Oka chef knk. Mama issara follow kala kaama hadana pissuwa tibba kaaley. passe dial eka eka nawathalada koheda oya cleaning scene eka patn gaththa. Kaatawath karadarayak ne (danna widiyata). Uge widiyata gemak gahanna help ekak denna try karanawa. But pissuth wage tikak.මිනිහට පොඩ්ඩක් පිස්සු තමයි...
හැබැයි ඉතිං මනුස්සයගෙ රස්සාවනෙ... මිනිහ ඒක හරියට කරල හම්බකරනව...
ඒ ගමන් වීඩියෝ කරල දානව. තමුන්ට තියෙන රස්සාව සතුටින් කරනව... ඒ ගැන ආඩම්බර වෙනව..
වැරැද්දක් කියන්න බෑ ඉතිං... කාට හරි වැදගත් වෙන්නත් පුලුවන් ඔය වීඩියෝ...