මොක්කුද බන් මේ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    277761025_10224252910323233_2021499791211317452_n.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොන්න කැරියා ඇටෙන්ශන් හෝ කෙනෙක්. පකීර් කියලා හිතාගෙන ඉන්නෙ
    අරග්ටලේ දවස් වල පෝස්ට් එකක් දැම්මා ලන්කාවෙ ඉදන් ලන්කාව ඕස්ට්රේලියාවක් කරමු කියලා, හොද ඒවගෙන් රිප්ලයි වැටුනා. ඉක්මනටම පෝස්ට් එක ඩිලීට් කරගත්තා.
     
    • Haha
    Reactions: baba-chuti

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕවා බලලා අඩු කුලේ උන් බුරුතු පිටින් යයි කක්කි හෝදන්න 😄
     
    • Haha
    Reactions: aggregate

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    උගේ විදියට ඌ රඟනවා එච්චරයි.

    නියම නාකියෙක්
    ------ Post added on Jul 11, 2023 at 7:26 AM
     
    • Like
    Reactions: rumesh.fbi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මිනිහට පොඩ්ඩක් පිස්සු තමයි...

    හැබැයි ඉතිං මනුස්සයගෙ රස්සාවනෙ... මිනිහ ඒක හරියට කරල හම්බකරනව...
    ඒ ගමන් වීඩියෝ කරල දානව. තමුන්ට තියෙන රස්සාව සතුටින් කරනව... ඒ ගැන ආඩම්බර වෙනව..
    වැරැද්දක් කියන්න බෑ ඉතිං... කාට හරි වැදගත් වෙන්නත් පුලුවන් ඔය වීඩියෝ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,277
    74,703
    113
    මිනිහට පොඩ්ඩක් පිස්සු තමයි...

    හැබැයි ඉතිං මනුස්සයගෙ රස්සාවනෙ... මිනිහ ඒක හරියට කරල හම්බකරනව...
    ඒ ගමන් වීඩියෝ කරල දානව. තමුන්ට තියෙන රස්සාව සතුටින් කරනව... ඒ ගැන ආඩම්බර වෙනව..
    වැරැද්දක් කියන්න බෑ ඉතිං... කාට හරි වැදගත් වෙන්නත් පුලුවන් ඔය වීඩියෝ...
    Oka chef knk. Mama issara follow kala kaama hadana pissuwa tibba kaaley. passe dial eka eka nawathalada koheda oya cleaning scene eka patn gaththa. Kaatawath karadarayak ne (danna widiyata). Uge widiyata gemak gahanna help ekak denna try karanawa. But pissuth wage tikak.
     
    • Wow
    Reactions: PHBhagya