මොකද හිතෙන්නේ

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මරුසිරා;22718455 said:
    නෙවිල් ප්‍රනාන්දු ????

    වෙන එකක් ඇත්තෙම නැද්ද ලගපාත ?:baffled:

    මේකේ දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා ඕකට උත්තර දෙයි :cool:

    ඉක්මන් සුව !!!

    බෑ බං රස්තියාදු වෙන්න රජයේ අනිත් රෝහල් වල ප්‍රයිවෙට් යන්න තරමි සල්ලි කාරයොත් නෙමෙයි ඇයි මොකද්ද වරද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෑන්ක්ස් මචං ඒත් කියපුදේ තේරැනේ නම් නෑ මට කියපු බරවචන වල තේරුම දන්නැති නිසා:baffled:
    ප්‍රස්නේ අහපු එක්කෙනාට තේරෙන්නැති සමහර විට

    Saralawa kiyanna sinhalen type karanna one. Mama Lap eka on jaranna kamathi ne ban wadiya wada disturb wenawa.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බෑ බං රස්තියාදු වෙන්න රජයේ අනිත් රෝහල් වල ප්‍රයිවෙට් යන්න තරමි සල්ලි කාරයොත් නෙමෙයි ඇයි මොකද්ද වරද?

    ඇයි බන් සයිටම් කෙස් එකට මිනිහත් එක්ක අනිත් ඩොකාල කෙස් නේ .මුගේ රිපෝර්ට් බලයිද ?:baffled:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මරුසිරා;22718487 said:
    ඇයි බන් සයිටම් කෙස් එකට මිනිහත් එක්ක අනිත් ඩොකාල කෙස් නේ .මුගේ රිපෝර්ට් බලයිද ?:baffled:

    එහේ ඩොකාලට කියලම තමයි රිපෝට් බැලුවේ ඩොක්ටස්ලා 3න් දෙනෙක් බැළුවා හැමෝම කිවුවා තව පාරක් බලමු කියලා හරි තීරණයක් දෙන්න කලින් :yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    There are so many viral fevers these days - dengue, hepatitis, H1N1. To be on the safe side, see a general physician and he'll advice what reports you need to get.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට නම් පේන විදිහට ප්ලෙට්ලට් අඩු වෙලා උබේ
    අඩු වෙමින් යනව
    දැන් කෙලින්ම ඩෙන්ගු එකක් බලපන්
    මට ඩෙන්ගු හැඩිලත් 161 තමයි අඩුම බැස්සේ
    හොද ඩොකෙක් ගාවට යන්න මචන්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මට නම් පේන විදිහට ප්ලෙට්ලට් අඩු වෙලා උබේ
    අඩු වෙමින් යනව
    දැන් කෙලින්ම ඩෙන්ගු එකක් බලපන්
    මට ඩෙන්ගු හැඩිලත් 161 තමයි අඩුම බැස්සේ
    හොද ඩොකෙක් ගාවට යන්න මචන්

    අද තමයි දවස් 3කට පස්සේ ඇගට පණක් ආවේ මට නම් දැනෙන්නේ හොද වෙනවා වගේ:yes: කෝකටත් හෙටත් ලේ එකක් චෙක් කරලා බලමු
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    PCV balanna. Dengu waladi Dengu Haemorragic fever walata enawada kiyala balanna facts keepayak thiyenawa. Platelets 50 000 ta adu wena eka eka point ekak. Dengu Monitoring chart dammama. E kiwwe Platelets 130 000 ( Oka eha mehaa wenawa consage management anuwa) Baseline PCV ekak karanawa. E PCV value eken 20% rise ekak awath ekath eka point ekak Heamorragic yanna puluwan. Ekai PCV karanne. Normal dengu monitoring waladi nam PCV every 6 hours karanna one. Critical monitoring waladi every 4 hours karanna one. Maha raatath internship karana doctor nagitan avith karala balanna one.

    Thank you very much. Nodanna deyak kiyala dunnata. Mage nan dawasata 1 parai beluwe.

    තෑන්ක්ස් මචං ඒත් කියපුදේ තේරැනේ නම් නෑ මට කියපු බරවචන වල තේරුම දන්නැති නිසා:baffled:
    ප්‍රස්නේ අහපු එක්කෙනාට තේරෙන්නැති සමහර විට

    Dengue Rakthapatha una ta enawada kiyala balannalu. Hospital eke nurse la charts adinawa oya data dala. Dengue kiyanne maha kala kannima ledak ban. Umbe oluwa bara gathiya na neda? Dengue hedunama oluwa ussan inna ba/ wamane yanawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thank you very much. Nodanna deyak kiyala dunnata. Mage nan dawasata 1 parai beluwe.

    Dengue Rakthapatha una ta enawada kiyala balannalu. Hospital eke nurse la charts adinawa oya data dala. Dengue kiyanne maha kala kannima ledak ban. Umbe oluwa bara gathiya na neda? Dengue hedunama oluwa ussan inna ba/ wamane yanawa.

    Ow dawasata 1 paarak balala shape wennath puluwan. But hariyata balanawa nam mama kiwwa vidihata e kuwwe platelets 130 000 ta adu unoth 6 hrly and 50000 ta adu unama 4 hrly balanna puluwan.

    PCV value ekak enawa Full Blood Count eke report eketh but not accurate. Enisai PCV karanne. Anika PCV balanne Nurse la nemei eka ward Doctor karanna one deyak.
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Thank you very much. Nodanna deyak kiyala dunnata. Mage nan dawasata 1 parai beluwe.

    Dengue Rakthapatha una ta enawada kiyala balannalu. Hospital eke nurse la charts adinawa oya data dala. Dengue kiyanne maha kala kannima ledak ban. Umbe oluwa bara gathiya na neda? Dengue hedunama oluwa ussan inna ba/ wamane yanawa.

    උළුවේ බර ගතියක් තිබ්බා මුල් දවස් 2 නම් දැන් අවුලක් නෑ කැස්සක් ආවා කැස්ස වැඩිඋනාම වමනෙටත් ආවා:yes: දැන් හරි
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    rDQoewU.jpg
    අද ගත්ත එක