මොකද fiber speed stable නැත්තේ ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    වෙලාවකට 7.8 Mb/s යනවා speed එක. ආයේ down වෙනවා 500 Kb/s වලට. මොකක්ද හේතුව?


    Kl4IlaP.png


    g77JYMK.png
     
    • Sad
    Reactions: Nidarshana_k

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Google drive එකෙන් එකක් ⁣ඩවුන්ලෝඩ් කරල බලන්න. ඒවත් 1MBps වෙනව නම් කේස් එකක්.