pathetic2000 + ewun mehema nan 2010n passe ewun kohoma wewida.


අර freefire ගහන මගුල නේද?තව මම දැක්ක ඇටිකිත්තෙක් වගේ කෙල්ලෙක් ලයුව් ඇවිල්ල ෆ්බ් එකේ ලයුව් එක ශෙයා කරන්න කිය කිය දගලනව.
සබඳ මේ කිනම් හුයන්නක්ද
මන්දා ඔයි...මොකක්ද බං මේ මගුල..
ෆයිනල් එග්සෑම් කිවුවෙ ශිෂ්‍යත්වෙද? 7 පංතියෙ වාර විභාගෙද?

trans?මොක්කුද බං මේ? කොල්ලෙක්ද? කෙල්ලෙක්ද? නත්නම් පොන්නයෙක්ද?
