මොක්කුද බන් මුන් ගුරුවරුන්ද?

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සර්ගේ පංතියේ ළමයින්ගේ හිත් වලින් මෛත්‍රිය වෑහෙනවා. වැරද්ද කරපු එකාට බුදුසරනයි ලු. :lol:

    Untitled (2).jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මම මේ බලපු දෙයක් බන්. ඔය a/l ටියුෂන් ගුරුවරු ගොඩක් උන් හෙන අවුල් ඩයල් නේ බන්? අර තිස්ස කියන හාදය තව කීප දෙනෙක්ම ඉන්නව විශිය නෙමේ ඌ හරි කියල හිතන වැල් බයිල ළමයින්ගෙ ඔලුවලට දානව. සමහර උන් ළමයි ගෙන්න ගන්න කුණු හරුප කියනව.

    මේ බලපන් මේ හාදය. කරල තියෙන වැඩේ අවුල් උනත් මේ වගේ ලෝකෙටම පේන්න පොඩි උන් වගේ කියවනවද බන්? මේක මූටමයිනේ හොද නැත්තේ? හෙන නොමේරූ ළදරු ගතියක්නේ බන් එන්නේ මේව කරාම.

    මූ කියනව මූට මොකක්ද බලයක් තියනෙවලු ඌට මුකුත් කරොත් හරියන්නෑලු කාටවත්....



    Uba Ohoma kiwwata poddak youtube comments balahan.Kollo kello Mey dial eka ta wadina size ekey inney
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ehema thama ithin tuition sir laage marketing paara yanne. dan doctors laa godak tuition field ekata behala.

    mama clz giyapu sir laath AL kaale mehemai. wali daagena mada gahagena inne. field eke digatama inna nam tikak sadde daala innath ona. nathnam lamai enne naha. gallery ekata aathal ekak denna ona.
     
    Last edited:
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Thamanwa market karaganna beri nam tution field eke rakenna be. Api class giyapu sira sir la innawa class eke inne lamayi 10 - 15wage. E wunata patta.
    Man class giya chem sir kenek dan class karanne ne. Hetuwa ahuwama kiwe, "dan itin ona taram aya innawa neh" kiyala. :)
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඩයල් එක මේ වීඩියෝ එකේ කියන ඒවා සාදාරණයි වෙන්න පුළුවන්. බට් මුගේ ක්ලාස් යන hero-worshipping කරන ළමයි ඒ කන්ටෙන්ට් එක තේරුම් ගන්නේ වැරදි විදියකට වීම තමයි අවුල. බලපන්කො ඒ වීඩියෝ එකට දාලා තියෙන කමෙන්ට්ස්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඩිග්‍රි1 ගත්ත විතරයි.. කළම්බු මෙඩි
    උපාධියක් තියන එකෙක් ක්ලාස් කරනවා නම් උ අනිවාර්යෙන් තමන්ගේ නමත් එක්ක උපාධිය ගහනවා. ඒකත් අමුවෙන්ම B.SC/M.SC/M.B.B.S ලෙස ගහන්න ඕන. එකේ Reading /UG වගේ කෑලි එල්ලලා නම් උ ඒ උපාධිය ඒ වෙද්දී සම්පුර්ණ නොකරපු කොකටුවෙක්. උබේ බොක්කත් නම එක්ක උපාධිය ගහනවද බා....න් ???? :lol:
     
    • Like
    Reactions: D_Mad

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උපාධියක් තියන එකෙක් ක්ලාස් කරනවා නම් උ අනිවාර්යෙන් තමන්ගේ නමත් එක්ක උපාධිය ගහනවා. ඒකත් අමුවෙන්ම B.SC/M.SC/M.B.B.S ලෙස ගහන්න ඕන. එකේ Reading /UG වගේ කෑලි එල්ලලා නම් උ ඒ උපාධිය ඒ වෙද්දී සම්පුර්ණ නොකරපු කොකටුවෙක්. උබේ බොක්කත් නම එක්ක උපාධිය ගහනවද බා....න් ???? :lol:
    උගෙ slogan එකෙ තියෙන්නේ රසායනයේ වෛද්‍ය ස්වරය හරි මොකක් හරි.
    පොරට නාට්‍ය , සංගීතය ගැන හැකියවකුත් තියෙනවා . ඒකත් පාවිච්චි වෙනවා ඉතින් ගොඩ යන්න.

