මොක්කුද බං මේ?

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    තව මම දැක්ක ඇටිකිත්තෙක් වගේ කෙල්ලෙක් ලයුව් ඇවිල්ල ෆ්බ් එකේ ලයුව් එක ශෙයා කරන්න කිය කිය දගලනව.
     
    • Haha
    Reactions: Ragna_SL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,151
    1
    100,907
    113
    34
    Kalutara
    ආ බය වෙන්න දෙයක් නෑ පහේ ශිෂ්‍යත්වේ හින්දලු යන්නේ. ඉවර වුනාම ආයේ එයි. නාඩා හිටහන් කොල්ලෝ.

    2000 + ewun mehema nan 2010n passe ewun kohoma wewida.
    pathetic 🤣
    ------ Post added on Feb 21, 2021 at 10:07 PM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    විඩියෝ එකේ ඉන්න එකා කෙල්ලෙක් කියලා හිතුවේ,පස්සෙ තමා මීටර් උනේ
    දැන් කාලේ උන්ගේ ස්ටයිල් නිසා කෙල්ලොද කොල්ලොද කියලා හිතා ගන්න බැහැ
     
    • Like
    Reactions: anchor14

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තව මම දැක්ක ඇටිකිත්තෙක් වගේ කෙල්ලෙක් ලයුව් ඇවිල්ල ෆ්බ් එකේ ලයුව් එක ශෙයා කරන්න කිය කිය දගලනව.
    අර freefire ගහන මගුල නේද?

    සබඳ මේ කිනම් හුයන්නක්ද

    මොකක්ද බං මේ මගුල..
    ෆයිනල් එග්සෑම් කිවුවෙ ශිෂ්‍යත්වෙද? 7 පංතියෙ වාර විභාගෙද?
    මන්දා ඔයි...:eek:
    ------ Post added on Feb 21, 2021 at 11:27 PM
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොක්කුද බං මේ? කොල්ලෙක්ද? කෙල්ලෙක්ද? නත්නම් පොන්නයෙක්ද?
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොක්කුද බං මේ? කොල්ලෙක්ද? කෙල්ලෙක්ද? නත්නම් පොන්නයෙක්ද?
    trans? :dull:

    මොන ලබ්බක්ද බං... :angry:


    ------ Post added on Feb 24, 2021 at 12:13 AM

    මොන ලබ්බක්ද බං... :angry:


    ------ Post added on Feb 24, 2021 at 12:14 AM