මොක්කුද බන් මේ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    මම ඒත් බැලුවා උඹ මොකාටද මේ එන්න යන්නේ කියල🤣🤣🤣
    තෝ ඔහෙට වෙලා බැනුම් අහ අහ ඉන්න වෙලේ වරෙන් මූ එක්ක සෙට් වෙලා කුස්සි අම්ම ජොබ් එකත් කරලා යන එන ගමන් ලැට් එකකුත් මොප් කරගෙන ඩොලර් හොයන්න

    මූ එක පාරක් කාඩ් බෝඩ් ඌසන් යන්වත් දාල තිබ්බ...බෝතල් පත්තර කාරයා වගේ එවත් විකුන්නවද මන්දා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අර කේස් එකෙන් පහුවෙනිදා ක්ලාස් එසෙම්බ්ලි එකට ගියා. උං අහක බලන් හිටිය☹️ මහ කැත මිනිස්සු🤣

    කලු සුදු කියල නෑ ඔහොම ඈයෝ කොහෙත් ඉන්නව. උඹට කියන්න මට හෙන අලාබයක් කරල ඉන්නේ මෙහේ ඉන්න හිඟන පරයෝ.
    හෙන පරිප්පුවක් කෑව වතුර බටයක් කපාගෙන ගිහිල්ල🤬🤬🤬 ඌ බට කෑල්ල විකුණලා $10ක් ගන්න ඇති මට බර ගානකට කෙලවුනා😐

    පාට විතරයි වෙනස්. සිරිලංකාවම තමයි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    me ara e kale rasakaraka danne nathuwa kama hadana widiya kiyala dunna chef buwa neda,. Duminda wage nama thibbe
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    අර කේස් එකෙන් පහුවෙනිදා ක්ලාස් එසෙම්බ්ලි එකට ගියා. උං අහක බලන් හිටිය☹️ මහ කැත මිනිස්සු🤣

    කලු සුදු කියල නෑ ඔහොම ඈයෝ කොහෙත් ඉන්නව. උඹට කියන්න මට හෙන අලාබයක් කරල ඉන්නේ මෙහේ ඉන්න හිඟන පරයෝ.
    හෙන පරිප්පුවක් කෑව වතුර බටයක් කපාගෙන ගිහිල්ල🤬🤬🤬 ඌ බට කෑල්ල විකුණලා $10ක් ගන්න ඇති මට බර ගානකට කෙලවුනා😐

    පාට විතරයි වෙනස්. සිරිලංකාවම තමයි.
    රෝමෙනියන් කාරයොද? නැත්තං මෙහෙට පටවපු උන්ගේ පරම්පරාවල උන්ද දන්නේ නෑ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,733
    113
    Gampaha
    යම් දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් අතඇරල දාන්න. විඩියෝ එකේමයි තියෙන්නෙ. සිම්පල්
    PS. ඔය විදියට වීදුරු පිහින වයිපර් එකක් ලන්කාවෙ ගන්න කොහෙද තියෙන්නෙ. ප්ලාස්ටික් කඩවල් කීපෙකින් ගත්ත. ඒත් එහෙම වයිප් කරන්න බෑනෙ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    යම් දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් අතඇරල දාන්න. විඩියෝ එකේමයි තියෙන්නෙ. සිම්පල්
    PS. ඔය විදියට වීදුරු පිහින වයිපර් එකක් ලන්කාවෙ ගන්න කොහෙද තියෙන්නෙ. ප්ලාස්ටික් කඩවල් කීපෙකින් ගත්ත. ඒත් එහෙම වයිප් කරන්න බෑනෙ
    https://www.daraz.lk/products/squeegee-i113708862.html

    Squeegee kiyala search karanna

    Hariyata wipe wenna nam galss cleaner danna oni mulin....nattan moken wipe kalath marks hitinawa
     
    • Like
    Reactions: MihiCherub

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෝමෙනියන් කාරයොද? නැත්තං මෙහෙට පටවපු උන්ගේ පරම්පරාවල උන්ද දන්නේ නෑ?
    හම්පඩ සුද්දෝ බං. ආන්ඩුවෙන් කාල, ආන්ඩුවේම ගෙදරක ඉඳලා කුණු ටිකක් විකුණලා කීයක් හරි හොයන් ජීවත්වෙන උන් ඕනතරන් ඉන්නවා.