    දැන් ක්ලාස් එකේ අන්තිම දවස කියන්නෙ හෙන පිස්සුවක් සින්දු කියලා ,ගායකයො ගෙන්නලා තමයි වැඩේ ගොඩ දාන්නෙ

    අනිත් කාරනේ අපි හැමෝටම නීතිය මතක් වෙන්නෙ තැනකට ගියාම විතරයි . උසස්පෙල කරන කාලෙ රටේ හැම කොනෙන්ම පේපර් ගෙන්නගෙන කරනවා විභාගෙට කලින්. මූත් ඒකම කරලා ඇති .
     
    • Like
    Reactions: D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    lol he is an ass hole, and I believe his products from his factory will be assholes in the future
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    සර්ගේ පංතියේ ළමයින්ගේ හිත් වලින් මෛත්‍රිය වෑහෙනවා. වැරද්ද කරපු එකාට බුදුසරනයි ලු. :lol:

    View attachment 96272
    උන් ට දැනෙන්නේ අවුරුදු ගානක මහන්සිය වතුරේ ගියා වගේ. ඒක ස්වභාවිකයි..
    ලමයින් සහ අම්මලා තාත්තලා තෙල ගහලා ඔක්කොම මැරී ගෙන දොස්තරලා කරන්න හදන්නේ. ඉතින් ඒක ට තර්ජනයක් උනාම උන්ට ඒක personal නොදනී ඉන්න නම් උන් රහත් වෙලා ඉන්න ඕන.

    අවුරුද්දක් දෙකක්ම මහන්සි වෙලා තමන්ගේ දෙයක් බොහොම අමාරුවෙන් හදල මිනිහෙක් තමන්ගේ product එකක් විකුණා ගන්න හදනකොට factory එකට පැනලා එක අරගෙන හැම තැනම බෙදල දාලා.. මේ දේවල් මිනිස්සුන්ට අයිතියි.. උඹ පුලුවන්නම් නවත්තපං.. කුහක වෙන්න එපා ඉරිසියා කරන්න එපා කියලා ඌ ටත් බැනල දානකොට ඒ මිනිහා ට කේන්ති යනවා. ඒක ස්වභාවිකයි.. මාර්ග ඵල ගත්ත අය නෙමෙයි ඔය sir ලා.. Lorry talks දෙන උන් උනත් තමුන් ගෙ දෙයකට ඔහොම උනාම රිදෙනව තමයි.

    මෙතැන ගොඩක් අය පටලවාගෙන වලි ගෙ පාගා ගෙන ඉන්න බව පේනවා මේ share වෙන්නේ educational දේවල් කියලා. A/L කියන්නේ educational දෙයක් නෙමෙයි race එකක්. ප්‍රශ්න පත්තරේ ට උත්තර ලියන්න තමයි ඔතන පුරුදු වෙන්නේ ඔක්කොම අවුරුදු දෙක තිස්සේ. ඒක තනිකරම race එකක්. තමුන් modify කරපු car එක race එක යන දවසේ ඇතුලේ තියෙන දේවල් share කරා වගේ වැඩක් එතකොට වෙන්නේ. ආයේ compete කරන්න තියෙන එක කෙළ වෙනවා තමයි එතකොට.
     
    • Like
    Reactions: shadow134 and D_Mad

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    අපි යන කාලේ නම් හිට්යෙ අනිල් කේ සේනාධීර වගේ පොරවල්. දන්නෝ දනිති ඉතින් පොර ගැන.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    කිව්වත් ඉමිහිරි පද උපුටා කොවුලෙකු වෙනවද කළු කපුටා