Rings of power එකේ සවුරෝන් මොකාද කියලා හෙන විකාරයක් වෙලා ඕයි. අරුත් වගේ, මූත් වෙන්න පුලුවන්,ඌ නම් නෙවෙයි වගේ මහ අජල් සීන් එකක් තියෙන්නේ.
අර අහසින් වැටුණ එකානම් නෙවෙයි.
අර අහසින් වැටුණ එකානම් නෙවෙයි.
Mona huththak ganada ban oya kiyanne? LOR? I never watched shitRings of power එකේ සවුරෝන් මොකාද කියලා හෙන විකාරයක් වෙලා ඕයි. අරුත් වගේ, මූත් වෙන්න පුලුවන්,ඌ නම් නෙවෙයි වගේ මහ අජල් සීන් එකක් තියෙන්නේ.
අර අහසින් වැටුණ එකානම් නෙවෙයි.
Mona huththak ganada ban oya kiyanne? LOR? I never watched shit![]()
Halbrand wennath puluwan....ahasin watuna eka gandalf of saruman...
Thawa epi 4 yine kaluwo -iwasagena balan imu( season 5 k confirm ne e nisa himita buildup karayi characters )
rating එහෙම අඩුයිනේ. bumpBalapn ..oya kiyana tharam awlk nh....sourav ganguly නේ?
ring of power බලන අය කියන්නකෝ බලන්න වටිනවාද කියලාrating එහෙම අඩුයිනේ. bump
IMBD එකට බම්බු ගහගන්න කියලා බලපන් බන්..මං නම් බැලුවෙවත් නෑ බං Rings of Power. IMDB rating එක 6.9 යි බං ඒකෙ.
HOTD ගැන මොන කතාද සහෝ ඉතිම්. ඒවානේ කතා.ගොං බං
House of dragon ඊළග epi එනකං ඉවසිල්ලක් නෑ.
ඔහේ බලන් ඉන්නවා ඕක නම්
ශේප් ද මචන් කතාව?IMBD එකට බම්බු ගහගන්න කියලා බලපන් බන්..
කතාමාලාවක් පටන්ගන්නකොට කියන්න බැහැ කවදවත් එක සීසන් එකෙන් ඉවරවෙනවද නැද්ද කියල.ශේප් ද මචන් කතාව?