මොක්කුද බන් මුන් ගුරුවරුන්ද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම මේ බලපු දෙයක් බන්. ඔය a/l ටියුෂන් ගුරුවරු ගොඩක් උන් හෙන අවුල් ඩයල් නේ බන්? අර තිස්ස කියන හාදය තව කීප දෙනෙක්ම ඉන්නව විශිය නෙමේ ඌ හරි කියල හිතන වැල් බයිල ළමයින්ගෙ ඔලුවලට දානව. සමහර උන් ළමයි ගෙන්න ගන්න කුණු හරුප කියනව.

    මේ බලපන් මේ හාදය. කරල තියෙන වැඩේ අවුල් උනත් මේ වගේ ලෝකෙටම පේන්න පොඩි උන් වගේ කියවනවද බන්? මේක මූටමයිනේ හොද නැත්තේ? හෙන නොමේරූ ළදරු ගතියක්නේ බන් එන්නේ මේව කරාම.

    මූ කියනව මූට මොකක්ද බලයක් තියනෙවලු ඌට මුකුත් කරොත් හරියන්නෑලු කාටවත්....

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කවුද බන් මේ අප්සට් ඩයල් එක :lol: :lol: මොන හිකනලෙක්ද ? මොනවද මූ කරන්නේ ?
    2009 bio distric rank1k galle( rank2 wage mathaka).. ambalangoda cls karanne.. mage bokkak...issara hodama yaluwek dan miniha set wenawa adui busy nisa... cls karala awurudhu2n kottawen 2acres gatta
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,959
    113
    එකමත් එක රටක
    2009 bio distric rank1k galle( rank2 wage mathaka).. ambalangoda cls karanne.. mage bokkak...issara hodama yaluwek dan miniha set wenawa adui busy nisa... cls karala awurudhu2n kottawen 2acres gatta
    මොනව උනත් ළමයිට වෙන එකෙක්ට ඉරිසියා කරන්න උගන්නන එකෙක් බන්. තමන් ලග තියන දෙයක් යාලුවෙක්ට දෙන එකේ වැරද්දක් නෑ . මහා කුහකයෝ නේ බන් ඔහොම හැදෙන්නේ. uni එකේ මොකක් හරි ආරංචි උනාම හංගගෙන ඉන්නේ මේ වගේ උන් තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City

    බයො දිස්ත්‍රික් රැන්ක් එක නම් මූ ඩොකෙක් උනෙ නැතෙයි ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොනව උනත් ළමයිට වෙන එකෙක්ට ඉරිසියා කරන්න උගන්නන එකෙක් බන්. තමන් ලග තියන දෙයක් යාලුවෙක්ට දෙන එකේ වැරද්දක් නෑ . මහා කුහකයෝ නේ බන් ඔහොම හැදෙන්නේ. uni එකේ මොකක් හරි ආරංචි උනාම හංගගෙන ඉන්නේ මේ වගේ උන් තමයි.
    mul kale miniha maarama hodai.
    passe salli atataeddi, loku loku sirla muta attack kraddi wenas knek una... dostharakama atarala cls kranne..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    මොක්කුද ඔයි මුන්. ඊයේ පෙරේදා කැම්පස් අවුට් වෙලා සර්ලා කියලා කියවගන්නවා එලේවල් කරන උන්ට කියලා. අන්තිමේ යුටියුබ් චැනල් එකක් අටවාගෙන එනවා විව්ස් හින්ගාකන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්

    nomile galak kapuwanam hari ban muta
    deyya tamay set wenne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මොනව උනත් ළමයිට වෙන එකෙක්ට ඉරිසියා කරන්න උගන්නන එකෙක් බන්. තමන් ලග තියන දෙයක් යාලුවෙක්ට දෙන එකේ වැරද්දක් නෑ . මහා කුහකයෝ නේ බන් ඔහොම හැදෙන්නේ. uni එකේ මොකක් හරි ආරංචි උනාම හංගගෙන ඉන්නේ මේ වගේ උන් තමයි.
    මොක්කුද ඔයි මුන්. ඊයේ පෙරේදා කැම්පස් අවුට් වෙලා සර්ලා කියලා කියවගන්නවා එලේවල් කරන උන්ට කියලා. අන්තිමේ යුටියුබ් චැනල් එකක් අටවාගෙන එනවා විව්ස් හින්ගාකන්න.
    මන් ගිය ටියුෂන් කාරයොත් එහෙම තමා බන් .කුහකයො වෙන්න තමා උගන්වන්නෙ .
    අළුත් උන් නෙමෙ ගොඩක් පරිණත කාලන්තරයක් තිස්සෙ ටියුෂන් කරන උන් .
    ඉතිං මුන් ගැන කුමන කතාද ?

    තිස්ස උන්නැහෙට කනාවට ලැබිච්ච ජනප්‍රියත්වය නිසා ගොඩක් ටියුෂන් උත්තමයො යු ටියුබ් එකට බැහැගෙන ජීවිතෙ කියලා දෙන්න පටන් අරන් .

    මෙකෙ කමෙන්ට් අනුව මූ ගාල්ලෙ 1 වෙලා මෙඩිසින් ගිය එකෙක් .
    අනෙ මන්දා මුන් වගෙ උන් මෙහෙම නම් අනික් උන් ගැන කවර කතාද ?
    මූ ඩොකෙක් වෙලා බෙහෙත් දුන්නානම් කොහොමට තියෙවිද ?
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    දැන් ටියුෂන් කාරයෝ ඔක්කොම youtube එකේ
    උන් ට්යුෂන් ඇරෙන්න අනික් හැම දෙම කියනවා, වැල් බයිලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් ගිය ටියුෂන් කාරයොත් එහෙම තමා බන් .කුහකයො වෙන්න තමා උගන්වන්නෙ .
    අළුත් උන් නෙමෙ ගොඩක් පරිණත කාලන්තරයක් තිස්සෙ ටියුෂන් කරන උන් .
    ඉතිං මුන් ගැන කුමන කතාද ?

    තිස්ස උන්නැහෙට කනාවට ලැබිච්ච ජනප්‍රියත්වය නිසා ගොඩක් ටියුෂන් උත්තමයො යු ටියුබ් එකට බැහැගෙන ජීවිතෙ කියලා දෙන්න පටන් අරන් .

    මෙකෙ කමෙන්ට් අනුව මූ ගාල්ලෙ 1 වෙලා මෙඩිසින් ගිය එකෙක් .
    අනෙ මන්දා මුන් වගෙ උන් මෙහෙම නම් අනික් උන් ගැන කවර කතාද ?
    මූ ඩොකෙක් වෙලා බෙහෙත් දුන්නානම් කොහොමට තියෙවිද ?

    hucha pacha ganawa iwarayak nane ban wesa gani wage
    muta BJ ekak diyanko ban sadde nawatinne