak thiyenawa. Platelets 50 000 ta adu wena eka eka point ekak. Dengu Monitoring chart dammama. E kiwwe Platelets 130 000 ( Oka eha mehaa wenawa consage management anuwa) Baseline PCV ekak karanawa. E PCV value eken 20% rise ekak awath ekath eka point ekak Heamorragic yanna puluwan. Ekai PCV karanne. Normal dengu monitoring waladi nam PCV every 6 hours karanna one. Critical monitoring waladi every 4 hours karanna one. Maha raatath internship karana doctor nagitan avith karala balanna one.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෙවිල් ප්‍රනාන්දු ????

    වෙන එකක් ඇත්තෙම නැද්ද ලගපාත ?:baffled:

    මේකේ දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා ඕකට උත්තර දෙයි :cool:

    ඉක්මන් සුව !!!
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    PCV balanna. Dengu waladi Dengu Haemorragic fever walata enawada kiyala balanna facts keepayak thiyenawa. Platelets 50 000 ta adu wena eka eka point ekak. Dengu Monitoring chart dammama. E kiwwe Platelets 130 000 ( Oka eha mehaa wenawa consage management anuwa) Baseline PCV ekak karanawa. E PCV value eken 20% rise ekak awath ekath eka point ekak Heamorragic yanna puluwan. Ekai PCV karanne. Normal dengu monitoring waladi nam PCV every 6 hours karanna one. Critical monitoring waladi every 4 hours karanna one. Maha raatath internship karana doctor nagitan avith karala balanna one.

    තෑන්ක්ස් මචං ඒත් කියපුදේ තේරැනේ නම් නෑ මට කියපු බරවචන වල තේරුම දන්නැති නිසා:baffled:
    ප්‍රස්නේ අහපු එක්කෙනාට තේරෙන්නැති සමහර විට