මම ඒත් බැලුවා උඹ මොකාටද මේ එන්න යන්නේ කියලකළු මිට්ටට ලංකවේ ඇන්ටි කෙනෙක් දාලා තිබ්බ comment එකක් බං![]()
තෝ ඔහෙට වෙලා බැනුම් අහ අහ ඉන්න වෙලේ වරෙන් මූ එක්ක සෙට් වෙලා කුස්සි අම්ම ජොබ් එකත් කරලා යන එන ගමන් ලැට් එකකුත් මොප් කරගෙන ඩොලර් හොයන්නමම ඒත් බැලුවා උඹ මොකාටද මේ එන්න යන්නේ කියල![]()
තෝ ඔහෙට වෙලා බැනුම් අහ අහ ඉන්න වෙලේ වරෙන් මූ එක්ක සෙට් වෙලා කුස්සි අම්ම ජොබ් එකත් කරලා යන එන ගමන් ලැට් එකකුත් මොප් කරගෙන ඩොලර් හොයන්න
මූ එක පාරක් කාඩ් බෝඩ් ඌසන් යන්වත් දාල තිබ්බ...බෝතල් පත්තර කාරයා වගේ එවත් විකුන්නවද මන්දා
රෝමෙනියන් කාරයොද? නැත්තං මෙහෙට පටවපු උන්ගේ පරම්පරාවල උන්ද දන්නේ නෑ?අර කේස් එකෙන් පහුවෙනිදා ක්ලාස් එසෙම්බ්ලි එකට ගියා. උං අහක බලන් හිටියමහ කැත මිනිස්සු
කලු සුදු කියල නෑ ඔහොම ඈයෝ කොහෙත් ඉන්නව. උඹට කියන්න මට හෙන අලාබයක් කරල ඉන්නේ මෙහේ ඉන්න හිඟන පරයෝ.
හෙන පරිප්පුවක් කෑව වතුර බටයක් කපාගෙන ගිහිල්ලඌ බට කෑල්ල විකුණලා $10ක් ගන්න ඇති මට බර ගානකට කෙලවුනා
පාට විතරයි වෙනස්. සිරිලංකාවම තමයි.
https://www.daraz.lk/products/squeegee-i113708862.htmlයම් දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් අතඇරල දාන්න. විඩියෝ එකේමයි තියෙන්නෙ. සිම්පල්
PS. ඔය විදියට වීදුරු පිහින වයිපර් එකක් ලන්කාවෙ ගන්න කොහෙද තියෙන්නෙ. ප්ලාස්ටික් කඩවල් කීපෙකින් ගත්ත. ඒත් එහෙම වයිප් කරන්න බෑනෙ
හම්පඩ සුද්දෝ බං. ආන්ඩුවෙන් කාල, ආන්ඩුවේම ගෙදරක ඉඳලා කුණු ටිකක් විකුණලා කීයක් හරි හොයන් ජීවත්වෙන උන් ඕනතරන් ඉන්නවා.රෝමෙනියන් කාරයොද? නැත්තං මෙහෙට පටවපු උන්ගේ පරම්පරාවල උන්ද දන්නේ නෑ?
මගෙත් එක පාරක් එළියේ storage එකේ දාලා තිබ්බා පරණ රයිස් කුකර්, air fryer එකක් උස්සන් ගිහින් තිබ්බා... විසි කරන්න තිබ්බා ඒව...ඒ නිසා කමක් නෑ...හම්පඩ සුද්දෝ බං. ආන්ඩුවෙන් කාල, ආන්ඩුවේම ගෙදරක ඉඳලා කුණු ටිකක් විකුණලා කීයක් හරි හොයන් ජීවත්වෙන උන් ඕනතරන් ඉන්නවා.
ලංකාවේ මිට්ටොන්ටත් නිකන් ගෙදර ගියා වගේ. එකම හපුටු වැඩ තියෙන්නේ.
උඹේ රයිස් කුකර් එකයි මොප් බාල්දියයි වගේද මට වුන දේ. ගේට්ටුව ඇරල තිබුන වෙලේ කොපර් ටියුබ් එක කපන් ගිහිල්ලා වතුර එන තැන ගානට තලලා. හැන්දෑවේ වතුර නැති නිසා හිතුවේ වතුර කපල වෙන්න ඇති කියලමගෙත් එක පාරක් එළියේ storage එකේ දාලා තිබ්බා පරණ රයිස් කුකර්, air fryer එකක් උස්සන් ගිහින් තිබ්බා... විසි කරන්න තිබ්බා ඒව...ඒ නිසා කමක් නෑ...
මේ ගේරියා මොප් එකයි බකට් එකත් උස්සන් ගිහින්නේ....මම පාවිච්චි කරන ඒක...එකේ ඌට ගන්න පුළුවන් ලබ්බකුත් නෑ..මට පාඩුයි![]()
Kuhaka kama on it's bestමූට බනින්න ගොඩක් උන් අඩුම එදා වේලවත් හොයාගන්න බැරි අඩු කුලේ පම්කයෝ ලංකාවේ. ඌට ඔසී වල බිස්නස් එකක් තියනවා![]()

උඹේ රයිස් කුකර් එකයි මොප් බාල්දියයි වගේද මට වුන දේ. ගේට්ටුව ඇරල තිබුන වෙලේ කොපර් ටියුබ් එක කපන් ගිහිල්ලා වතුර එන තැන ගානට තලලා. හැන්දෑවේ වතුර නැති නිසා හිතුවේ වතුර කපල වෙන්න ඇති කියල
දවස් තුනක් හැමිනුනා හදාගන්න. උක හෝදගන්නවත් වතුර නෑ
මේ තියෙන්නේ සිරිලංකාව