    ලංකාවේ මිට්ටොන්ටත් නිකන් ගෙදර ගියා වගේ. එකම හපුටු වැඩ තියෙන්නේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    හම්පඩ සුද්දෝ බං. ආන්ඩුවෙන් කාල, ආන්ඩුවේම ගෙදරක ඉඳලා කුණු ටිකක් විකුණලා කීයක් හරි හොයන් ජීවත්වෙන උන් ඕනතරන් ඉන්නවා.

    ලංකාවේ මිට්ටොන්ටත් නිකන් ගෙදර ගියා වගේ. එකම හපුටු වැඩ තියෙන්නේ.
    මගෙත් එක පාරක් එළියේ storage එකේ දාලා තිබ්බා පරණ රයිස් කුකර්, air fryer එකක් උස්සන් ගිහින් තිබ්බා... විසි කරන්න තිබ්බා ඒව...ඒ නිසා කමක් නෑ...

    මේ ගේරියා මොප් එකයි බකට් එකත් උස්සන් ගිහින්නේ....මම පාවිච්චි කරන ඒක...එකේ ඌට ගන්න පුළුවන් ලබ්බකුත් නෑ..මට පාඩුයි 😡
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,671
    113
    සේදවත්ත
    මූට බනින්න ගොඩක් උන් අඩුම එදා වේලවත් හොයාගන්න බැරි අඩු කුලේ පම්කයෝ ලංකාවේ. ඌට ඔසී වල බිස්නස් එකක් තියනවා 😂
     
    • Like
    Reactions: Rontmir

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙත් එක පාරක් එළියේ storage එකේ දාලා තිබ්බා පරණ රයිස් කුකර්, air fryer එකක් උස්සන් ගිහින් තිබ්බා... විසි කරන්න තිබ්බා ඒව...ඒ නිසා කමක් නෑ...

    මේ ගේරියා මොප් එකයි බකට් එකත් උස්සන් ගිහින්නේ....මම පාවිච්චි කරන ඒක...එකේ ඌට ගන්න පුළුවන් ලබ්බකුත් නෑ..මට පාඩුයි 😡
    උඹේ රයිස් කුකර් එකයි මොප් බාල්දියයි වගේද මට වුන දේ. ගේට්ටුව ඇරල තිබුන වෙලේ කොපර් ටියුබ් එක කපන් ගිහිල්ලා වතුර එන තැන ගානට තලලා. හැන්දෑවේ වතුර නැති නිසා හිතුවේ වතුර කපල වෙන්න ඇති කියල
    දවස් තුනක් හැමිනුනා හදාගන්න. උක හෝදගන්නවත් වතුර නෑ🤬

    මේ තියෙන්නේ සිරිලංකාව

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    උඹේ රයිස් කුකර් එකයි මොප් බාල්දියයි වගේද මට වුන දේ. ගේට්ටුව ඇරල තිබුන වෙලේ කොපර් ටියුබ් එක කපන් ගිහිල්ලා වතුර එන තැන ගානට තලලා. හැන්දෑවේ වතුර නැති නිසා හිතුවේ වතුර කපල වෙන්න ඇති කියල
    දවස් තුනක් හැමිනුනා හදාගන්න. උක හෝදගන්නවත් වතුර නෑ🤬

    මේ තියෙන්නේ සිරිලංකාව

    නෑ බං මම කිව්වෙ පාඩුව ගැන නෙමෙයි... ඒ වගේ හිගන බඩුත් උස්සන් යන උන් ඉන්නවා කියන්න... බලපන්කෝ මෝප් බකට් අරන් ගිහින් උන් මොනවා කරන්න කියලද ....

    අහ් ඕකෙ තව weight සෙට් එකක් තිබ්බා... මිට්ට ඒක අඩි 2 යන්න කලින් දාලා ගිහින් බර වැඩි නිසා...😂
    මොඩය එක උස්සන් ගියානම් යකඩ බරට හරි දෙන්වා...
     
    Last edited:
    • Haha
    Reactions: LINDA_ADERSON_22